මාසෙකට 1000 ක් විතර දානවා anytime GB 60යි. speed නං අඩුයි ඩවුන්ලෝඩ් වලට මේක මදි. 2Mbps වගේ දැන් එන්නේ.Gb කීයද? Speed?
මාසෙකට 1000 ක් විතර දානවා anytime GB 60යි. speed නං අඩුයි ඩවුන්ලෝඩ් වලට මේක මදි. 2Mbps වගේ දැන් එන්නේ.

ඔව් ඉස්සර 5-6 විතර ආවා දැන් 1-2 වගේ එන්නේකලින් නම් Speed හොඳයි.. දැන් චොර වෙලා වගේ
ඒත් ඉතින් එළකිරි එන්න වගේ අවුලක් නෑ තාම.