Data Package

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මාසෙකට 1000 ක් විතර දානවා anytime GB 60යි. speed නං අඩුයි ඩවුන්ලෝඩ් වලට මේක මදි. 2Mbps වගේ දැන් එන්නේ.
    කලින් නම් Speed හොඳයි.. දැන් චොර වෙලා වගේ :(