සමහරවිට ඒ කාලෙ මුගේ ගෑනි ඉපදුනු දවසෙ ගෑනිගෙ ඩිලිවරි එක කරෙත් මූම වෙන්න පුලුවන්.
තව ඔය වගේ මූ අපිට නොකියපු කතා කොච්චර ඇත්ද..
අපිට එක ආත්මයක් මදි මුගේ කෙරුම් ටික අහගන්න..![]()

සමහරවිට ඒ කාලෙ මුගේ ගෑනි ඉපදුනු දවසෙ ගෑනිගෙ ඩිලිවරි එක කරෙත් මූම වෙන්න පුලුවන්.
තව ඔය වගේ මූ අපිට නොකියපු කතා කොච්චර ඇත්ද..
අපිට එක ආත්මයක් මදි මුගේ කෙරුම් ටික අහගන්න..![]()

අම්මෝහ්.. මේකෙ තියෙන කමෙන්ට්ස් චතුරය දැක්කනම් එහෙම...

රනිල් හෝල් එක විතරයි දුන්නේ.මරා මහජන සල්ලි අවබාවිතා කරලා මගුල් පෝරු ගහලා බෝජන සංග්‍රහය පවා දීලා තියෙනවා.
රනිල් හෝල් එක විතරයි දුන්නේ.මරා මහජන සල්ලි අවබාවිතා කරලා මගුල් පෝරු ගහලා බෝජන සංග්‍රහය පවා දීලා තියෙනවා.
මරා එක්ක තමා ලැට්පතියා කෝටි ගණන් ගහල නැව් හතක හිටං ගත්තේ

බය වෙන්න එපා කෙල්ල ලස්සනට කුට්ටිය ගලවයි. වෙන උන්ට කියල ඇනගනී...![]()
apita chance 1k ganna beri weyida danne neha

sarupakkata aninna hithuna 4to dakkamaඔන්න බොර දියේ මාළු බානවා...![]()
sarupakkata aninna hithuna 4to dakkama

පේර යන්න තිබ්බ එක කැප කරාලු. අනේ හුකේ සයිටම් එකෙන් කොතලාවලට.![]()
හඃ... මූ විතරද කැප කරල තියෙන්නෙ.. ඇයි අපි නැද්ද...? අල්ලපු ගෙදර කෙල්ල වෙනුවෙන් කැපකලේ ඔක්ස්ෆර්ඩ් යන්න තිබ්බ චාන්ස් එක... හා... නැද්ද...? එහෙම කැප කොරල තමයි අද මේ පොල් ගාන්නෙ..
ෆේස්බුක් ගිය කාලයක් මතක නෑ කියහංකෝ..![]()
ඉඳලා ඉඳලා මේක බලන්නම ගියා.. ඒ පේජ් එක පෙන්නෙත් නෑ..
ඒ මචන් හර්ෂයට කියපංකෝ ඊමෝ හරි වට්සප් හරි තියෙනවනම් මට පොඩි හායි එකක් දාන්න කියලා.. ඌ එක්ක කතා කළේ නෑ සෑහෙන කාලෙකින්..

කතාව මේකෙ දාන්න පුළුවන් මචං
https://www.elakiri.com/forum/showthread.php?t=1866419:yes: