POWER BANK තියනවා!

indika250

Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    original mi 20000mah power bank 5300/= යි mi 10000mah එක 4200/= යි හෙට බඩු එනවා ඔනේ අය කියන්න 076 -153 77 55 ට (වයිබර් ඉමෝ වටිස්අප් ) 6 month warranty තියනවා (පීඑම් පිරි ඇති බැවින් කෝල් හෝ මැසේජ් කරන්න/ සමහර වෙලාවට සොප් එකක් කරන නිසා එක පාරම කෝල් ආන්සවර් කරන්න බැරි වෙන්න පුළුවන් එමනිසා උදහස් නොවී නැවත උත්සහ කරන්න)

    QRggnmX.jpg

    kohata awothda ganna puluwan
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    එ කිවිවෙ..තෙරුනේ නැ..මේක කොහොමත් ඔර්ජිනල් වෙන්න බැනෙ.කඩේ අයිතිකාරයා ට වෙන වැඩක් නැතිව යැ මේ නම්බර් ක 6000ස් සැරයක් චෙක් කරන්න

    මේකයි හොරට ගහන අය ඔය වගේ ඔර්ජ්නල් ප්‍රඩක්ට් එකක අංක 20 අරගෙන එයාලගේ හැම ප්‍රඩක්ට් එකේම සිකුයුරිටි කෝඩ් එක වදිහට ඒක දානවා ඔර්ජ්නල් කියලා පේන්න හැමෝම අරන් ඔර්ජ්නල්ද කියලා බලන්න එක කෝඩ් එක චෙක් කරන කරන පාර ගානේ සයිට් එකේ කවුන්ට් වෙනවා:lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    හපොයි දෙවියනෙ...ඇයි මිනිස්සු ඔච්චරටම වංචා කරන්නෙ.සල්ලි දිලා නෙ මිනිස්සු බඩු ගන්නෙ:dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,562
    1
    57,688
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    original mi 20000mah power bank 5300/= යි mi 10000mah එක 4200/= යි හෙට බඩු එනවා ඔනේ අය කියන්න 076 -153 77 55 ට (වයිබර් ඉමෝ වටිස්අප් ) 6 month warranty තියනවා (පීඑම් පිරි ඇති බැවින් කෝල් හෝ මැසේජ් කරන්න/ සමහර වෙලාවට සොප් එකක් කරන නිසා එක පාරම කෝල් ආන්සවර් කරන්න බැරි වෙන්න පුළුවන් එමනිසා උදහස් නොවී නැවත උත්සහ කරන්න)

    QRggnmX.jpg

    මොකෝ බන් ඔච්චර ගණන්?
    http://store.xiaomi.lk/35-power-bank
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එහෙම කියන්න නම් තෙරෙන්නෙ නැ.එත් මටත් එක ලොකුවට සැටිස් නැ.බරක් නම් තියෙනවා.එත් අනික් එවා වගේ නැ.සැම්සුන් එක එහෙම හොදට බර තියෙනවා නෙ..

    බර තියෙනවද?අනේ ගොන් ගෑණු.ආඩම්බරේට කියන්නනෙ රත්තරන් වගේනේ🤣🤣
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උඹව හාවෙක් කරලා🤣🤣🤣

    එකෙ තෙරුම මොකක්ද.මනුස්සයෙක් තව කෙනෙක්ට තෑග්ගක් දුන්නාම එකෙ දිග පලල එ මනුස්සයා ගෙන් අහන්න පුලුවන් ද...එක එයාගෙ කැමැත්ත.එයා පුලුවන් විදිහට නෙ දුන්නෙ...මම එයාට සල්ලි දිලා නෙමෙයි නෙ ගෙන්න ගත්තෙ..එකෙනා හිතලා දුන්න දෙයක් නෙ...
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එකෙ තෙරුම මොකක්ද.මනුස්සයෙක් තව කෙනෙක්ට තෑග්ගක් දුන්නාම එකෙ දිග පලල එ මනුස්සයා ගෙන් අහන්න පුලුවන් ද...එක එයාගෙ කැමැත්ත.එයා පුලුවන් විදිහට නෙ දුන්නෙ...මම එයාට සල්ලි දිලා නෙමෙයි නෙ ගෙන්න ගත්තෙ..එකෙනා හිතලා දුන්න දෙයක් නෙ...

    ඒක තමා හාවෙක් කරල කියන්නෙ.🤣🤣🤣🤣🤣
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක තමා හාවෙක් කරල කියන්නෙ.🤣🤣🤣🤣🤣

    මාව නෙමෙයි නෙ...මට තෑග්ග දුන්න කෙනාවනෙ රවට්ටලා තියෙන්නෙ.පව් ඉතින්..මිනිස්සු වංචා කරලා ගන්න එවායින් දියුනු වෙන්නත් බැ...හැමදාම දිනන්නත් බැ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මාව නෙමෙයි නෙ...මට තෑග්ග දුන්න කෙනාවනෙ රවට්ටලා තියෙන්නෙ.පව් ඉතින්..මිනිස්සු වංචා කරලා ගන්න එවායින් දියුනු වෙන්නත් බැ...හැමදාම දිනන්නත් බැ.

    හම්ම්...දැන් ඉතින් ඔ්ක ගලවලා තියෙන බැටරි මාරු කරා නන් හරි.👍👍👍