කෙලවීම

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,218
    49,565
    113
    සේදවත්ත
    ඉස්සලම කියහන් නයිට් එක්කට කීයක් ගෙවනවද කියලා මචන් ඇඩිෂනල් . නැතුව නයිටක් ආසවෙන් කරන එකෙක් කියන්නේ අමු සල්ලි පෙරේතයෙක් . උබත් නාහෙන් අඩන්නේ සල්ලි නිසා නැත්තම් මොකාද නයිටක් ඉල්ලනකොට නොදී ඉන්නේ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,988
    9,542
    113
    එක තැනක නෑ
    ඉස්සලම කියහන් නයිට් එක්කට කීයක් ගෙවනවද කියලා මචන් ඇඩිෂනල් . නැතුව නයිටක් ආසවෙන් කරන එකෙක් කියන්නේ අමු සල්ලි පෙරේතයෙක් . උබත් නාහෙන් අඩන්නේ සල්ලි නිසා නැත්තම් මොකාද නයිටක් ඉල්ලනකොට නොදී ඉන්නේ

    දෙන එක නොදෙන එක උගේ කැමැත්තනේ බන්. සල්ලි ඔර් වට් එවර් අපි උඹලට වැඩක් නැහැනේ :baffled::baffled:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :(:(:(

    ඕනමයි කියල අන්තිමට මන් හේතුව ඇහුව. මන් ඒකිට බොරැ කියන්න එපා කියලත් කෙලින්ම කිව්ව.

    ඒකිගේ අම්ම නැතිවෙලා cancer එකකින් මට photos පෙන්නුව.

    රෑට නින්ද යන්නේ නෑලු ඒකලු ඉල්ලුවෙ.

    Fu*)* බන්. මට එපා වුනා මන් ගැනම. දිලා දැම්ම shift එක ඕන තරන් කරන්න කියල. ඉඳල ඉඳල මටම වෙනවනේ :( අද ගියෙත් නැ බන් office. මේ thread එකත් එක්කම delete කරල්ල දාන්න හිතෙනව.

    බලපන් බඩුවක් කියල decide කරහම ඒක නොවන හැටියි, බඩුවක් නෙවෙයි කියල හිතුවම ඒක නොවෙන හැටියි. ඔලුව කල්පනා කරල වැඩ කරලත් මෙහෙම වෙනවට තමයි කෙලවෙනව කියන්නේ.
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :(:(:(

    ඕනමයි කියල අන්තිමට මන් හේතුව ඇහුව. මන් ඒකිට බොරැ කියන්න එපා කියලත් කෙලින්ම කිව්ව.

    ඒකිගේ අම්ම නැතිවෙලා cancer එකකින් මට photos පෙන්නුව.

    රෑට නින්ද යන්නේ නෑලු ඒකලු ඉල්ලුවෙ.

    Fu*)* බන්. මට එපා වුනා මන් ගැනම. දිලා දැම්ම shift එක ඕන තරන් කරන්න කියල. ඉඳල ඉඳල මටම වෙනවනේ :( අද ගියෙත් නැ බන් office. මේ thread එකත් එක්කම delete කරල්ල දාන්න හිතෙනව.

    ඔලුව කලුපනා කරල වැඩ කරලත් මෙහෙම වෙනවට තමයි කෙලවෙනව කියන්නේ.
    Nodakin uba wage gonek.... :dull::baffled:

    Dan aduma gaane galakwath kapanna try ekk deepn:oo:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Nodakin uba wage gonek.... :dull::baffled:

    Dan aduma gaane galakwath kapanna try ekk deepn:oo:

    :(:(

    මන් දන් නැ බන්. funeral photo පෙන්න පෙන්න අඬන්න ගත්තම ඕව හිතෙන්නේ නැ බන්. ඔලුවත් එක්ක කොලොප්පන් වෙනව
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    :(:(

    මන් දන් නැ බන්. funeral photo පෙන්න පෙන්න අඬන්න ගත්තම ඕව හිතෙන්නේ නැ බන්. ඔලුවත් එක්ක කොලොප්පන් වෙනව

    oy genunge hati bn :) un dannawa takketama gahanna oni point eka :rofl:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    :(:(:(

    ඕනමයි කියල අන්තිමට මන් හේතුව ඇහුව. මන් ඒකිට බොරැ කියන්න එපා කියලත් කෙලින්ම කිව්ව.

    ඒකිගේ අම්ම නැතිවෙලා cancer එකකින් මට photos පෙන්නුව.

    රෑට නින්ද යන්නේ නෑලු ඒකලු ඉල්ලුවෙ.

    Fu*)* බන්. මට එපා වුනා මන් ගැනම. දිලා දැම්ම shift එක ඕන තරන් කරන්න කියල. ඉඳල ඉඳල මටම වෙනවනේ :( අද ගියෙත් නැ බන් office. මේ thread එකත් එක්කම delete කරල්ල දාන්න හිතෙනව.

    බලපන් බඩුවක් කියල decide කරහම ඒක නොවන හැටියි, බඩුවක් නෙවෙයි කියල හිතුවම ඒක නොවෙන හැටියි. ඔලුව කල්පනා කරල වැඩ කරලත් මෙහෙම වෙනවට තමයි කෙලවෙනව කියන්නේ.

    Wena kage hari photo pennuwada danne na ne
    ilaga thread eka dpn meki boru kra kyla
    depression hadaganida uba ?
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    :(:(:(

    ඕනමයි කියල අන්තිමට මන් හේතුව ඇහුව. මන් ඒකිට බොරැ කියන්න එපා කියලත් කෙලින්ම කිව්ව.

    ඒකිගේ අම්ම නැතිවෙලා cancer එකකින් මට photos පෙන්නුව.

    රෑට නින්ද යන්නේ නෑලු ඒකලු ඉල්ලුවෙ.

    Fu*)* බන්. මට එපා වුනා මන් ගැනම. දිලා දැම්ම shift එක ඕන තරන් කරන්න කියල. ඉඳල ඉඳල මටම වෙනවනේ :( අද ගියෙත් නැ බන් office. මේ thread එකත් එක්කම delete කරල්ල දාන්න හිතෙනව.

    බලපන් බඩුවක් කියල decide කරහම ඒක නොවන හැටියි, බඩුවක් නෙවෙයි කියල හිතුවම ඒක නොවෙන හැටියි. ඔලුව කල්පනා කරල වැඩ කරලත් මෙහෙම වෙනවට තමයි කෙලවෙනව කියන්නේ.
    Nice guy :(:(:(
     
    • Like
    Reactions: Nice_guy

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    :(:(:(

    ඕනමයි කියල අන්තිමට මන් හේතුව ඇහුව. මන් ඒකිට බොරැ කියන්න එපා කියලත් කෙලින්ම කිව්ව.

    ඒකිගේ අම්ම නැතිවෙලා cancer එකකින් මට photos පෙන්නුව.

    රෑට නින්ද යන්නේ නෑලු ඒකලු ඉල්ලුවෙ.

    Fu*)* බන්. මට එපා වුනා මන් ගැනම. දිලා දැම්ම shift එක ඕන තරන් කරන්න කියල. ඉඳල ඉඳල මටම වෙනවනේ :( අද ගියෙත් නැ බන් office. මේ thread එකත් එක්කම delete කරල්ල දාන්න හිතෙනව.

    බලපන් බඩුවක් කියල decide කරහම ඒක නොවන හැටියි, බඩුවක් නෙවෙයි කියල හිතුවම ඒක නොවෙන හැටියි. ඔලුව කල්පනා කරල වැඩ කරලත් මෙහෙම වෙනවට තමයි කෙලවෙනව කියන්නේ.

    holly fuck
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Wena kage hari photo pennuwada danne na ne
    ilaga thread eka dpn meki boru kra kyla
    depression hadaganida uba ?

    නැ බන් ඒකිගේ තාත්තාගේ profile එක තියෙනව. ඒකට ගියාම පිස්සු හැදෙනව. හැම මාසෙම count කර කර දානව නැතිවුන දවසේ ඉඳල ඉස්සර photos එක්ක. වෙනින් කාගෙවත් photo නෙවෙයි බන්.

    මාත් ටිකක් upset ගැහුව මුලින්. දැන් අවුලක් නැ. අමතක කරා සිද්ධිය. කාටහරි උදවුවක් කරා කියල හිත හදාගත්ත.