බයික්කාරයෝ දෙන්නා හොම්බෙන් යනවා දැක්කම මාර සන්තෝෂයි. හොඳ වැඩේ කාලකන්නි දෙන්නට.
ත්රිවිල් හරකා පෙල්ලෙන හැටි ඊට වඩා ආතල්


kochchara parissmaata yanna baluwath samahara un ennema maraya athe aran









හැප්පෙන්ඩ කලින් තව බයික් කාරයෙක් අස්සෙන් දාල යනව රොකට් එකක් වගේ,ඊට හපන් හප්ප ගන්න එකා![]()


බයික් කාරයා මාරක ළිඳේ පදින එකෙක්ද කොහෙද....... ත්රීවිල් ෆෝන්ස් එහෙම කොහොමද හරවන්නේ පාර ක්ලිය නැතිව ??
බයික් එකේ පිටිපසේ එකා කොහෙවත් හැප්පෙන්නෙත් නැතිව පෙරේතයා පොළොවේ ගහලා වගේ ඇයි බං ???![]()

යකෝ මිනිස්සු ටික මාරුවෙනවා වගේනේ....ඒ පෙරේතයා පොලවෙ ගහලා වගේ ඉන්නෙ ත්රීවීල් ඩ්රයිවර්![]()
උඹ කියනකන් දැක්කේ නෑ..... පොරගේ ඔලුව වදිනවා පාරේ....
.අඩේ ඌ බ්රේක් ගහන්නෙත් නැද්ද මන්දා..
හැප්පෙන වෙලාවෙවත් බ්රේක් ලයිට් පත්තු වෙනවා දැක්කේ නෑ..

