මම ඔන්ලිනේ product එකක් account ඒකකට සල්ලි යවලා මිලදී ගත්තා. මිලට ගත් පසු ඔවුන් කියනවා ඒක දෙන්න විදියක් නැහැ සල්ලි refund කරන්නම් කියලා. refund කරන්නම් කියලා දැන් මාස 3 විතර ගිය තාම නැහැ දැන් no msg reply and no answer.මේකට කරන්න මුකුත් නැද්ද
රිසිට් එකක් ඕන සල්ලි දාපු. සල්ලි හම්බුනත් නැතත් පොලිසියේ පැමිණිල්ලක් දාපන්.මම ඔන්ලිනේ product එකක් account ඒකකට සල්ලි යවලා මිලදී ගත්තා. මිලට ගත් පසු ඔවුන් කියනවා ඒක දෙන්න විදියක් නැහැ සල්ලි refund කරන්නම් කියලා. refund කරන්නම් කියලා දැන් මාස 3 විතර ගිය තාම නැහැ දැන් no msg reply and no answer.මේකට කරන්න මුකුත් නැද්ද
kiriye idalath lankwe mitto sure karnna hithune kohomada bnමම ඔන්ලිනේ product එකක් account ඒකකට සල්ලි යවලා මිලදී ගත්තා.
police yanna bahaරිසිට් එකක් ඕන සල්ලි දාපු. සල්ලි හම්බුනත් නැතත් පොලිසියේ පැමිණිල්ලක් දාපන්.
රුපියල් කියක් දැම්මා ද
eta wada wenasi ekakProduct eka monawada kush da c da mandy da stamp da
හෑල්ලක් ලියලා උන්ගෙ සබ්ජෙක්ට් වල ගෲප් වල ශෙයා කරන එක තමයි තියෙන්නෙ, දවසක් දෙකක් යද්දි උන්ම සල්ලි එවයි පෝස්ට් එක ගලවන්න කියල. දැන් ගොඩක් උන් කරන්නෙ එහෙම. දුක හුතෙන්න හෑල්ල ලියන්න ඕන ස්ක්‍රීන්ශොට් අනන් මනන් ඔක්කොම එක්ක. අතාරින්න එපා. හරියට බිස්නස් කරන එකෙක්ටත් කරගන්න බැරි ඔහොම පඳුරු හුකන්නො හින්දාnaha bola vehical part ekak 15000
මම දාපු එකක් නමේMeka @Nadun26 daapu ekakda