Hotel in Anamaduwa attacked by a group of thugs

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ඇමතිගේ හයිය පෙන්වා හෝටලය කුඩු කළ තුන්දෙනෙක් අල්ලයි

    අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ ආධාරකරුවන් යැයි කියා ගන්නා මැර පිරිසක් පුත්තලම ආනමඩුව ප්‍රදේශයේ හෝටලයකට පහර දී විනාශ කර තිබෙන බවට පුවතක් වාර්තා වෙනවා.

    ආණමඩුව - ආඩිගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය හෝටලයකට කඩා වැදී ඇති මැර පිරිස පසුගිය 18 වැනිදා රාත්‍රීයේ මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. එයට හේතුව වී තිබෙන්නේ අමාත්‍යවරයාගේ ආධාරකරුවන් වන මෙම මැර පිරිසට එම හෝටලයෙන් නොමිලේ ආහාර පාන ලබා නොදීමයි. අමාත්‍යවරයාගේ බලය භාවිතා කරමින් මෙම මැර පිරිස වසරක් තිස්සේ එම හෝටලයෙන් ණයට ආහාර පාන ලබාගෙන තිබෙන අතර එම මුදල් ඉල්ලූ පසු මෙම පහර දීම සිදු කර තිබේ.

    යතුරු පැදියකින් පැමිණි සිව් දෙනෙකුගෙන් සමන්විත මැර කණ්ඩායමක් විසින් ප්‍රහාරය එල්ල කර ඇත. ප්‍රහාරය සදහා කඩු සහ පොළු භාවිතා කර ඇති බව හෝටලයේ සවි කර ඇති ආරක්ෂිත කැමරා වල සටහන් වේ. ප්‍රහාරයට පැමිණි කණ්ඩායමේ නායකයා ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවෙකු බවත්, ඔහු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ලවා සිය හෝටලය විනාශ කරවන බවට තර්ජනය කළ බවත් හෝටලයේ හිමිකරු මාධ්‍යයට පවසනවා.

    ප්‍රහාරයෙන් තම හෝටලයට රුපියල් ලක්ෂ 20 ක පමණ අලාභයක් සිදුවී ඇති බව හෝටලයේ හිමිකරු පවසනවා.

    කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට සම්බන්ධ මැර පිරිසෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ තිදෙනෙක් පමණි. ඊයේ රාත්‍රීයේ (19) එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

    පහරදීම ආරක්ෂිත කැමරා වල සටහන් වූ හැටි,


     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    පව් ඔය මනුස්සයා ඔක හැදුවෙ ටික ට්ක සැහෙන කලයක් ගියා ගොඩ වෙන්න

    :(

    උබ ඔය පළාතේද.පව් බන්.රංගේ බණ්ඩාර ඔය පැත්තේ මැරයෙක්ද?මර්වින් හොදයිනේ බලන් ගියහම.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    උබ ඔය පළාතේද.පව් බන්.රංගේ බණ්ඩාර ඔය පැත්තේ මැරයෙක්ද?මර්වින් හොදයිනේ බලන් ගියහම.

    D. M.දසනායක ඉද්දි මු සද්ද නැතිව හිටියා බයට දැන් වැඩ පෙන්නනවා.
    හැබැයි දසනායක මූට වඩා කැ#$යා
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    D. M.දසනායක ඉද්දි මු සද්ද නැතිව හිටියා බයට දැන් වැඩ පෙන්නනවා.
    හැබැයි දසනායක මූට වඩා කැ#$යා

    අහිංසක මිනිස්සුන්ට තමා මුන්ගේ චන්ඩිකම්.:(
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    අහිංසක මිනිස්සුන්ට තමා මුන්ගේ චන්ඩිකම්.:(

    ඔය කසිප්පු නිහාල් කියන එකා කඩ වලින් බඩු ගන්නවා සල්ලි නොගෙවා හෝටල් වලින් කනවා නිකන් සල්ලි ඉල්ලුවම ඇමති බලේ පෙන්නනවා හොර අරක්කු පෙරන එක තමා බිස්නස් එක හැබැයි ඉස්කොල වල පොලිසියෙන් තියන මත් වීරොදි පෙලපාලි වල මූ තමා මුලින්ම යන්නේ.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ඔය කසිප්පු නිහාල් කියන එකා කඩ වලින් බඩු ගන්නවා සල්ලි නොගෙවා හෝටල් වලින් කනවා නිකන් සල්ලි ඉල්ලුවම ඇමති බලේ පෙන්නනවා හොර අරක්කු පෙරන එක තමා බිස්නස් එක හැබැයි ඉස්කොල වල පොලිසියෙන් තියන මත් වීරොදි පෙලපාලි වල මූ තමා මුලින්ම යන්නේ.


    :rofl:ඇමති වගේම නැතැයි උගේ ගෝලයොත්..:lol:

    range_bandara_protest.jpg
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ

    :rofl:ඇමති වගේම නැතැයි උගේ ගෝලයොත්..:lol:

    range_bandara_protest.jpg

    ඔන්න බලපන් ඔය සිද්දිය වෙනමම පැත්තකට හරවනවා හෙට අනිද්ද වෙනකොට එතකොට වැරැද්ද හෝටල් කරයගේ.

    :lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ඔන්න බලපන් ඔය සිද්දිය වෙනමම පැත්තකට හරවනවා හෙට අනිද්ද වෙනකොට එතකොට වැරැද්ද හෝටල් කරයගේ.

    :lol:

    :rofl::rofl::yes:අනිවා ලන්කාවෙනේ :D
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,901
    35,839
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යකෝ නිකන් කන්න පුලුවන්ද එහෙම ??

    වස ටිකක් දාල දෙන්න තිබුනේ කැරියට

    මුන් වගේ ගෙවලන් බල්ලෝ සමාජයට රටට බරක්....
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,667
    855
    113
    Hamilton, NZ
    කැරි අලියා ගෑ උන තැන සක්කිලියෙක් කියන්නේ නිකන්ද :rofl: