Samsung Galaxy S9 +

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Ara daken 1k ganna tamai bn hithan inne. ubalatath oya case eka tiyanawada?
    නයිට් ෆොටෝ මට එහෙම අවුලක් පෙනිල නැහැ බන්

    මම සාමාන්‍ය වශයෙන් ෆොටෝ ගන්නවා වීඩියෝ ගන්නවා

    අවුලක් නැහැ :no:

    අයිෆෝන් එකෙත් එහෙම ලොකු අවුලක් නැහැ බන් නයිට් ශොට්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නයිට් ෆොටෝ මට එහෙම අවුලක් පෙනිල නැහැ බන්

    මම සාමාන්‍ය වශයෙන් ෆොටෝ ගන්නවා වීඩියෝ ගන්නවා

    අවුලක් නැහැ :no:

    අයිෆෝන් එකෙත් එහෙම ලොකු අවුලක් නැහැ බන් නයිට් ශොට්

    මල් බබා.pm එකක් එවුවා.හම්බුනාද:dull:අද නෙමෙයි ටිකක් දවස්.........
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    E dekatama wada pixel 2 xl eka hodai bn. Mama laga 8+ ekak thibuna bn. Eka deela thama pixel 2 xl eka gaththe.
    ලංකාවෙන්ද ගත්තෙ

    ලංකාවේ ඔෆීෂියල් ඒජන්ට් කෙනෙක් නැහැ නේද
    ඩයල්කොම් එකේ නම් ගන්න බැහැ මිනිස්සු උන්ගෙ වැඩ කරන උන්ට ඩුප්ලිකේෂන් රෝඩ් එකේ බිම දාගෙන ගහනවා දැකලා බය හිතෙනවා :lol::lol:
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ලංකාවෙන්ද ගත්තෙ

    ලංකාවේ ඔෆීෂියල් ඒජන්ට් කෙනෙක් නැහැ නේද
    ඩයල්කොම් එකේ නම් ගන්න බැහැ මිනිස්සු උන්ගෙ වැඩ කරන උන්ට ඩුප්ලිකේෂන් රෝඩ් එකේ බිම දාගෙන ගහනවා දැකලා බය හිතෙනවා :lol::lol:

    Mama ratin genapu ekak gaththe machan. Pics ganna nam pixel thamai. Man me pixel 3xl eka enakan inne.
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    ලංකාවෙන්ද ගත්තෙ

    ලංකාවේ ඔෆීෂියල් ඒජන්ට් කෙනෙක් නැහැ නේද
    ඩයල්කොම් එකේ නම් ගන්න බැහැ මිනිස්සු උන්ගෙ වැඩ කරන උන්ට ඩුප්ලිකේෂන් රෝඩ් එකේ බිම දාගෙන ගහනවා දැකලා බය හිතෙනවා :lol::lol:

    Sirawata:shocked:
     
    Ane manda bn:(