kasunigamage

Active member
  • Oct 9, 2017
    299
    147
    43
    anik ayage manasata balapam karanna puluwan minissu innawa da meditation karala..? Podi kale batman cartoon eke eka thausek anik ayawa mohanaya karagena watina dewal horakam karanawa. Eka Aththatama wenna puluwan da? Eyala e thathwayata path unama waradi dewal karanna puluwan da?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,943
    17,584
    113
    Nowhere
    maxresdefault.jpg
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හිත සන්සුන් කරගන්න භාවනා කරන්න. :)
    ඔයාට මැජික් ඉගෙනගන්න ඕනේ නම් මැජික් උගන්නන තැනකට යන්න.
    මැජික් බලන්න ඕනේ නම් මැජික් පෙන්නන තැනකට යන්න. :D
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මගේ යාලුවෙකුත් කරනවා ඕක.මිනිහා නම් කියනවා ඒකෙන් එයාගේ ලයිෆ් එකට මාරම වෙනසක් උනාලු.ස්ට්‍රෙස් එක එහෙම නැති වෙනවලු පට ගාලා.අමුතු පවර් එකක් එනවලු ඇගට .මටත් එයා එව්වේ මේ වීඩියෝ එක.මේකෙන් තමා එයත් මුලින්ම පටන් අරන් තියෙන්නේ.හැබයි අර භාවනා කරනවා වගේ මේකටම හිත යොමාගෙන කරන්න ඕන.වෙන වෙන දේවල් හිත හිත මේක කරන්න බැහැ.ඉන්දියාවෙනම් ගොඩක් අය මේක කරනවා..

     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    ehema karanna puluwan Nam ona kenek kAmathi karaganna unath puluwan neda? Boot kala adana ayata try karanna puluwan
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    Po
    හිත සන්සුන් කරගන්න භාවනා කරන්න. :)
    ඔයාට මැජික් ඉගෙනගන්න ඕනේ නම් මැජික් උගන්නන තැනකට යන්න.
    මැජික් බලන්න ඕනේ නම් මැජික් පෙන්නන තැනකට යන්න. :D

    Man danna kenek mage assessment marks hariyata ma Kiwwa assessment eka karanna kalinma. I believe that its not a magical something :)
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Po

    Man danna kenek mage assessment marks hariyata ma Kiwwa assessment eka karanna kalinma. I believe that its not a magical something :)

    හැමදේටම ක්‍රම තියනවා. ගොඩක් අය ජීවත්වෙන්න ඒ ක්‍රම යොදාගන්නවා. :yes:

    කවුරු මොන දේ කළත්, කොහොම කිව්වත් ස්වාධීනව තමන්ගේ මොළයෙන් හිතන්න. :)
    ඕවගේ දේවල් නෙවෙයි, තමන්ගේ හිතේ සැනසීම අරමුණ කරගෙන භාවනා කරන්න.
    භාවනා කළාම හිත සන්සුන් වෙනවා. බුද්ධිමත්ව හිතන්න පුළුවන් වෙනවා.
    එතකොට සමහරවිට ඔයාටම තේරෙයි ඔය කියන ගොඩක් දේවල් අස්සේ තියෙන්නේ මැජික් කියලා. :D
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    සමථ පැත්තෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන් කියනවා.ඒවා කරන අයත් ඉන්නවා.ඒකට ධ්‍යාන මට්ටමටවත් ගිහින් ප්‍රැක්ටිස් කරන්න ඔනේ.සමහරුන්ට උපතින් තියෙන්න පුලුවන්.සමහරුන්ට තිරයෙන් එහාලෝකේ අයගෙන් උපදෙස්, අනාවැකි ලැබෙනවා ආරක්ශාවට.