අපේ රටේ කවදාවත් මෙහෙම වෙන්නෙ නෑ. බලය තියාගන්න ඇමතිලට, මන්ත්‍රීලට, පළාත්සභා අයට, ප්‍රාදේශීය සභා අයට, රාජ්‍ය නිලධාරීන්ට, එකී මෙකී නොකී හැමෝටම tax free වාහන වල ඉඳන් හැමදේම මහජන මුදලින් දෙන සංස්කෘතියක් ඇති කරලා තියෙන්නෙ. රටේ මිනිස්සු 90% හිතන් ඉන්නෙ ඒවා අපේ සල්ලි නෙමේ රජයේ සල්ලි කියල. මේ පවට මෙච්චරකල් රට කරපු/කරන හැම දේශපාලකයෙක්ම වග කියන්න ඕන.
ජනපති,අගමැති ඇතුළු සියළු රාජ්‍ය සේවකයින්ට පළමු පංතියේ ගුවන් ගමන් තහනම් - රාජ්‍ය වියදම් සීමා කරන්න ඉම්රාන් ඛාන්ගේ තවත් තීරණයක්
ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු නව පකිස්ථාන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හරිමින් රාජ්‍ය ධනය ඉතිරි කිරීමට පියවර රැසක් ගනු ලැබුවා. ඒ අනුව පාකිස්තානයේ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සියළුම රාජ්‍ය නිළධාරීන්ට ගුවන් ගමන්වල යෙදීමේදී රජයේ මුදලින් පළමු පන්තයේ ගමන් කිරීමද තහනම් කර තිබෙනවා.