Hettipola Accident CCTV

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    බයික්කාරයෝ දෙන්නා හොම්බෙන් යනවා දැක්කම මාර සන්තෝෂයි. හොඳ වැඩේ කාලකන්නි දෙන්නට.

    ත්‍රිවිල් හරකා පෙල්ලෙන හැටි ඊට වඩා ආතල්:lol::lol:

    EHEMA KIYANNA EPA HUTHTHIGE PUTHO MINIHEKUTA KARADARAYAK UNA WELAWAKA..:angry::angry:
     

    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    හැප්පෙන්ඩ කලින් තව බයික් කාරයෙක් අස්සෙන් දාල යනව රොකට් එකක් වගේ,ඊට හපන් හප්ප ගන්න එකා :dull::(

    mama hitanne Uth ekka race ekak yanne machan happena manussaya..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බයික් කාරයා මාරක ළිඳේ පදින එකෙක්ද කොහෙද....... ත්‍රීවිල් ෆෝන්ස් එහෙම කොහොමද හරවන්නේ පාර ක්ලිය නැතිව ??
    බයික් එකේ පිටිපසේ එකා කොහෙවත් හැප්පෙන්නෙත් නැතිව පෙරේතයා පොළොවේ ගහලා වගේ ඇයි බං ??? :confused::confused:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    බයික් කාරයා මාරක ළිඳේ පදින එකෙක්ද කොහෙද....... ත්‍රීවිල් ෆෝන්ස් එහෙම කොහොමද හරවන්නේ පාර ක්ලිය නැතිව ??
    බයික් එකේ පිටිපසේ එකා කොහෙවත් හැප්පෙන්නෙත් නැතිව පෙරේතයා පොළොවේ ගහලා වගේ ඇයි බං ??? :confused::confused:

    ඒ පෙරේතයා පොලවෙ ගහලා වගේ ඉන්නෙ ත්‍රීවීල් ඩ්‍රයිවර්:yes:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ පෙරේතයා පොලවෙ ගහලා වගේ ඉන්නෙ ත්‍රීවීල් ඩ්‍රයිවර්:yes:
    යකෝ මිනිස්සු ටික මාරුවෙනවා වගේනේ....:shocked: උඹ කියනකන් දැක්කේ නෑ..... පොරගේ ඔලුව වදිනවා පාරේ....:sorry::sorry:.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Arunge Helmet galawila wisiwenawa neda? Wedak naane. Three wheeler kaarayage nan oluwa wadinawa.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,964
    1
    56,989
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩේ ඌ බ්‍රේක් ගහන්නෙත් නැද්ද මන්දා.. :sorry:
    හැප්පෙන වෙලාවෙවත් බ්‍රේක් ලයිට් පත්තු වෙනවා දැක්කේ නෑ..:baffled:

    :yes:
    ඔය වගෙ ඉදිරියෙන් වාහනයක් හරවනව දැකල බයික්පොන්ස්ල කවදාවත් බ්‍රේක් ගහනවද?:lol: