පොඩි නින්දන් දැම්මා ම ගැස්සිලා ඇහැරෙනව ද බන්
කෝච්චියේ එහෙම නින්දක් දාන් යනකොට ගැස්සිලා ඇහැරෙනවා නේ බන්
කෝච්චියේ එහෙම නින්දක් දාන් යනකොට ගැස්සිලා ඇහැරෙනවා නේ බන්
samahara velavata matahth ahema venava ban mulu agma gassenne na athaka gassenava

මං දැක්කා එකෙක් දාලා තිබ්බා නින්දෙන් අපේ හාට් බ්ට් එක හොදටම අඩු උනාම මොලයෙන් ෆල්ස් එකක් දෙනවා කියලා හාට් බීට් එක වැඩි කරන්න එකට තමයි ගැස්සිලා ඇහැරෙන්නේ කියලා ඇත්තද දන්නෑ පුතී!![]()
ela ela එ බන් කොච්චියෙ තියෙන්නෙ ස්ප්‍රින්නෙ බම්ප් වෙනකොට ආත්මෙ උඩ යනවා
ඔව් පුතේ...මටත් ඕක වෙනවා. ගෙදරදී, බස් එකේදී, ඔය හැම තැනදීම ඔහොම වෙලා තියේ. ලෙඩක්ද නැද්ද කියන්න නම් දන්නේ නැතෙයි.

මං දැක්කා එකෙක් දාලා තිබ්බා නින්දෙන් අපේ හාට් බ්ට් එක හොදටම අඩු උනාම මොලයෙන් ෆල්ස් එකක් දෙනවා කියලා හාට් බීට් එක වැඩි කරන්න එකට තමයි ගැස්සිලා ඇහැරෙන්නේ කියලා ඇත්තද දන්නෑ පුතී!![]()

up mcn same hire. hithe koida yanawalu eka aima awith polug wenakotalu ehema wenne
මුත්තාගේ කතාව ගැන නම් මම හරියටම කියන්න දන්නේ නෑ. හැබැයි ස්වභාවයෙන්ම මගේ බ්ලඩ් ප්‍රෙෂර් එක අඩුයි.මට ස්ලීපින් පැරලයිස් ( නිදි ආඝාතය) දරුනුවටම තියෙනවා.![]()