හොද mattress මොනාද?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මේකයි මං දැන් පාවිච්චි කරන මෙට්ටය බැහැලා තියෙන්නේ.මං අද මෙට්ට බැලුවා 78x60 ගන්න බැලුවේ. ස්ප්‍රින් මෙට්ට හොදද?
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැඩිය එබෙන්නැති හයිය එකක් ගනිං. රස්නෙ කාලෙට එබෙන ඒවගෙ උන් තැම්බෙනව ඇති
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    Matath me gana danaganna ona.
    20kin withara shape wenna puluwan mettayak gana kawruwath dannawada?