POWER BANK තියනවා!

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    original mi 20000mah power bank 5300/= යි mi 10000mah එක 4200/= යි හෙට බඩු එනවා ඔනේ අය කියන්න 076 -153 77 55 ට (වයිබර් ඉමෝ වටිස්අප් ) 6 month warranty තියනවා (පීඑම් පිරි ඇති බැවින් කෝල් හෝ මැසේජ් කරන්න/ සමහර වෙලාවට සොප් එකක් කරන නිසා එක පාරම කෝල් ආන්සවර් කරන්න බැරි වෙන්න පුළුවන් එමනිසා උදහස් නොවී නැවත උත්සහ කරන්න)

    QRggnmX.jpg
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට ලැබුන 10400 mi පවර් බැන්ක් එකක් තියෙ.එකට ෆොන් එක ගහල පැයක් යන්න කලින් පවර් එක ඉවර වෙනවා නේ.චාර්ජ් කරන්න පැයක් වගෙ යන්නෙත්...ෆොන් එක නම් නොට් 5 එකක්...පවර් බැන්ක් එක සති 2ක් වගෙ තම ලැබිලා
     
    • Like
    Reactions: ramesh_jaya

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මට ලැබුන 10400 mi පවර් බැන්ක් එකක් තියෙ.එකට ෆොන් එක ගහල පැයක් යන්න කලින් පවර් එක ඉවර වෙනවා නේ.චාර්ජ් කරන්න පැයක් වගෙ යන්නෙත්...ෆොන් එක නම් නොට් 5 එකක්...පවර් බැන්ක් එක සති 2ක් වගෙ තම ලැබිලා
    original mi ekak newe wenna athi. mage anker eken nam phone eka gaman 5k wage charge karanawa. 20000mah ekak.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මට ලැබුන 10400 mi පවර් බැන්ක් එකක් තියෙ.එකට ෆොන් එක ගහල පැයක් යන්න කලින් පවර් එක ඉවර වෙනවා නේ.චාර්ජ් කරන්න පැයක් වගෙ යන්නෙත්...ෆොන් එක නම් නොට් 5 එකක්...පවර් බැන්ක් එක සති 2ක් වගෙ තම ලැබිලා

    20000 එක සාමානයෙන් චාර්ජ් කරන්න පැය 7ක් විතර යනවා එක පාරක් චාජ්ච් කරාම oppo f3 එකක් 5 පාරක් 6 පාරක් විතර චාර්ජ් කරන්න පුළුවන් :lol: ඔයා ෆේක් එකක් අරන් තියෙන්නේ සාරා නංගි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    20000 එක සාමානයෙන් චාර්ජ් කරන්න පැය 7ක් විතර යනවා එක පාරක් චාජ්ච් කරාම oppo f3 එකක් 5 පාරක් 6 පාරක් විතර චාර්ජ් කරන්න පුළුවන් :lol: ඔයා ෆේක් එකක් අරන් තියෙන්නේ සාරා නංගි

    ගත්තෙ නැ සුදු..තෑගි ලැබුන එකක්.........
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    original mi ekak newe wenna athi. mage anker eken nam phone eka gaman 5k wage charge karanawa. 20000mah ekak.

    වෙන්න ඇති.මට ලැබුන එකක්.මම ගත්ත එකක් නෙමෙයි.අනික එච්චර පොඩි එකක් මම ගන්නෙත් නැ.වැඩක් නැනෙ.10400mah එකක්
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මට ලැබුන 10400 mi පවර් බැන්ක් එකක් තියෙ.එකට ෆොන් එක ගහල පැයක් යන්න කලින් පවර් එක ඉවර වෙනවා නේ.චාර්ජ් කරන්න පැයක් වගෙ යන්නෙත්...ෆොන් එක නම් නොට් 5 එකක්...පවර් බැන්ක් එක සති 2ක් වගෙ තම ලැබිලා

    Fake එකක් වෙන්න පුළුවන්...Mi Authentication Code ඒක ගහල චෙක් කරාද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනම් කමක් නෑ 10000 එවා පිටකොටුවේ 450 ඉදන් තියනවා:lol::lol: ඇතුලේ වැලි එකපාරක්වත් බෑ චාර්ජ් කරන්න:lol::lol:[/COLOR]

    :(:(මේක චාර්ජ් වෙනවා...ෆොන් එකත් ගහල තියන්න පුලුවන්.හැබැයි එක පාරයි..එක පාරක් චාර්ජ් කරලා ෆොන් එක ගහපු ගමන් බහිනවා..ආයෙ චාර්ජ් කරන්න ඔනි...
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    වෙන්න ඇති.මට ලැබුන එකක්.මම ගත්ත එකක් නෙමෙයි.අනික එච්චර පොඩි එකක් මම ගන්නෙත් නැ.වැඩක් නැනෙ.10400mah එකක්
    bara adui da eka? samahara wita fake ekak wenna athi.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    bara adui da eka? samahara wita fake ekak wenna athi.

    එහෙම කියන්න නම් තෙරෙන්නෙ නැ.එත් මටත් එක ලොකුවට සැටිස් නැ.බරක් නම් තියෙනවා.එත් අනික් එවා වගේ නැ.සැම්සුන් එක එහෙම හොදට බර තියෙනවා නෙ..