මචන් මම පාස්පෝට් හදාගන්න යන්නෙ.form එකනම් පුරවල තියෙන්නෙ.දැන් මේක ගිහින් දීල කරන්න තියෙන්නෙ මොනවද?පාස්පෝට් ගත්ත අය procedure එක පැහැදිලි කරන්න පුලුවන්ද?all country, normal service දාල තියෙන්නෙ.thanks.
Last edited:

all country denawa middle east eke seal ekak gahala.one day service eken gannawa nam 9 ta kalin palayan
ehema aran wadak nane bn
mokada naththedan all country denne nahalu,
ehema aran wadak nane bn