2025 පොහොසත්_රටක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනුත් කෙලින්ම පෝසත්,අද ඩොලර් එක 161 කියන්නෙ, ආයෙ මොනාද ආර්තික ඔස්තාර් හදනව රට එලකිරි වගේ, සීහලුන්ට සෑනෙට සනීප වෙයි ... :lol::lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැනුත් ඔය පෝලිමට පොළොන්නරුවේ විවෘත කරගෙන යන්නෙ ඒ ක්‍රමේටම කරපුව වෙන්න ඇති එහෙනං.

    Construction material ඒකාධිකාරයක් තියෙන්නේ ...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේවට මුකුත් කියලා වැඩක් නෑ. හිනාවෙන්නද අඩන්නද කියල තේරෙන්නේ නෑ :dull::no:
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ඊළඟ අවුරුදු 2දී මුන් දෙන්නාගෙන් එකෙක්ගේ හරි අවසන් හුස්ම යන්න කියලා ප්‍රාර්ථනා කරමු.

    Oya eka deesa paaluwek wath api hithana tharam ikmnta yanne ne bn, ara ahinsaka minissu merunata...koi ekath ekai bn, aduma adyapana sudusukam walin ihalama thena inna ekama ratada koheda...9 weni pudume kiyla nam karannai watinne lankawa
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තුන් වසරක මෙහෙවර ඇස්පනාපිටම පෙන්න තියෙද්දි. දැන් නම් අපි පොහොසත් උනා හොදටම ඇති. තවත් ලේ කෝපනොකර හිටපල්ලා, මේ දවස් වල සැරට වහිනවා එක පිට එක 7ක් පාත් වෙන්න උනත් බැරි නැහැ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,881
    49,194
    113
    සේදවත්ත
    2025 වෙන්න කලින් මේ රනිල් මහින්ද සිරා තුනම වලකජ්ජ ගැහුවනම් ඉවරයි බන් . මරාගෙනම් පවුලේ අනික් සහෝදරයෝත් මැරෙන්න ඕනේ එක්කෙ මලොත් උන් ටික මරාගන්නවා ආයේ මැනික් පුටුව ගන්න. ආසයි රාජ්‍ය ගෞරවට එක්ක තියන මල ගෙයක් බලන්න ඉස්සරට ඉක්කන්ට