import tax for BMW 2000cc 2015 car

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Machan mage yaluwek ge car ekak mata hamba una free. Mata eka import karanna keeyak gewanna wewida tax widihata?
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දන්න විදියට අවුරුදුව 3ට වැඩි නිසා ගෙන්න බෑ .
    කොටස් වශයෙන් ගෙන්න පුලුවන්ද දන්නේ නෑ
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    දන්න විදියට අවුරුදුව 3ට වැඩි නිසා ගෙන්න බෑ .
    කොටස් වශයෙන් ගෙන්න පුලුවන්ද දන්නේ නෑ

    naha machan . meka aurudu 3k naha thawama.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    diesel 1800-2000cc category eke tax eka 7000 per 1 unit. ethakota tax eka 14million (koti 1.4) wenna one. petrol 1800-2000cc category eke tax eka 6000 per 1 unit.tax eka 12million
     
    Last edited: