වාහන Auction Sheet

charithtg

Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    uba ganak aya karanawa athi ne needa meekata. kohomada eewa wala wisthara..

    kohoma unath hoda wadak. minissu rawattanne nathuwa sadaranawa karagena palayan machang..
     
    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    uba ganak aya karanawa athi ne needa meekata. kohomada eewa wala wisthara..

    kohoma unath hoda wadak. minissu rawattanne nathuwa sadaranawa karagena palayan machang..

    හොද වැඩක්. . ගානත් දාන්න. . :yes:

    Thanks මචන්ලා. මෙතන ගනන් දාන්න අවුලක් නැද්ද දන්නෙ නැති හන්දා අහපු අයට PM කලා මචන්.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    හොද වැඩක් මචන් . ඔක්ෂන් එකේ 2 සැරයක් 3න් සැරයක් දාපු වාහන වලත් ඒ ඒ ලොට් නො එකට අදාලව ඔක්ෂන් ශීට් එකක් දෙන්න පුළුවන් විදියට මෙම්බර් ෂිප් එක ගත්තනම් හරි මචන්.
     
    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    හොද වැඩක් මචන් . ඔක්ෂන් එකේ 2 සැරයක් 3න් සැරයක් දාපු වාහන වලත් ඒ ඒ ලොට් නො එකට අදාලව ඔක්ෂන් ශීට් එකක් දෙන්න පුළුවන් විදියට මෙම්බර් ෂිප් එක ගත්තනම් හරි මචන්.

    ඔව් මචන් එහෙම හැම auction එකේම details වෙන වෙනම අරන් දෙනවා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Thanks මචන්ලා. මෙතන ගනන් දාන්න අවුලක් නැද්ද දන්නෙ නැති හන්දා අහපු අයට PM කලා මචන්.

    අව්ලක් නෑ දාන්න. . :)
     
    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    අව්ලක් නෑ දාන්න. . :)

    මචන්ලා auction report එකකට Rs.2600/=($16) ගන්නවා. ඒකට auction house details, auction images and auction sheet යන ටික ඇතුලත් වෙනවා.
     
    Amayuru

    Active member
  • Apr 23, 2007
    185
    43
    28
    සමහර වෙලාවට දෙපාර තුන් පාර auction වෙන්නෙ මේ වගේ හේතු නිසා. නැත්නම් seller ගෙ price expectations meet උනේ නැති උනාමත් ආපහු දානවා
    ypG5OSo.jpg