2015 ට කලින් මිනිස්සු හුස්ම ගත්තේ නැද්ද එතකොට![]()

2015 ට කලින් මිනිස්සු හුස්ම ගත්තේ නැද්ද එතකොට![]()
නෑ බන්, ඔය කියන්නෙ මේ අවුරුදු තුනේදි තමයි උන් හුස්මක් ගත්තෙ කියල. [බැදුම්කරේ,වරාය,සිංගප්පූරු,වොක්ස්වැගන්,ටයර් කම්මල,ඉදිරියේදි මත්තල]









මිනිස්සු පෝසත් රටක්ද ඇමතිවරු පෝසත් රටක්ද2025 පෝසත් රටක ඉන්න උබ ලෑස්තිද?![]()
රනිල් නං මේ අවුරුදු තුනේ තමයි හුස්මක් ගන්න ඇත්තේනෑ බන්, ඔය කියන්නෙ මේ අවුරුදු තුනේදි තමයි උන් හුස්මක් ගත්තෙ කියල. [බැදුම්කරේ,වරාය,සිංගප්පූරු,වොක්ස්වැගන්,ටයර් කම්මල,ඉදිරියේදි මත්තල]
මයිත්‍රී නං ඒ කාලෙත් හොඳට හුස්ම ගත්තනේ හැබැයි කියන්නත් බෑ රනිල් යමක් කරනව ඇහැට පේන්නැති වුනාට![]()
රනිල් නං මේ අවුරුදු තුනේ තමයි හුස්මක් ගන්න ඇත්තේමයිත්රී නං ඒ කාලෙත් හොඳට හුස්ම ගත්තනේ


e patte construction project karapu aya dannawa issara thathwe 

