අපේ මල්ලීගෙ වෙඩින් එකටත් හොටෙල් එකක් හොයා ගන්න බැරුව ඉන්නේ ඔක්කොම බූක්. රනිල්ගේ නම්බර් එක නැද්ද පොඩ්ඩක් අහලා බලන්න අරලිය ගහ මන්දිරේවත් ඉල්ලා ගන්න පුලුවන්ද කියලා බලන්න.
නොම්මරෙ ඕන නෑ, කොට කලිසමක් ඇඳන් පලයන්

අපේ මල්ලීගෙ වෙඩින් එකටත් හොටෙල් එකක් හොයා ගන්න බැරුව ඉන්නේ ඔක්කොම බූක්. රනිල්ගේ නම්බර් එක නැද්ද පොඩ්ඩක් අහලා බලන්න අරලිය ගහ මන්දිරේවත් ඉල්ලා ගන්න පුලුවන්ද කියලා බලන්න.

![]()
හෝම් කමින් ලෙක්චර් එකකුත් දෙයිද ආයිබෝං.....!!!

අපේ මල්ලීගෙ වෙඩින් එකටත් හොටෙල් එකක් හොයා ගන්න බැරුව ඉන්නේ ඔක්කොම බූක්. රනිල්ගේ නම්බර් එක නැද්ද පොඩ්ඩක් අහලා බලන්න අරලිය ගහ මන්දිරේවත් ඉල්ලා ගන්න පුලුවන්ද කියලා බලන්න.
ubala meka dakkada? LOL
https://m.facebook.com/story.php?story_fbid=310320596393932&id=1657811681136038

ubala meka dakkada? LOL
https://m.facebook.com/story.php?story_fbid=310320596393932&id=1657811681136038
හම්මෝ අරූ දුන්න උත්තරේ නැද්ද දන්නේ නෑ හොයාගන්නubala meka dakkada? LOL
https://m.facebook.com/story.php?story_fbid=310320596393932&id=1657811681136038

හම්මෝ අරූ දුන්න උත්තරේ නැද්ද දන්නේ නෑ හොයාගන්න![]()
එකෙක් සංවාද වැඩසටහනකට කතාකරලා UNP මන්ත්‍රී කෙනෙක්ගෙන් අහනවා එයාගේ වෙඩින් එකක් තියෙනවා ඒකට අරලියගහ මන්දිරේ බුක් කරන්න කොහාටද කතාකරන්න ඕනේ කියලfacebook යන්න බෑ බන් block කරල තියෙන්නෙ ඔෆීසියෙ... අපිටත් බලන්න පුළුවන් වෙන්න දාපන්කො... ඕක දැක්කෙ නැත්තම් කික් එක බහිනව...
එකෙක් සංවාද වැඩසටහනකට කතාකරලා UNP මන්ත්‍රී කෙනෙක්ගෙන් අහනවා එයාගේ වෙඩින් එකක් තියෙනවා ඒකට අරලියගහ මන්දිරේ බුක් කරන්න කොහාටද කතාකරන්න ඕනේ කියල![]()

උගේ සාක්ෂියට අස්සන් කරෙත් ඌමද දන්නෑ..![]()
එකෙක් සංවාද වැඩසටහනකට කතාකරලා UNP මන්ත්‍රී කෙනෙක්ගෙන් අහනවා එයාගේ වෙඩින් එකක් තියෙනවා ඒකට අරලියගහ මන්දිරේ බුක් කරන්න කොහාටද කතාකරන්න ඕනේ කියල![]()

අර හිරු ටී වී එකේ බලය නේද... ඊයෙ ගිය එක...ඔව් ඒක වෙන්න ඕනේ නලින් බණ්ඩාරගෙන් අහන්නේ උගේ මූන දෙක උනා ඒක ඇහුවමඅර හිරු ටී වී එකේ බලය නේද... ඊයෙ ගිය එක...
විජයගෙ අතේ එල්ලී විප්ලවය සොයා.
මතකයි එදා අවුරුදු හතරෙදී ගියා..
සඳ මත පා තබන කොට උන් චතුර ඔයා..
සය මාසයක් එහි සිටියලු වතුර සොයා..
දුරකතනයෙන් ඇමතූවේ ග්රැහැම් බෙල්..
ඔබටයි මුලින් එය සිදුවී ගොඩක් කල්..
දෙව්දත් එදා පෙරලනකොට හිමිට ගල්..
මග ඇහිරුවෙ උඹයි කොල්ලෝ මෙන්න මල්..
ජයගත් ඒ දිනය කියුබාවේ සටන..
සෙවනැල්ලක් උනේ ඔබ පමනයි චේට..
අභියෝගය නිසා කිරුලට කස්ත්‍රෝට..
ඔබ නෙරපුවා උන් මේ සිරිලක් රටට..
යුදෙව්වො සොයන කොට මරන්න නාසි රැල..
සටනට ගියා නොබියව ලක්බිමේ සිට..
ජර්මනියට ගිහින් උමගේ පොලව යට..
හිට්ලර් සොයා වහ දැම්මා ඇරල කට..
විරුවන් එදා ලබද්දි වන්නියේ ජය..
නොබියව ගියා පෙරටම ඔබ තබා පය..
ඇද වැටෙනා විටදි ප්‍රභාගෙ නිසල කය..
වෙඩි තැබුවේ උඹයි කොල්ලෝ නැතුව බය..
දිවියේ අලුත් ඉනිමක් අරඹනව හෙට..
මනමාලියක් කැන්දන් යනවාලු ගෙට..
පැතුමක් පතන්නම් කොල්ලෝ ඇරල කට..
සිරි සුබ මංගලම් වේවා ජය ඔබට..
- Thesantha (Mandy) -
ඔව් ඒක වෙන්න ඕනේ නලින් බණ්ඩාරගෙන් අහන්නේ උගේ මූන දෙක උනා ඒක ඇහුවම![]()

තව උන් ඉල්ලන්න ඕන බන් . අපේ සල්ලිනෙ . උන්ට පුලුවන් නම් ඕන එකෙක්ට පුලුවන් වෙන්න ඕන![]()