uba ganak aya karanawa athi ne needa meekata. kohomada eewa wala wisthara..
kohoma unath hoda wadak. minissu rawattanne nathuwa sadaranawa karagena palayan machang..
හොද වැඩක්. . ගානත් දාන්න. .![]()
bump
bump
good luck mcn
හොද වැඩක් මචන් . ඔක්ෂන් එකේ 2 සැරයක් 3න් සැරයක් දාපු වාහන වලත් ඒ ඒ ලොට් නො එකට අදාලව ඔක්ෂන් ශීට් එකක් දෙන්න පුළුවන් විදියට මෙම්බර් ෂිප් එක ගත්තනම් හරි මචන්.
Thanks මචන්ලා. මෙතන ගනන් දාන්න අවුලක් නැද්ද දන්නෙ නැති හන්දා අහපු අයට PM කලා මචන්.

අව්ලක් නෑ දාන්න. .![]()