ඇහැරෙනව ද

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    පොඩි නින්දන් දැම්මා ම ගැස්සිලා ඇහැරෙනව ද බන්
    කෝච්චියේ එහෙම නින්දක් දාන් යනකොට ගැස්සිලා ඇහැරෙනවා නේ බන්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් පුතේ...මටත් ඕක වෙනවා. ගෙදරදී, බස් එකේදී, ඔය හැම තැනදීම ඔහොම වෙලා තියේ. ලෙඩක්ද නැද්ද කියන්න නම් දන්නේ නැතෙයි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එ බන් කොච්චියෙ තියෙන්නෙ ස්ප්‍රින්නෙ බම්ප් වෙනකොට ආත්මෙ උඩ යනවා
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මං දැක්කා එකෙක් දාලා තිබ්බා නින්දෙන් අපේ හාට් බ්ට් එක හොදටම අඩු උනාම මොලයෙන් ෆල්ස් එකක් දෙනවා කියලා හාට් බීට් එක වැඩි කරන්න එකට තමයි ගැස්සිලා ඇහැරෙන්නේ කියලා ඇත්තද දන්නෑ පුතී!:eek:
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    up mcn same hire. hithe koida yanawalu eka aima awith polug wenakotalu ehema wenne
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මං දැක්කා එකෙක් දාලා තිබ්බා නින්දෙන් අපේ හාට් බ්ට් එක හොදටම අඩු උනාම මොලයෙන් ෆල්ස් එකක් දෙනවා කියලා හාට් බීට් එක වැඩි කරන්න එකට තමයි ගැස්සිලා ඇහැරෙන්නේ කියලා ඇත්තද දන්නෑ පුතී!:eek:

    මෝඩයා කියලා හිතුවට උබ මෝඩයම නෙවේ නේද :lol: ela ela

    එ බන් කොච්චියෙ තියෙන්නෙ ස්ප්‍රින්නෙ බම්ප් වෙනකොට ආත්මෙ උඩ යනවා

    :dull:

    ඔව් පුතේ...මටත් ඕක වෙනවා. ගෙදරදී, බස් එකේදී, ඔය හැම තැනදීම ඔහොම වෙලා තියේ. ලෙඩක්ද නැද්ද කියන්න නම් දන්නේ නැතෙයි.

    hamotama wage thyenwa nm ledak newe wenna athi kyla hithagamu :dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මං දැක්කා එකෙක් දාලා තිබ්බා නින්දෙන් අපේ හාට් බ්ට් එක හොදටම අඩු උනාම මොලයෙන් ෆල්ස් එකක් දෙනවා කියලා හාට් බීට් එක වැඩි කරන්න එකට තමයි ගැස්සිලා ඇහැරෙන්නේ කියලා ඇත්තද දන්නෑ පුතී!:eek:

    මුත්තාගේ කතාව ගැන නම් මම හරියටම කියන්න දන්නේ නෑ. හැබැයි ස්වභාවයෙන්ම මගේ බ්ලඩ් ප්‍රෙෂර් එක අඩුයි.මට ස්ලීපින් පැරලයිස් ( නිදි ආඝාතය) දරුනුවටම තියෙනවා.:confused::confused:
     
    a mkadda bn