ආණ්ඩුවට බැරි නන් අපි හරි ප්‍රශ්නේ අතට ගන්න ඕන.
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Aug 23, 2018 #21 ආණ්ඩුවට බැරි නන් අපි හරි ප්‍රශ්නේ අතට ගන්න ඕන.
Don GasCan Well-known member Nov 3, 2010 43,173 49,527 113 සේදවත්ත Aug 23, 2018 #22 erozan said: ඇයි අන්තරේ තහනම් කරන්ඩ ඔනෙ???? ලoකාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙද අන්තරේ??? Click to expand... මුගේ ලොකුම ප්‍රශ්නේ රනිල්
erozan said: ඇයි අන්තරේ තහනම් කරන්ඩ ඔනෙ???? ලoකාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙද අන්තරේ??? Click to expand... මුගේ ලොකුම ප්‍රශ්නේ රනිල්
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Aug 23, 2018 #23 Don GasCan said: මුගේ ලොකුම ප්‍රශ්නේ රනිල් Click to expand... පොන්නය තමයි රටට තියෙන ලොකුම ප්‍රශ්නෙ, උබල වහල්ලු උනාට උගෙ, රටේ මහ බැකුව හොරාකාපු පල් හොරෙක්..ජම්පරේ ගහල හිරේ දාන්ඩ ඔනෙ පල් හොරක් රටේ අගමැතිවෙලා ඉන්න එක තමයි රටේ ලොකුම ප්‍රශ්නය..
Don GasCan said: මුගේ ලොකුම ප්‍රශ්නේ රනිල් Click to expand... පොන්නය තමයි රටට තියෙන ලොකුම ප්‍රශ්නෙ, උබල වහල්ලු උනාට උගෙ, රටේ මහ බැකුව හොරාකාපු පල් හොරෙක්..ජම්පරේ ගහල හිරේ දාන්ඩ ඔනෙ පල් හොරක් රටේ අගමැතිවෙලා ඉන්න එක තමයි රටේ ලොකුම ප්‍රශ්නය..
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Aug 23, 2018 #24 erozan said: පොන්නය තමයි රටට තියෙන ලොකුම ප්‍රශ්නෙ, උබල වහල්ලු උනාට උගෙ, රටේ මහ බැකුව හොරාකාපු පල් හොරෙක්..ජම්පරේ ගහල හිරේ දාන්ඩ ඔනෙ පල් හොරක් රටේ අගමැතිවෙලා ඉන්න එක තමයි රටේ ලොකුම ප්‍රශ්නය.. Click to expand... ඒක නන් ලොකු ප්‍රශ්නයක් තමා
erozan said: පොන්නය තමයි රටට තියෙන ලොකුම ප්‍රශ්නෙ, උබල වහල්ලු උනාට උගෙ, රටේ මහ බැකුව හොරාකාපු පල් හොරෙක්..ජම්පරේ ගහල හිරේ දාන්ඩ ඔනෙ පල් හොරක් රටේ අගමැතිවෙලා ඉන්න එක තමයි රටේ ලොකුම ප්‍රශ්නය.. Click to expand... ඒක නන් ලොකු ප්‍රශ්නයක් තමා
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Aug 23, 2018 #25 riduna pm said: ඒක නන් ලොකු ප්‍රශ්නයක් තමා Click to expand...
