චතුර පුතා මංපොර ජාතකය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සයිටම් උන් වගකියනව ඇති බන් . අපිටත් බැරිවෙන එකක් නෑ :P:P

    හප්පේ... දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    So many jealous comments I can see from retard dump fuckers. :lol: He was made hero from idiots whom gave their pathetic dumb vote to a bull. Now its over and its his luck and fortune or may be merits to have all of the things he is experiencing now. Even he got a beautiful wife. Eventhough he could fuck her or not why you guys are behaving like a pain in your ass? Probably not getting a beautiful wife/girl like he does I guess. Feel sorry for your pathetic retard sorry asses :lol:

    Rajitha.... Oya...????
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :rofl::rofl::rofl::rofl:
    I think you can't understand the fact that there are some ppl who make fun out of each & everything.....
    feel sorry for you bro...!!!:rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    gay detected :P:P:P

    you are also in that category ma pal......
    we are planing something else......

    ඕකට තමා කියන්නේ මස්සිනේ අපි සද දෙසට ඇගිල්ල දිගු කරන කල්හී මෝඩයෝ අපේ ඇගිල්ල දෙස බලති කියලා......
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    4557090_4d1a5fvac2e_b.jpg
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මෙතුමගෙ පියත් හැම තිස්සෙම මම තමයි පොර කියල කියනවා..සුවපති කියල ඔටුන්නක් දාගෙන රට පුරා තමන්ම පෝස්ටර් ගැහුවා..කොයි වෙලෙත් නරිවාදම..
    පුතත් එහෙමයි..ලෝකෙ වෙන කවුරුත් බැදල නෑ මෙය තමා ඉස්සෙල්ලම බැන්දෙ වගේ.මේ බැදිල්ලෙන් රට දියුනු වෙනවලු..මාරම හොද ලෝකෙ හොදම කෙල්ලලු මේ..මෙරටේ වෙන එකෙක්ටවත් මෙහෙම හොද ගෑනියෙක් ලැබිල නෑලු
    යාලුවො වියදම් කරලලු වෙඩින් එකට සම්පුර්නයෙන්ම..

    මේ අයගෙ කතාවෙන්,,මේ අයගෙ උපතේ යම් හීනමානයක්,,අඩුවක් තියෙනවා වගේ පේනවා..මොකද අඩුවක් තියෙනවා කියල මුන්ම හිතෙන් හිතන් ඉන්නවා..පොර කියල ලෝකෙට පෙන්නන්න පට්ට අමාරුවක් තියෙන්නෙ..
    මනුස්සයෙක්ට තියෙන්නෙ ඕන නිහතමනිකම,,සම්මා සතිය බින්ඩුව නෙවේ සෘණ.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අරලිය ගහ මන්දිරය කුලියට දීමට තීරණය කරයි.. චතුරගේ වෙඩිමෙන් පොදු දේපල පනත කඩයි.. :angry:

    අරලියගහ මන්දිරයේ ප‍්‍රධාන ශාලව මංගල උත්සව ආදී උත්සව සදහා කුලියට දීමට තීරණය කර ඇති බව අද මව්බිම පුවත්පත වාර්තා කරයි.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්නගේ විවාහ මංගලෝත්සවය ඊයේ දිනයේ එහි පැවැත්වීම ගැන විමසීමේදී අරලිගහ මන්දිරයේ පාලනාධිකාරිය විසින් මෙසේ පැවසූ බව වාර්තාවේ දැක්වෙයි.

    කෙසේ වෙතත් චතුර සේනාරත්න මහතා ඊයේ දිනයේදී කියා සිටියේ තම මංගල උත්සවට ලබා දුන් නැකැත් අනුව වෙනත් ශාලාවක් නොතිබූ නිසා අරලිය ගහ මන්දිරය නොමිලයේ ලබා දුන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් බවයි.

    විපක්‍ෂය චෝදනා කරන්නේ අරලිගහ මන්දිරය පුද්ගලික කටයුතු සදහා භාවිත කිරීම පොදු දේපල අවභාවිතයක් බවත් ඊට එරෙහිව නීතිමය කටයුතු කල යුතු බවත්ය.​
     
    මේක ඇත්තටම රාජ්ය දේපල අවභාවිතයට ලොක්කට එරෙහිව නඩු යන්න පුලුවන් කේස් එකක්.

    නිකන් හරි සල්ලි වලට හරි දුන්න කියමු.එහෙනම් අරලියගහ මන්ධිරයෙ මේ ශාලාවෙ බිස්නස් එක එකතුකල අගයමත බදු වලට රෙසිර්ටර් වෙලා මෙතක් තමන් සපයපු සේවා වලට වැට් වාර්තා දේශීය ආදායම් එකට දීල බදු ගෙවල තියෙනවද?
    නොමිලේ හෝ සල්ලි ලබාගෙන හරි කොහොම දුන්නත් වැට් වලට බදු අයවන සැපයුමක් වෙනව වෙඩින් වලට ශාලා සැපයීම..ආහාර සැපයීම...එහෙම වැට් ලියාපදින්චි වෙල නැත්නම්..මේක බිස්නස් ආදායම් ලබන ව්‍යාපාරයක් බව පෙන්නල..රාජ්ය දේපල අවභාවිතා චෝදනවෙන් නිදහස් වෙන්න පුලුවන්..නමුත් වැට් රෙගිස්ටර් වෙලා නැත්නම්..මේ අය නීති අනුගමනය කරල නැ..හිතවත් කමට නිකන් පොදු දේපල අවභාවිතා කියල ඔප්පු වෙනවා
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මිනිස්සු මොනවද බං නොකරන්නේ පොලිටිකල් ගේම් විදියට.......:dull::dull:

    ඒකත් ඇත්ත අර රනිල් ලොක්ක පේන්නෙ නැද්ද කැන්දගෙන ගිහින් අපූරුවට අල්මාරියෙ දාගෙන ඉන්නෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් ඔව් ඔක්කොමටම මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද:yes::yes:

    ළමයෙක් හම්බවුනත් ඉතින් මහින්ද කියයිද දන්නෙ නෑ