රේප් පවර් එක අද 5ක් උනා. එළකිරි එකට සෙට් වෙලා මාස 4ක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් යාලුවෝ සෙට් උනා. මටත් පුළුවන් විදිහට මන් දන්නා දෙයින් දෙයක් කරන්න හිතුවා. ඊට පස්සේ තමයි "Windows Servers ඉගෙන ගන්න ආස අයට" කියන Thread එක පටන් ගත්තේ. මන් හිතනවා ඒ Thread එකෙන් ඔයාලා මොනාහරි දෙයක් ඉගෙනගන්න ඇති කියලා.
හැමෝටම ගොඩක් ස්තුති. ජය වේවා!!


