online පොලු කාරයෝ

blackcow

Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    මම ඔන්ලිනේ product එකක් account ඒකකට සල්ලි යවලා මිලදී ගත්තා. මිලට ගත් පසු ඔවුන් කියනවා ඒක දෙන්න විදියක් නැහැ සල්ලි refund කරන්නම් කියලා. refund කරන්නම් කියලා දැන් මාස 3 විතර ගිය තාම නැහැ දැන් no msg reply and no answer.මේකට කරන්න මුකුත් නැද්ද
     
    • Wow
    Reactions: Inigo Montoya

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,078
    2,567
    113
    මම ඔන්ලිනේ product එකක් account ඒකකට සල්ලි යවලා මිලදී ගත්තා. මිලට ගත් පසු ඔවුන් කියනවා ඒක දෙන්න විදියක් නැහැ සල්ලි refund කරන්නම් කියලා. refund කරන්නම් කියලා දැන් මාස 3 විතර ගිය තාම නැහැ දැන් no msg reply and no answer.මේකට කරන්න මුකුත් නැද්ද
    රිසිට් එකක් ඕන සල්ලි දාපු. සල්ලි හම්බුනත් නැතත් පොලිසියේ පැමිණිල්ලක් දාපන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    රිසිට් එකක් ඕන සල්ලි දාපු. සල්ලි හම්බුනත් නැතත් පොලිසියේ පැමිණිල්ලක් දාපන්.
    police yanna baha

    3
    රුපියල් කියක් දැම්මා ද
    Product eka monawada kush da c da mandy da stamp da
    eta wada wenasi ekak
    ------ Post added on Jan 17, 2026 at 7:50 PM
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,852
    12,846
    113
    naha bola vehical part ekak 15000
    හෑල්ලක් ලියලා උන්ගෙ සබ්ජෙක්ට් වල ගෲප් වල ශෙයා කරන එක තමයි තියෙන්නෙ, දවසක් දෙකක් යද්දි උන්ම සල්ලි එවයි පෝස්ට් එක ගලවන්න කියල. දැන් ගොඩක් උන් කරන්නෙ එහෙම. දුක හුතෙන්න හෑල්ල ලියන්න ඕන ස්ක්‍රීන්ශොට් අනන් මනන් ඔක්කොම එක්ක. අතාරින්න එපා. හරියට බිස්නස් කරන එකෙක්ටත් කරගන්න බැරි ඔහොම පඳුරු හුකන්නො හින්දා

    අර රාගම පැත්තෙ ස යන්නෙන් ගෑණියෙක්ගෙ නමින් තියෙන සුසුකි බඩු විකුණන හැත්තගෙ වැඩක් නම් කියපන්. ගෙදරට ගිහින් අරගෙන ආවෙ. පස්සෙ එද්දි හිතුනා සල්ලි ගත්තෙ අපරාදෙ සල්ලි වෙනුවට පොරක් ගහන්න ඉල්ලගන්න තිබ්බා කියල, එහෙම ලයින් එකකුත් දැම්ම මේක වෙන විදියකට විසඳගමු අරකයි මේකයි කියල. කොලිටි බඩ්ඩ හැබැයි වංචා කලාට.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,811
    11,715
    113
    🌎
    ඕන් බලන්න ඒකෙත් හැටි. කාට බොරු කලත්, සයිට් එකේ ඇල්ගොරිදමයට බොරු කරන්න බැහැ කියන්නෙ ඒකයි. නදුන්ගෙ ෆේක් එකත් සිමිලර් ත්‍රෙඩ්ස් වලට දාලා

    image.png