150 wage wenawa bn hoda place wala
ඒ දේ තිරණය වෙන්නේ කස්ටමස්ලාට දෙන ග්ලාස් එක අනුවයි. 500ML එකක් හරි යන විදියේ ග්ලාස් එකක් තිබ්බා ඒ ගාණ සාධාරණයි. ඒත් ඒ තරම් ඕන වෙන එකක් නෑ. Glass එකක් 300ML එකක් තිබ්බාත් හොදටම ඇති.
150 wage wenawa bn hoda place wala
හැම තැනම තියෙන්නේ, රු.100 ට උඩ ගණන් නේ. සෙල්ස් එක වැඩි කර ගන්න කම් ඒ ගාණත් එක්ක තරගයක් දෙන්න නම්. රු.80 ට හරි දෙන්න. ෆ්රෙෂ් ජුස් නම් හදන්නේ කස්ටර්මලාට පෙන්න ග්ලාස් ෆෙම් එකක් එක්ක කුස්සිය හදන්න. ඒ අයට පෙන්න හදන තරමටයි කස්ටර්මස්ලාගේ කැමැත්ත ඇති වෙන්නේ.
machan mona de karath uba mulinma juice hadanna practise weyan hoda recipes hoya ganin. mokada wena ewun wada gaththama uba subject eka danne naththan kare naginna enawa. uba subject eka dannawa nan unta nata ganin kiyala ube business eka run karagena yanna puluwan thawa ekek gannakan. just one advise by life experience. good luck bro. creative widihata lassanata wade karaganin....
මම ජූස් බාර් එකක් පටන් ගන්න අදහසක් තියෙනවා. ඒත් යන වියදම්, ඒකෙදි සැලකිලිමත් විය යුතු කරුණු, පටන් ගන්න විදිය ගැන දැනුම තවම මදි. පුලුවන් අය මගේ idea එකට අදහස් ටිකක් දෙන්න.
Thanks.