Iraj's NEW Car

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,953
    16,580
    113
    ඔයිට වැඩිය සංස්කෘතිය කන දෙවල් කොච්චර වෙනවාද බන්
    අල්ලපු ගෙදර එකාට හූනියම් වලලනවා, හෙන ඉල්ලනවා,ඉරිසියා කරනවා කුහක කම් කරනවා .
    කරලා පොයට පන්සල් ගිහින් නිවන් දකින්න පෙරුම්පුරනවා.
    ඔය ඉරාජ්ට බනින උන් බ්ලු එකක් බලලාම නැද්ද ?
    කෙල්ලෙක් හෙලුවෙන් ඉන්න රූප දැක්කොත් උන් ඇස් වහන්ද ඉඳලා තියෙන්නෙ ?
    ඉරාජ් ඉතින් මෙ මානසිකත්වය දන්න හින්දා තමා ඔය වගෙ වීඩියොස් හදලා දාන්නෙ.
    හාමුදුරුවරු උනත් බලපන් බණ කියලා කියන්නෙ ආතල් බන .හාමුදුරුවරු කියලා සිවුර දාගෙන ඉන්න සීයට 99ක් ම හොරු ,මල්වතු අස්ගිරි උනත් මුණිවත රකින එකනෙ කරන්නෙ ? ඉතිං එහෙව් රටක සමන්තබද්‍ර ලා පහල වෙන එක අහන්නත් දෙයක්ද ?
    අපෙ රටෙම උන්ගෙ මානසිකත්වයෙ නිවටකමෙ ප්‍රතිබිම්භය තමා ඉරාජ්, සමන්තබද්‍ර ,මධුර් රොක්ස් ,පරාක්‍රමබාහු රජතුමා වගෙ උන් .

    මම නම් ඌට මුකුත් කිවේ නැහැ.මම කිව්වේ ඌට බනින උන් රකින සංස්කෘතිය ගැන.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මම නම් ඌට මුකුත් කිවේ නැහැ.මම කිව්වේ ඌට බනින උන් රකින සංස්කෘතිය ගැන.
    මන් දන්නවා බන්. මන් උඹෙ රිප්ලයි එකට දිගුවක් එක් කලෙ.
    අපිට තියෙන්නෙ මෙච්චරයි මිනිහෙක් වෙන්න නම් ලංකාවෙ උන්ගෙ ගොබ්බකම් පාවිච්චි කරලා ඉරාජ්ලා, චනුක්ස් ලා, වස්තිලා වගෙ ගොඩ යන එක.

    අසහනෙ තියෙන උන්ට ඉරාජ්
    ටෙක් ගැන මෙලොරහක් නැති උන්ට චනුක්ස්,
    ගොන් ආතල් ඔනි උන්ට වස්ති.
    මෙක තමා ක්‍රමෙ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,633
    113
    මන් දන්නවා බන්. මන් උඹෙ රිප්ලයි එකට දිගුවක් එක් කලෙ.
    අපිට තියෙන්නෙ මෙච්චරයි මිනිහෙක් වෙන්න නම් ලංකාවෙ උන්ගෙ ගොබ්බකම් පාවිච්චි කරලා ඉරාජ්ලා, චනුක්ස් ලා, වස්තිලා වගෙ ගොඩ යන එක.

    අසහනෙ තියෙන උන්ට ඉරාජ්
    ටෙක් ගැන මෙලොරහක් නැති උන්ට චනුක්ස්,
    ගොන් ආතල් ඔනි උන්ට වස්ති.
    මෙක තමා ක්‍රමෙ

    You sound like BruceWayne :P:cool:
     
    you mean i am the batman ? :P

    62325677-goed-met-water.jpg
     
    rusiyanuwa

    Active member
  • ලන්කාවේ වීව්ස් වලින් යූටියුබ් එකෙන් ඔච්චර සල්ලි කන්දරාවක් ගන්නවා කියලා හිතන්න අමාරුයි..මූ එහෙනන් වෙන හොද චැනල් එකක් කරනවා වෙන්න ඕන..

    රිගින්ටෝන් වලිනුත් හම්බකරනවා ඇති. ඊට අමතරව ගහන වීඩියෝවලට එක එක තැන් වලින් සල්ලි ලැබෙනවා ඇති.