Forex_Ichimoku_Trading_System

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    step-1-new.png

    patta.

    me temple eka nadda machna ganna
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    step%2015%20-%20golden%20cross.png

    TK Golden Cross
    මේකෙදි Tenkan-Sen line එක Kijun-sen line cross කරගෙන trend එකේ direction එකට move වෙන්න හදන එක තමා වෙන්නේ ..
    එකට අමතරව golden cross එක්ක වෙන්න මෙන්න මේ කාරණා ටික සම්පුර්න වෙන්න ඕනේ .

    1) Tenkan-Sen line එක Kijun-sen line cross වීම හෝ නැත්නම් Tenkan-Sen line එකයි Kijun-sen line දෙකම එකා උඩ එකා වැටිලා trend එකේ direction එකට move වෙන්න ඕනේ.
    2) line දෙකේම trend එක පැත්තට තියන angle එක අංශක 45 වඩා වැඩි වෙන්න ඕනේ angle එක වැඩි වෙන ගානට trend එකේ strong එක වැඩි.

    TK cross වලින් තියන හොදම method එකක් තමයි මේක .market trend එක change වෙද්දී, ranging market එකක් අවසානයේ දකින්න පුළුවන් මේක සමහර වෙලාවට.​
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    sorry මචන්ලා first page එකේ මගේ reply edit කරන්න දෙන්නේ නැනේ .. මේකේ ලින්ක් (TK Golden Cross) එකත් first page එකට දාන්න ඕනේ ...:(:(:(:(
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මට මේ ටිකේ මේක update කරන්න වෙන්නේ නැ. මගේ වෙන business වැඩකට හිර වෙලා ඉන්නේ .. සිරාවටම මේක ඉගෙන ගන්න ඕනේ නම් .. සිරාවටම.. මට pm එකක් දන්නා මන් මේ දේවල් ඉගෙන ගත්තු මනහ්සි වෙලා හොයාගත්තු source ටික pdf ටික මන් දෙන්නම් අඩුවක් නැතුව ඔක්කොම... :D:D:D:D:D සිරාවටම මහන්සි වෙන්නේ නැතුව බොරුවට ඉල්ලන්න නම් එපා මචන්ලා..:no::no::no: මාත් සතුටු වෙන්නේ මන් මේ මහන්සි වෙලා හොයාගත්තු දෙයින් තව කෙනෙක් ඉගෙන ගෙන ගොඩයනවා දකින්නයි ...ඉගෙන ගන්න කෙනෙක්ට ගුරුමුෂ්ටිය නැතුව ඔක්කොම කියල දෙන්නම් පුළුවන් විදිහට ...:yes::yes::yes::yes::yes: නැතුව නිකන් බොරුවට ඇවිල්ල පස්සේ කරන්න බැ , කියන අයනම් එපා..:(:(:(:(:(
     
    Last edited:
    • Like
    Reactions: asylum

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    ගොඩ කාලෙකින් thread එක update වෙලා නැ. මේ thread එකේ මුල් අයිතිකරුගෙන් (thilina.rp) මන් අහගත්ත Ichimoku සම්බන්ධ ඉගෙනගන්න පුළුවන් මුලාශ්‍ර වගයක් මන් මෙතන දාන්නනම්. මාත් ichimoku ගැන study කරගෙන යන ගමන් තාම.

    Youtube Channels

    Ichimoku ගැන හොදටම ඉගෙන ගන්න පුළුවන් Youtube channel එකක් හොයන අයට ChaosTrader63 ගේ channel එක හොදයි. දැනට අවුරුදු 7ක් තිස්සෙම තාම videos update වෙන channel එකක්.

    Extra Channels
    මන් Extra channel වලට මේ ටික දාන්නේ මේ channels වල මුලිකමවම ichimoku ගැන කතා වෙන් නැ. එත් trading වලදී අවශ්‍යම දේවල් S&R, Trend Lines, Multiple time frame analysis වගේ දේවල් ගොඩක් මේ channels වල හොදටම explain කරලා තියනවා.

    Urban Forex
    ForexWatchers
    Wysetrade
    Manesh Patel
    Gary Lundy

    උඩ ලින්ක් වල හැමෝම දන්න SR, TL, Candle ගැන විතරක්ම නෙමේ, ගොඩක් තැන් වල නැති theories පවා තියෙනවා.

    Web Links

    ගොඩක් Ichimoku theories තාම English වලට පරිවර්තනය වෙලා නැහැ . සමහර හැංගිච්ච concept තාම Japanese site වල තියනවා. මන් පහල දාන link වලට ගිහින් බලන්න ඒවගේම Japanees වලින් translate කරලා search කරන්න පුළුවන් නම් Ichimoku ගැන වැඩිදුර ඉගෙනගන්න පුළුවන් වෙයි.

    fxtrade-lab
    kabu.com
    kabu.com
    fukupon.jp
    fxbible.biz/usuikumo
    ichimoku-kinko-clouds.blogspot.com

    Ichimoku Ebooks

    Google Drive
    ගොඩක් තැන් වල හොයාගන්න නැති Ebooks ටිකක් ඇති.

    thilina.rp සහෝදරයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ හැම දෙයක්ම අඩුවක් නැතුවම කියලා දුන්නාට ඒවගේම එයා මේ දවස් වල busy නිසා මේ පොස්ට් එක දාන්න කියලා උනන්දු කරෙත් එයාම තමයි :love:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Shane077 තැන්ක්ස් මචෝ මේ details ටික දැම්ම .. උබ මහන්සි වෙලා වැඩිපුරත් එක්ක කියල තියනව ..එක ගොඩක් අගය කරනවා ...:yes::yes::yes::yes: උය දල තියන pdf ලිස්ට් එකේ 2010年ベルリン大会東野氏プレゼンテーション資料1.pdf කියල pdf එකක් ඇති එක අනිවා බලන්න එක කොහෙවත් හොයාගන්න නැ ලේසියෙන් internet එකේ එකේ කියල තියනව ගොඩක් දුරට kijun එකේ ඇතුලාන්තය ගැන විස්තරයක් ගොඩක් වටිනවා.. අනික් හැම දෙකටම වඩා.
    https://medium.com/@CarpeNoctom/toshimokus-trading-tips-tricks-f0ff5cc38cc8
    මේකත් කියවල බලන්න forex ගැන ගොඩක් දන්න කෙනෙක්ට උනත් වටිනවා.
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    Shane077 තැන්ක්ස් මචෝ මේ details ටික දැම්ම .. උබ මහන්සි වෙලා වැඩිපුරත් එක්ක කියල තියනව ..එක ගොඩක් අගය කරනවා ...:yes::yes::yes::yes: උය දල තියන pdf ලිස්ට් එකේ 2010年ベルリン大会東野氏プレゼンテーション資料1.pdf කියල pdf එකක් ඇති එක අනිවා බලන්න එක කොහෙවත් හොයාගන්න නැ ලේසියෙන් internet එකේ එකේ කියල තියනව ගොඩක් දුරට kijun එකේ ඇතුලාන්තය ගැන විස්තරයක් ගොඩක් වටිනවා.. අනික් හැම දෙකටම වඩා.
    https://medium.com/@CarpeNoctom/toshimokus-trading-tips-tricks-f0ff5cc38cc8
    මේකත් කියවල බලන්න forex ගැන ගොඩක් දන්න කෙනෙක්ට උනත් වටිනවා.

    :):)
     
    :love: