ඔයිට වැඩිය සංස්කෘතිය කන දෙවල් කොච්චර වෙනවාද බන්
අල්ලපු ගෙදර එකාට හූනියම් වලලනවා, හෙන ඉල්ලනවා,ඉරිසියා කරනවා කුහක කම් කරනවා .
කරලා පොයට පන්සල් ගිහින් නිවන් දකින්න පෙරුම්පුරනවා.
ඔය ඉරාජ්ට බනින උන් බ්ලු එකක් බලලාම නැද්ද ?
කෙල්ලෙක් හෙලුවෙන් ඉන්න රූප දැක්කොත් උන් ඇස් වහන්ද ඉඳලා තියෙන්නෙ ?
ඉරාජ් ඉතින් මෙ මානසිකත්වය දන්න හින්දා තමා ඔය වගෙ වීඩියොස් හදලා දාන්නෙ.
හාමුදුරුවරු උනත් බලපන් බණ කියලා කියන්නෙ ආතල් බන .හාමුදුරුවරු කියලා සිවුර දාගෙන ඉන්න සීයට 99ක් ම හොරු ,මල්වතු අස්ගිරි උනත් මුණිවත රකින එකනෙ කරන්නෙ ? ඉතිං එහෙව් රටක සමන්තබද්ර ලා පහල වෙන එක අහන්නත් දෙයක්ද ?
අපෙ රටෙම උන්ගෙ මානසිකත්වයෙ නිවටකමෙ ප්රතිබිම්භය තමා ඉරාජ්, සමන්තබද්ර ,මධුර් රොක්ස් ,පරාක්රමබාහු රජතුමා වගෙ උන් .
මම නම් ඌට මුකුත් කිවේ නැහැ.මම කිව්වේ ඌට බනින උන් රකින සංස්කෘතිය ගැන.


kettu unge gathiyak thiyenawa
maitriyath raaata raata atha mita molawala gannawa da danne na 
