ජූස් බාර්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    150 wage wenawa bn hoda place wala

    ඒ දේ තිරණය වෙන්නේ කස්ටමස්ලාට දෙන ග්ලාස් එක අනුවයි. 500ML එකක් හරි යන විදියේ ග්ලාස් එකක් තිබ්බා ඒ ගාණ සාධාරණයි. ඒත් ඒ තරම් ඕන වෙන එකක් නෑ. Glass එකක් 300ML එකක් තිබ්බාත් හොදටම ඇති.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,231
    49,586
    113
    සේදවත්ත
    මම නම් ආස කොටුවේ ස්ටැයිල් එකට බන් . බලහන් කස්ටමට පේන්න ෆ්‍රේශ් ගෙඩි වෙලින් හදන්නේ පිරිසිදුකම තරු 5 හෝටේලකවත් නෑ . අන්න ආදර්ශයට ගන්නවනම් තැන් බිස්නස් එක දාන්න කලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    හැම තැනම තියෙන්නේ, රු.100 ට උඩ ගණන් නේ. සෙල්ස් එක වැඩි කර ගන්න කම් ඒ ගාණත් එක්ක තරගයක් දෙන්න නම්. රු.80 ට හරි දෙන්න. ෆ්‍රෙෂ් ජුස් නම් හදන්නේ කස්ටර්මලාට පෙන්න ග්ලාස් ෆෙම් එකක් එක්ක කුස්සිය හදන්න. ඒ අයට පෙන්න හදන තරමටයි කස්ටර්මස්ලාගේ කැමැත්ත ඇති වෙන්නේ.

    Thanks machn
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    machan mona de karath uba mulinma juice hadanna practise weyan hoda recipes hoya ganin. mokada wena ewun wada gaththama uba subject eka danne naththan kare naginna enawa. uba subject eka dannawa nan unta nata ganin kiyala ube business eka run karagena yanna puluwan thawa ekek gannakan. just one advise by life experience. good luck bro. creative widihata lassanata wade karaganin....
     
    Thanks mchan
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    මම ජූස් බාර් එකක් පටන් ගන්න අදහසක් තියෙනවා. ඒත් යන වියදම්, ඒකෙදි සැලකිලිමත් විය යුතු කරුණු, පටන් ගන්න විදිය ගැන දැනුම තවම මදි. පුලුවන් අය මගේ idea එකට අදහස් ටිකක් දෙන්න.

    Thanks.

    උදෙනිගේ ජුස් bar එක වගේ එකක්ද​