Error365! Well-known member Jun 27, 2012 12,975 9,523 113 එක තැනක නෑ Aug 24, 2018 #26 erozan said: සාපේක්ශවත් ලොකු ප්‍රශ්න තියෙනවනෙ, අඩුම ගානෙ ජීවන වියදම ,අධික බදුබර, රාජය සම්පත් විකිනීම, බැදුම්කර වචාව, පහුගිය ආණ්ඩුවෙ තිබ්බ කියපු හොරකම්, ඒව ගැන හොයන්නෙ නැතුව, ඇයි මේ කොහෙවත් නැති අන්තරයක් අල්ලගෙන දගලන්නෙ කිසීම තේරුමක් නැ.. Click to expand... උඹත් එක්ක ප්‍රශ්නයක් කතා කරන්න පුලුවන්ද මචන්? උඹගේ ඔලුවේ තියන්නේ රනිල්<>මහින්ද ඔච්චරයි. මම සාමාන්යෙන් දේශපාලන ත්‍රෙඩ් වල කියවන්නේ නෑ . ඒ නිසා පුළුවන් නම් ත්‍රෙඩ් එක දාල තියන දේ සම්බන්දව කතා කරන්න මචන්. අපි ඒ දේ ගැන තව ත්‍රෙඩ් එකක් දාල අපහු කතා කරමු
erozan said: සාපේක්ශවත් ලොකු ප්‍රශ්න තියෙනවනෙ, අඩුම ගානෙ ජීවන වියදම ,අධික බදුබර, රාජය සම්පත් විකිනීම, බැදුම්කර වචාව, පහුගිය ආණ්ඩුවෙ තිබ්බ කියපු හොරකම්, ඒව ගැන හොයන්නෙ නැතුව, ඇයි මේ කොහෙවත් නැති අන්තරයක් අල්ලගෙන දගලන්නෙ කිසීම තේරුමක් නැ.. Click to expand... උඹත් එක්ක ප්‍රශ්නයක් කතා කරන්න පුලුවන්ද මචන්? උඹගේ ඔලුවේ තියන්නේ රනිල්<>මහින්ද ඔච්චරයි. මම සාමාන්යෙන් දේශපාලන ත්‍රෙඩ් වල කියවන්නේ නෑ . ඒ නිසා පුළුවන් නම් ත්‍රෙඩ් එක දාල තියන දේ සම්බන්දව කතා කරන්න මචන්. අපි ඒ දේ ගැන තව ත්‍රෙඩ් එකක් දාල අපහු කතා කරමු
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Aug 24, 2018 #27 Error365! said: උඹත් එක්ක ප්‍රශ්නයක් කතා කරන්න පුලුවන්ද මචන්? උඹගේ ඔලුවේ තියන්නේ රනිල්<>මහින්ද ඔච්චරයි. මම සාමාන්යෙන් දේශපාලන ත්‍රෙඩ් වල කියවන්නේ නෑ . ඒ නිසා පුළුවන් නම් ත්‍රෙඩ් එක දාල තියන දේ සම්බන්දව කතා කරන්න මචන්. අපි ඒ දේ ගැන තව ත්‍රෙඩ් එකක් දාල අපහු කතා කරමු Click to expand... දේශපාලනේමත් නෙමේ මට නම් අන්තරේ කීසීම වරදක් පේන්නෙ මොකක්ද උන් කරන වරද කටු ඉබුලේ එල්ලන්ඩ තරන්..
Error365! said: උඹත් එක්ක ප්‍රශ්නයක් කතා කරන්න පුලුවන්ද මචන්? උඹගේ ඔලුවේ තියන්නේ රනිල්<>මහින්ද ඔච්චරයි. මම සාමාන්යෙන් දේශපාලන ත්‍රෙඩ් වල කියවන්නේ නෑ . ඒ නිසා පුළුවන් නම් ත්‍රෙඩ් එක දාල තියන දේ සම්බන්දව කතා කරන්න මචන්. අපි ඒ දේ ගැන තව ත්‍රෙඩ් එකක් දාල අපහු කතා කරමු Click to expand... දේශපාලනේමත් නෙමේ මට නම් අන්තරේ කීසීම වරදක් පේන්නෙ මොකක්ද උන් කරන වරද කටු ඉබුලේ එල්ලන්ඩ තරන්..
Sanuka87 Well-known member Feb 16, 2018 3,080 493 83 Aug 24, 2018 #28 erozan said: ආ ඒකයි මේ එක දවසක් ගෙදර පරක්කු වෙලා ගියා කියල මොකෝ බන් .,..අනික ඕක රටටම බලපාන ප්‍රශ්නයක් නෙමේ, අඩුම ගානෙ කොලබ දිස්තික්කෙටවත් බලපන්නෙ නැ.. ඒකට තියෙන්නෙ විකල්ප මාරග භාවිතා කරන්න වැඩේ ඉවරයි සරලයි...ඒක වැදගත් හේතුවක් නෙමේ අන්තරේ තහනම් කරන්ඩ ... Click to expand... මහ මෝඩ යකෙක් මූ. අන්න අරෙහෙට වෙලා ඉඳපන්... (joke එකට හොඳේ.. )
erozan said: ආ ඒකයි මේ එක දවසක් ගෙදර පරක්කු වෙලා ගියා කියල මොකෝ බන් .,..අනික ඕක රටටම බලපාන ප්‍රශ්නයක් නෙමේ, අඩුම ගානෙ කොලබ දිස්තික්කෙටවත් බලපන්නෙ නැ.. ඒකට තියෙන්නෙ විකල්ප මාරග භාවිතා කරන්න වැඩේ ඉවරයි සරලයි...ඒක වැදගත් හේතුවක් නෙමේ අන්තරේ තහනම් කරන්ඩ ... Click to expand... මහ මෝඩ යකෙක් මූ. අන්න අරෙහෙට වෙලා ඉඳපන්... (joke එකට හොඳේ.. )