චතුර පුතා මංපොර ජාතකය

Nov 20, 2012
1,467
477
0
:yes::yes:

සමහරවිට ඒ කාලෙ මුගේ ගෑනි ඉපදුනු දවසෙ ගෑනිගෙ ඩිලිවරි එක කරෙත් මූම වෙන්න පුලුවන්.

තව ඔය වගේ මූ අපිට නොකියපු කතා කොච්චර ඇත්ද..

අපිට එක ආත්මයක් මදි මුගේ කෙරුම් ටික අහගන්න.. :(:(

:lol::lol::lol::lol::lol:
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
රනිල් හෝල් එක විතරයි දුන්නේ.මරා මහජන සල්ලි අවබාවිතා කරලා මගුල් පෝරු ගහලා බෝජන සංග්‍රහය පවා දීලා තියෙනවා.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,639
    22,334
    113
    Gotland
    රනිල් හෝල් එක විතරයි දුන්නේ.මරා මහජන සල්ලි අවබාවිතා කරලා මගුල් පෝරු ගහලා බෝජන සංග්‍රහය පවා දීලා තියෙනවා.

    මරා එක්ක තමා ලැට්පතියා කෝටි ගණන් ගහල නැව් හතක හිටං ගත්තේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිල් හෝල් එක විතරයි දුන්නේ.මරා මහජන සල්ලි අවබාවිතා කරලා මගුල් පෝරු ගහලා බෝජන සංග්‍රහය පවා දීලා තියෙනවා.

    මරා එක්ක තමා ලැට්පතියා කෝටි ගණන් ගහල නැව් හතක හිටං ගත්තේ

    ඔව් ඔව් ඔක්කොමටම මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද:yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...

    ෆේස්බුක් ගිය කාලයක් මතක නෑ කියහංකෝ..:dull:
    ඉඳලා ඉඳලා මේක බලන්නම ගියා.. ඒ පේජ් එක පෙන්නෙත් නෑ..:angry:
    ඒ මචන් හර්ෂයට කියපංකෝ ඊමෝ හරි වට්සප් හරි තියෙනවනම් මට පොඩි හායි එකක් දාන්න කියලා.. ඌ එක්ක කතා කළේ නෑ සෑහෙන කාලෙකින්..:baffled:

    ​
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    පේර යන්න තිබ්බ එක කැප කරාලු. අනේ හුකේ සයිටම් එකෙන් කොතලාවලට. :rofl:

    හඃ... මූ විතරද කැප කරල තියෙන්නෙ.. ඇයි අපි නැද්ද...? අල්ලපු ගෙදර කෙල්ල වෙනුවෙන් කැපකලේ ඔක්ස්ෆර්ඩ් යන්න තිබ්බ චාන්ස් එක... හා... නැද්ද...? එහෙම කැප කොරල තමයි අද මේ පොල් ගාන්නෙ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,837
    32,563
    113
    හඃ... මූ විතරද කැප කරල තියෙන්නෙ.. ඇයි අපි නැද්ද...? අල්ලපු ගෙදර කෙල්ල වෙනුවෙන් කැපකලේ ඔක්ස්ෆර්ඩ් යන්න තිබ්බ චාන්ස් එක... හා... නැද්ද...? එහෙම කැප කොරල තමයි අද මේ පොල් ගාන්නෙ..

    කතාව මේකෙ දාන්න පුළුවන් මචං
    https://www.elakiri.com/forum/showthread.php?t=1866419:yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,889
    21,236
    113
    adala nene

    ​

    ෆේස්බුක් ගිය කාලයක් මතක නෑ කියහංකෝ..:dull:
    ඉඳලා ඉඳලා මේක බලන්නම ගියා.. ඒ පේජ් එක පෙන්නෙත් නෑ..:angry:
    ඒ මචන් හර්ෂයට කියපංකෝ ඊමෝ හරි වට්සප් හරි තියෙනවනම් මට පොඩි හායි එකක් දාන්න කියලා.. ඌ එක්ක කතා කළේ නෑ සෑහෙන කාලෙකින්..:baffled:

    ​

    kolu seen :baffled::baffled::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ වෙදීමට මෙහෙම ඉස්පිච් එකක් දුන්න නම් හොම්කමින්ග් එකට දෙයි අපිව පුක්ස් මැක්ස් වෙන පතරංග ඉස්පිච් එකක්.............

    චතුර සෑර් වරේවා !!!!!!!!!!!
    දෙනන් දොබෙන් මේ ඉරිසියාකාර හැත්තට සන්ග්රිලා එකෙන් කෑවාම බඩ යන විදියට බඩ යන්නම.................