චතුර පුතා මංපොර ජාතකය

Identity

Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    අපේ මල්ලීගෙ වෙඩින් එකටත් හොටෙල් එකක් හොයා ගන්න බැරුව ඉන්නේ ඔක්කොම බූක්. රනිල්ගේ නම්බර් එක නැද්ද පොඩ්ඩක් අහලා බලන්න අරලිය ගහ මන්දිරේවත් ඉල්ලා ගන්න පුලුවන්ද කියලා බලන්න.


    නොම්මරෙ ඕන නෑ, කොට කලිසමක් ඇඳන් පලයන් :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    29.gif


    හෝම් කමින් ලෙක්චර් එකකුත් දෙයිද ආයිබෝං.....!!!

    හනිමූන් ලෙක්චර් එක කොහොම වෙයිද? මැවිල පේනවා...
    Khajuraho වල ගල් කැටයම් කලෙත් මූ කියයි.
    :P
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සල්ලිවලට ඔනිම ගොනෙක් බඳින්න කෙල්ලො සූදානම් කියන එකට හොඳම උදාහරනය.

    අනෙ මන්දා හනිමූන් එක ඉවරවෙලා කියයි කාම සූත්‍ර චිත්‍ර ඇන්දෙ මම
    නොටි ඇමරිකා වෙබ්සයිට් එකෙන් මට රඟපාන්න ආරාධනා කලා එත් මන් මගෙ රට වෙනුවෙන් මගෙ හනිමුන් එකෙ ඒ දෙවල් කලා

    කියලා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපේ මල්ලීගෙ වෙඩින් එකටත් හොටෙල් එකක් හොයා ගන්න බැරුව ඉන්නේ ඔක්කොම බූක්. රනිල්ගේ නම්බර් එක නැද්ද පොඩ්ඩක් අහලා බලන්න අරලිය ගහ මන්දිරේවත් ඉල්ලා ගන්න පුලුවන්ද කියලා බලන්න.

    "සඳුන් බුවා"ට pm එකක් දාපන්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හම්මෝ අරූ දුන්න උත්තරේ නැද්ද දන්නේ නෑ හොයාගන්න :D

    facebook යන්න බෑ බන් block කරල තියෙන්නෙ ඔෆීසියෙ... අපිටත් බලන්න පුළුවන් වෙන්න දාපන්කො... ඕක දැක්කෙ නැත්තම් කික් එක බහිනව...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    facebook යන්න බෑ බන් block කරල තියෙන්නෙ ඔෆීසියෙ... අපිටත් බලන්න පුළුවන් වෙන්න දාපන්කො... ඕක දැක්කෙ නැත්තම් කික් එක බහිනව...
    එකෙක් සංවාද වැඩසටහනකට කතාකරලා UNP මන්ත්‍රී කෙනෙක්ගෙන් අහනවා එයාගේ වෙඩින් එකක් තියෙනවා ඒකට අරලියගහ මන්දිරේ බුක් කරන්න කොහාටද කතාකරන්න ඕනේ කියල :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකෙක් සංවාද වැඩසටහනකට කතාකරලා UNP මන්ත්‍රී කෙනෙක්ගෙන් අහනවා එයාගේ වෙඩින් එකක් තියෙනවා ඒකට අරලියගහ මන්දිරේ බුක් කරන්න කොහාටද කතාකරන්න ඕනේ කියල :P

    :rofl::rofl::rofl::rofl:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    විජයගෙ අතේ එල්ලී විප්ලවය සොයා.
    මතකයි එදා අවුරුදු හතරෙදී ගියා..
    සඳ මත පා තබන කොට උන් චතුර ඔයා..
    සය මාසයක් එහි සිටියලු වතුර සොයා..

    දුරකතනයෙන් ඇමතූවේ ග්‍රැහැම් බෙල්..
    ඔබටයි මුලින් එය සිදුවී ගොඩක් කල්..
    දෙව්දත් එදා පෙරලනකොට හිමිට ගල්..
    මග ඇහිරුවෙ උඹයි කොල්ලෝ මෙන්න මල්..

    ජයගත් ඒ දිනය කියුබාවේ සටන..
    සෙවනැල්ලක් උනේ ඔබ පමනයි චේට..
    අභියෝගය නිසා කිරුලට කස්ත්‍රෝට..
    ඔබ නෙරපුවා උන් මේ සිරිලක් රටට..

