රැවුල් ගහක් වත් නැති උන් ඊයා !!!
අනිවා ඉතින්.මං ආස නැ රැවුල නැති අයට වැඩිය..
රැවුල් ගහක් වත් නැති උන් ඊයා !!!
එහෙම වෙන්න ඇති..ෆිල්ම් එකක් බලන එක ඉතින් උගේ කැමැත්ත වෙන්න ඇති. නමුත් අසාමාන්‍ය විදිහට මේවගේ ක්ලිප්ස් ට්‍රෙන්ඩ් වෙන එක නම් මමත් ටික කලෙක ඉඳල නෝට් කරා

ටැමිල් ෆිල්ම් නම් මට හරියන්නේ නැ බං

හින්දි සුත්තවල් දැන් දෙමල සුත්තවල්... ඔය සුත්තවල් බලන සින්හල සුත්තලගේ මොලේ කොලොප්පන් වෙලා අපේ සුත්තල රැව්ල වවල කර කනවා.....
කෙලි සුත්තියෝ දානවා රැව්ල වවපු කොල්ලෙක් නම් හා අම්මේ කියල....
කෙල්ලෝ හොයන්නේ දෙමල සුත්තවල් වල ඉන්න වගේ රැව්ල වවපු උන් එකට හරියන්න කොලු සුත්තලත් .....
පව් අපේ ගොත ලබ්බල.... ලබ්බිල බන්....
ඔය කුණුහරප බලන්න ඕනේ නෑ ලොකේෂන් එක වෙනස් කරගත්තනම්. දෙවැනි ඉනිම හැමදාම උඩ. අනේ මන්ද බං මුං මෙලෝ රහක් නැති එවුන් ඩේටා කාර්ඩ් දාගත්තම ඔහොම තමයි


වැදගත් දෙයක් නම් උඩට එන්නේ කලාතුරකින් බන්. ඒ ලිස්ට් එක දැක්කම කලකිරෙනවා සිංහලු60% ක් විතර ටැමිල් සුත්තවල්.
![]()
අන්න හරි...තම්බි වගෙ දිගට දිගෙ රැවුල වවන්නෙ නැතුව පිලිවෙලට වවලා ඉන්නකොට පිරිමියෙක් වගෙ නේ..රැවුල් ගහක් වත් නැති උන් ඊයා![]()
අනිවා ඉතින්.මං ආස නැ රැවුල නැති අයට වැඩිය..

Youtube world trending list eka ganne kohomada?

Oka bn ada eeye deyk neweine, sinhala songs awrudu gaanaka indala trnd 1 enne wela sindu thma, kaatawath benala wedak ne sinhalungema werdda, ape unge madana wisene...
Mn nm bn sinhala new song walata ahnne charitha aththlage wage sindu tikak withrai..
Issra YTS ehema english withrai awe, dn balapn hindi tamil mala jarawa okkoma daala![]()
