අනතරේ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ආණ්ඩුවට බැරි නන් අපි හරි ප්‍රශ්නේ අතට ගන්න ඕන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුගේ ලොකුම ප්‍රශ්නේ රනිල් :lol::lol:

    පොන්නය තමයි රටට තියෙන ලොකුම ප්‍රශ්නෙ, උබල වහල්ලු උනාට උගෙ, රටේ මහ බැකුව හොරාකාපු පල් හොරෙක්..ජම්පරේ ගහල හිරේ දාන්ඩ ඔනෙ පල් හොරක් රටේ අගමැතිවෙලා ඉන්න එක තමයි රටේ ලොකුම ප්‍රශ්නය..
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පොන්නය තමයි රටට තියෙන ලොකුම ප්‍රශ්නෙ, උබල වහල්ලු උනාට උගෙ, රටේ මහ බැකුව හොරාකාපු පල් හොරෙක්..ජම්පරේ ගහල හිරේ දාන්ඩ ඔනෙ පල් හොරක් රටේ අගමැතිවෙලා ඉන්න එක තමයි රටේ ලොකුම ප්‍රශ්නය..

    ඒක නන් ලොකු ප්‍රශ්නයක් තමා
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,975
    9,522
    113
    එක තැනක නෑ
    සාපේක්ශවත් ලොකු ප්‍රශ්න තියෙනවනෙ, අඩුම ගානෙ ජීවන වියදම ,අධික බදුබර, රාජය සම්පත් විකිනීම, බැදුම්කර වචාව, පහුගිය ආණ්ඩුවෙ තිබ්බ කියපු හොරකම්, ඒව ගැන හොයන්නෙ නැතුව, ඇයි මේ කොහෙවත් නැති අන්තරයක් අල්ලගෙන දගලන්නෙ කිසීම තේරුමක් නැ..

    උඹත් එක්ක ප්‍රශ්නයක් කතා කරන්න පුලුවන්ද මචන්? උඹගේ ඔලුවේ තියන්නේ රනිල්<>මහින්ද ඔච්චරයි.

    මම සාමාන්යෙන් දේශපාලන ත්‍රෙඩ් වල කියවන්නේ නෑ . ඒ නිසා පුළුවන් නම් ත්‍රෙඩ් එක දාල තියන දේ සම්බන්දව කතා කරන්න මචන්.

    අපි ඒ දේ ගැන තව ත්‍රෙඩ් එකක් දාල අපහු කතා කරමු :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උඹත් එක්ක ප්‍රශ්නයක් කතා කරන්න පුලුවන්ද මචන්? උඹගේ ඔලුවේ තියන්නේ රනිල්<>මහින්ද ඔච්චරයි.

    මම සාමාන්යෙන් දේශපාලන ත්‍රෙඩ් වල කියවන්නේ නෑ . ඒ නිසා පුළුවන් නම් ත්‍රෙඩ් එක දාල තියන දේ සම්බන්දව කතා කරන්න මචන්.

    අපි ඒ දේ ගැන තව ත්‍රෙඩ් එකක් දාල අපහු කතා කරමු :)

    දේශපාලනේමත් නෙමේ මට නම් අන්තරේ කීසීම වරදක් පේන්නෙ මොකක්ද උන් කරන වරද කටු ඉබුලේ එල්ලන්ඩ තරන්.. :rolleyes::rolleyes::rolleyes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ආ ඒකයි මේ :lol::lol: එක දවසක් ගෙදර පරක්කු වෙලා ගියා කියල මොකෝ බන් .,..අනික ඕක රටටම බලපාන ප්‍රශ්නයක් නෙමේ, අඩුම ගානෙ කොලබ දිස්තික්කෙටවත් බලපන්නෙ නැ.. ඒකට තියෙන්නෙ විකල්ප මාරග භාවිතා කරන්න වැඩේ ඉවරයි සරලයි...ඒක වැදගත් හේතුවක් නෙමේ අන්තරේ තහනම් කරන්ඩ ...

    මහ මෝඩ යකෙක් මූ. අන්න අරෙහෙට වෙලා ඉඳපන්... :P

    (joke එකට හොඳේ.. :D)