හැබැයි පුතේ පට්ට සැරයි. අත්වලට ග්ලවුස් දාගෙන පරිස්සමින් කරපන්. රබර් ග්ලවුස් එක හරියන්නෙ නෑ. ඒකෙ සැරට රබර් ග්ලවුස් එක උණු වෙනව. මගේ අතේ ගෑවිල, දවසක් දෙකක් යනකන් දැවිල්ල තිබුන.
battery acid daala clean karapang
toilet ehemath clean karanna battery acid niyamai
thnxxxxx rep added machan
හැබැයි පුතේ පට්ට සැරයි. අත්වලට ග්ලවුස් දාගෙන පරිස්සමින් කරපන්. රබර් ග්ලවුස් එක හරියන්නෙ නෑ. ඒකෙ සැරට රබර් ග්ලවුස් එක උණු වෙනව. මගේ අතේ ගෑවිල, දවසක් දෙකක් යනකන් දැවිල්ල තිබුන.

ටයිල් ක්ලීනර් හරි යන්නෙ නෑ බන්. කීල්ස් වල තියෙනව britol ග්රවුට් ක්ලීනර්ස්. සුපිරියට වැඩ. මම දවසක් දාල බැලුව. ග්රවුට් කලුපාට වෙල තිබුනෙ. ඒකෙන් සුද්ද කරාට පස්සෙ කුණු ඔක්කොම ගියා. අලුතින් ටයිල් ඇල්ලුව වගේ.
Pattaaaaaaaa thnxxxxxxxxxx bn

ටයිල් ක්ලීනර් හරි යන්නෙ නෑ බන්. කීල්ස් වල තියෙනව britol ග්රවුට් ක්ලීනර්ස්. සුපිරියට වැඩ. මම දවසක් දාල බැලුව. ග්රවුට් කලුපාට වෙල තිබුනෙ. ඒකෙන් සුද්ද කරාට පස්සෙ කුණු ඔක්කොම ගියා. අලුතින් ටයිල් ඇල්ලුව වගේ.
tho thaama thanks kara kara thread eka upload karanne moko ?? Battery acid hari giye nedda ?![]()
Simenthi pallam nam ehema lesiyen yawanna be, anik kahata ewanam yayi, cement pallam hurala thama yawanna wenne poddak motta pihiyakin yawanna Mat tile ekanam amarui.