https://www.mi.com/verify/#secur_en බොක්ස් එකේ පැත්තේ තියන ස්ටිකරේ හුරලා ඒකේ අංක චෙක් කරලා බලන්න ඔකේ ගහලා
එහෙම එකක් තියෙනවා ද මංදා..ඉන්න බලන්න
https://www.mi.com/verify/#secur_en බොක්ස් එකේ පැත්තේ තියන ස්ටිකරේ හුරලා ඒකේ අංක චෙක් කරලා බලන්න ඔකේ ගහලා
original mi 20000mah power bank 5300/= යි mi 10000mah එක 4200/= යි හෙට බඩු එනවා ඔනේ අය කියන්න 076 -153 77 55 ට (වයිබර් ඉමෝ වටිස්අප් ) 6 month warranty තියනවා (පීඑම් පිරි ඇති බැවින් කෝල් හෝ මැසේජ් කරන්න/ සමහර වෙලාවට සොප් එකක් කරන නිසා එක පාරම කෝල් ආන්සවර් කරන්න බැරි වෙන්න පුළුවන් එමනිසා උදහස් නොවී නැවත උත්සහ කරන්න)
![]()
https://www.mi.com/verify/#secur_en බොක්ස් එකේ පැත්තේ තියන ස්ටිකරේ හුරලා ඒකේ අංක චෙක් කරලා බලන්න ඔකේ ගහලා
kohata awothda ganna puluwan
This is an authentic product. This security code had previously been queried 62665 times

හොරට ගහපු ෆේක් එකක් ඔර්ජිනල් එකක් නම් this is an authentic product. this is the first time this security code has been queried වැටෙන්නේ![]()

එ කිවිවෙ..තෙරුනේ නැ..මේක කොහොමත් ඔර්ජිනල් වෙන්න බැනෙ.කඩේ අයිතිකාරයා ට වෙන වැඩක් නැතිව යැ මේ නම්බර් ක 6000ස් සැරයක් චෙක් කරන්න

මේකයි හොරට ගහන අය ඔය වගේ ඔර්ජ්නල් ප්රඩක්ට් එකක අංක 20 අරගෙන එයාලගේ හැම ප්රඩක්ට් එකේම සිකුයුරිටි කෝඩ් එක වදිහට ඒක දානවා ඔර්ජ්නල් කියලා පේන්න හැමෝම අරන් ඔර්ජ්නල්ද කියලා බලන්න එක කෝඩ් එක චෙක් කරන කරන පාර ගානේ සයිට් එකේ කවුන්ට් වෙනවා![]()

original mi 20000mah power bank 5300/= යි mi 10000mah එක 4200/= යි හෙට බඩු එනවා ඔනේ අය කියන්න 076 -153 77 55 ට (වයිබර් ඉමෝ වටිස්අප් ) 6 month warranty තියනවා (පීඑම් පිරි ඇති බැවින් කෝල් හෝ මැසේජ් කරන්න/ සමහර වෙලාවට සොප් එකක් කරන නිසා එක පාරම කෝල් ආන්සවර් කරන්න බැරි වෙන්න පුළුවන් එමනිසා උදහස් නොවී නැවත උත්සහ කරන්න)
![]()
එහෙම කියන්න නම් තෙරෙන්නෙ නැ.එත් මටත් එක ලොකුවට සැටිස් නැ.බරක් නම් තියෙනවා.එත් අනික් එවා වගේ නැ.සැම්සුන් එක එහෙම හොදට බර තියෙනවා නෙ..
උඹව හාවෙක් කරලා![]()
බර තියෙනවද?අනේ ගොන් ගෑණු.ආඩම්බරේට කියන්නනෙ රත්තරන් වගේනේ![]()
එකෙ තෙරුම මොකක්ද.මනුස්සයෙක් තව කෙනෙක්ට තෑග්ගක් දුන්නාම එකෙ දිග පලල එ මනුස්සයා ගෙන් අහන්න පුලුවන් ද...එක එයාගෙ කැමැත්ත.එයා පුලුවන් විදිහට නෙ දුන්නෙ...මම එයාට සල්ලි දිලා නෙමෙයි නෙ ගෙන්න ගත්තෙ..එකෙනා හිතලා දුන්න දෙයක් නෙ...
ඒක තමා හාවෙක් කරල කියන්නෙ.![]()
මාව නෙමෙයි නෙ...මට තෑග්ග දුන්න කෙනාවනෙ රවට්ටලා තියෙන්නෙ.පව් ඉතින්..මිනිස්සු වංචා කරලා ගන්න එවායින් දියුනු වෙන්නත් බැ...හැමදාම දිනන්නත් බැ.
හම්ම්...දැන් ඉතින් ඔ්ක ගලවලා තියෙන බැටරි මාරු කරා නන් හරි.![]()