    යුදෙව්වො සොයන කොට මරන්න නාසි රැල..
    සටනට ගියා නොබියව ලක්බිමේ සිට..
    ජර්මනියට ගිහින් උමගේ පොලව යට..
    හිට්ලර් සොයා වහ දැම්මා ඇරල කට..

    විරුවන් එදා ලබද්දි වන්නියේ ජය..
    නොබියව ගියා පෙරටම ඔබ තබා පය..
    ඇද වැටෙනා විටදි ප්‍රභාගෙ නිසල කය..
    වෙඩි තැබුවේ උඹයි කොල්ලෝ නැතුව බය..

    දිවියේ අලුත් ඉනිමක් අරඹනව හෙට..
    මනමාලියක් කැන්දන් යනවාලු ගෙට..
    පැතුමක් පතන්නම් කොල්ලෝ ඇරල කට..
    සිරි සුබ මංගලම් වේවා ජය ඔබට..​

    - Thesantha (Mandy) -
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එකෙක් සංවාද වැඩසටහනකට කතාකරලා UNP මන්ත්‍රී කෙනෙක්ගෙන් අහනවා එයාගේ වෙඩින් එකක් තියෙනවා ඒකට අරලියගහ මන්දිරේ බුක් කරන්න කොහාටද කතාකරන්න ඕනේ කියල :P

    :rofl::rofl: අර හිරු ටී වී එකේ බලය නේද... ඊයෙ ගිය එක...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    විජයගෙ අතේ එල්ලී විප්ලවය සොයා.
    මතකයි එදා අවුරුදු හතරෙදී ගියා..
    සඳ මත පා තබන කොට උන් චතුර ඔයා..
    සය මාසයක් එහි සිටියලු වතුර සොයා..

    දුරකතනයෙන් ඇමතූවේ ග්‍රැහැම් බෙල්..
    ඔබටයි මුලින් එය සිදුවී ගොඩක් කල්..
    දෙව්දත් එදා පෙරලනකොට හිමිට ගල්..
    මග ඇහිරුවෙ උඹයි කොල්ලෝ මෙන්න මල්..

    ජයගත් ඒ දිනය කියුබාවේ සටන..
    සෙවනැල්ලක් උනේ ඔබ පමනයි චේට..
    අභියෝගය නිසා කිරුලට කස්ත්‍රෝට..
    ඔබ නෙරපුවා උන් මේ සිරිලක් රටට..

    යුදෙව්වො සොයන කොට මරන්න නාසි රැල..
    සටනට ගියා නොබියව ලක්බිමේ සිට..
    ජර්මනියට ගිහින් උමගේ පොලව යට..
    හිට්ලර් සොයා වහ දැම්මා ඇරල කට..

    විරුවන් එදා ලබද්දි වන්නියේ ජය..
    නොබියව ගියා පෙරටම ඔබ තබා පය..
    ඇද වැටෙනා විටදි ප්‍රභාගෙ නිසල කය..
    වෙඩි තැබුවේ උඹයි කොල්ලෝ නැතුව බය..

    දිවියේ අලුත් ඉනිමක් අරඹනව හෙට..
    මනමාලියක් කැන්දන් යනවාලු ගෙට..
    පැතුමක් පතන්නම් කොල්ලෝ ඇරල කට..
    සිරි සුබ මංගලම් වේවා ජය ඔබට..​

    - Thesantha (Mandy) -

    දෙව්දත් එදා පෙරලනකොට හිමිට ..........................ගල්
    මග ඇහිරුවෙ උඹයි කොල්ලෝ මෙන්න ...................මල්


    27.gif


    හික්... හික්... හික්... ඉල ඇදෙනව
    බුදුන්ගේ කාළෙ ඉඳලම ගේමෙන් ඉඳපු කෙනෙක්ද එතකොට
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් ඒක වෙන්න ඕනේ නලින් බණ්ඩාරගෙන් අහන්නේ උගේ මූන දෙක උනා ඒක ඇහුවම :rofl:


    තව උන් ඉල්ලන්න ඕන බන් . අපේ සල්ලිනෙ . උන්ට පුලුවන් නම් ඕන එකෙක්ට පුලුවන් වෙන්න ඕන :nerd::nerd::nerd::nerd:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    තව උන් ඉල්ලන්න ඕන බන් . අපේ සල්ලිනෙ . උන්ට පුලුවන් නම් ඕන එකෙක්ට පුලුවන් වෙන්න ඕන :nerd::nerd::nerd::nerd:

    කොළඹ අද බඳින ඔක්කොම යන්න ඕන ප්‍රීෂූට් එකට ඕක නිකං දෙන්න කියලා...:P