අංශභාගෙ හැදෙන්න එන්නෙ ඔය
![]()
ලෝවර් බැක් පේන් එකම තමයි බන් ඔය පහලට එන්නෙ පුකත් එක්ක..
මොකක් ගහන්න යද්දීද එන්නෙ.. ? squats ගහද්දීත් එනවද ?
මුල ඉදලම එහෙමද ?
නැ ස්කොට් වලදී නම් එන්නේ නැ මචන්
බාබල් රෝ එක ගහනකොට එනවා බන්
රෝ එක ගැහුවම වැඩි වෙනවා
දැන් නම් බක් පෙන් එක අඩු වෙලා මේ කකුලක් දිගේ ඇවිත් බන්
ලෙග් එක්ස්ටෙන්ෂන් එක ගහද්දි කකුල් දෙක උස්සන්කොට වගේ තට්ටම් රිදෙන්න ගන්නවා
මේ ටිකේ එක්ස්ටෙන්ෂන් එක ගැහුවෙත් නැ ඒ නිසා



