මචංලා ටයිල් වල කහට පැල්ලම් , සිමෙන්ති පැල්ලම් යවන්න පුළුවන් හොද මොකවත් නැද්ද බන්..lysol තමා දැන් තියෙන්නේ..ඒක වැඩක් නැහැ බන්...








මචංලා ටයිල් වල කහට පැල්ලම් , සිමෙන්ති පැල්ලම් යවන්න පුළුවන් හොද මොකවත් නැද්ද බන්..lysol තමා දැන් තියෙන්නේ..ඒක වැඩක් නැහැ බන්...![]()
coke?
Harpic රතු පාට බාත් රූම් ක්ලීනර් කියල එකක් තියෙනව ඒක ට්රයි කරපන්.
I also faced same issue 1.5 years ago.
Cement dots on newly tiled pavements.
Finally I got a solution from a hardware named Tile and grout cleaner from Avora.
It has worked for my new tiles but don't know whether that product is available now.
Best of luck!
ලංකාවේ බාස්ල දන්නේ නැහැ වැඩක් හරියට කරන්න.අපේ ගේ හදපු කන්ට්‍රැක්ටර් ට මම ඊයෙත් බැන්න.වැරන්ඩ ඵකේ ටයිල් ගන්න දෙයක් නැහැ.හැමතැනම පැල්ලම්.කොච්චර අැතිල්ලුවත් යන්නෙ නැහැ..වෙන රටවල ටයිල් දැම්ම ගමන් වහනවා වෙන වැඩක් කරනවනම්.අපේ උන් ඔහේ කරනවා ටයිල් වහන්නේ නැතුව.මෝඩ හැත්ත.උන් කරලා යයි අපි තමා දුක් විදින්නේ ඒව යවන්න.
Danma machan expire wechcha1k...hari giye..uba try karada coke walin ??
eken hari giyada bn..repakuth dunna ooonn
battery acid daala clean karapang
toilet ehemath clean karanna battery acid niyamai
මචංලා ටයිල් වල කහට පැල්ලම් , සිමෙන්ති පැල්ලම් යවන්න පුළුවන් හොද මොකවත් නැද්ද බන්..lysol තමා දැන් තියෙන්නේ..ඒක වැඩක් නැහැ බන්...![]()