චතුරගේ..

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    චතුරගේ වෙඩින් එකේ තොරතුරු දුෂණ විරෝධී පෙරමුණෙන් ඉල්ලයි..
    40441508_2187785551496738_8510264743955529728_n.jpg

    40441508_2187785551496738_8510264743955529728_n.jpg
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    If giving reception hall services not registered and paid VAT, PM wil be in trouble.Then other party can challenge Temple trees not in a business but favoured Chathura by giving free service i.e. misuse of public property

    At the sametime Chathura has to give list of persons contribute to expenses.Inland Revenue will be given to verify whether they have tax files.
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    If giving reception hall services not registered and paid VAT, PM wil be in trouble.Then other party can challenge Temple trees not in a business but favoured Chathura by giving free service i.e. misuse of public property
    :yes::yes::yes::yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඉල්ලුවට දෙයිද ඉතින්..:no:

    අග්‍රාමාත්‍ය නිල නිවාස රාජ්‍ය දේපලක්. බලමු දෙයිද කියල.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අග්‍රාමාත්‍ය නිල නිවාස රාජ්‍ය දේපලක්. බලමු දෙයිද කියල.

    දෙන්න පුලුවන් තොරතුරු දෙන්න එපැයි.හෝල් එක දුන්නු එක, හමුදාව ගත්තුවා ගැන කියන්න එපැයි... කෑම බීම රජයේ වියදම් නැතුවැති. බිස්නස් කාරයො ගෙවයි. රජයේ වියදමක් නොවන නිසාඒ තොරතුරු දෙන්න බැඳිලා නෑ... මහේන්ද්‍රන් ගේ සල්ලි ඇතිනේ වියදමට..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔයාලගේ අනුර සද්දයක් නැද්ද?:lol:

    View attachment 73399

    මේකනේ බන්, ඒක එක්කෙනාට විෂයන් වෙන් කරලනේ තියෙන්නේ. ආර්ථිකය හඳුන්නෙත්ති. එයා ඒක විතරයි, ලේකම් ටිල්වින් එයා ඒක විතරයි, චන්ද ඉල්ලන්නේ නෑ, වංචා දුෂණ වසන්ත සමරසිංහ (හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී) . ලාල්කාන්ත වෘත්තීය සමිති. :yes::yes:
    දැන් කියන්න එපා ඉතින් වසන්ත සමරසිංහ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා හිටියා කියල දන්නේ නැහැයි කියල. උඹල ඉතින් ඔක්කොම දැනගෙන වෙන්න ඇතිනේ කතා කරන්නේ..ලොල්
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඉල්ලුවට දෙයිද ඉතින්..:no:

    What Chathura said in his public speech was it was not his money or parents money but money from SL Mahajana or Prajatantrawadi party friends contribution.So they must produce evidence.
    Normally no one put burden on others at taking a wedding.If he has done so it cannot be treated as a wedding.It is a "Sammadam salli" money of party members cannot spend of the interest of a one member.Its very un ethical and disgraceful.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටකට ගිය කල එක අතකට ඔහොම වෙන එකත් හොදයි .. රාජය දේපොල අවභාවිතය වලක්කනවෝ කියල පාරම්බාපු උන්දලනෙ..ඔහොම උන් එක හොදයි ගුඩ්..:):)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    රටකට ගිය කල එක අතකට ඔහොම වෙන එකත් හොදයි .. රාජය දේපොල අවභාවිතය වලක්කනවෝ කියල පාරම්බාපු උන්දලනෙ..ඔහොම උන් එක හොදයි ගුඩ්..:):)

    රාජිත කියන ඒවා තමයි දැන් අහන්න ඕන, මොනවා කියයිද දන්නේ නෑ පරාජිත :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජිත කියන ඒවා තමයි දැන් අහන්න ඕන, මොනවා කියයිද දන්නේ නෑ පරාජිත :lol::lol:

    අරලිය ගහ මන්දිරේ රාජය සම්පතක් නෙමේ කියයි..:yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    මොකද බන් ඔච්චර තේරුමක් නැති පෝස්ට් දාන්නේ.. අනුරට සපෝට් එකෙක්ද ඌ?
    ඔච්චර කුහක වෙන්නෙපා

    :rolleyes:ඌ JVP නේ..උබට මොකෝ රිදුනේ උගෙන් අහපු ප්‍රශ්නෙට:confused:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    Main Banquet Hall of Temple Trees. This Hall can accommodate 5000 persons.

    6564.jpg

    Contact Numbers for bookings
    +94 (112) 575317/18
    +94 (112) 370737/38
    mail : [email protected]
    Fax : +94 (112) 575310
    Fax : +94 (112) 574143

    - http://www.pmoffice.gov.lk/TempleTrees.php

    ඊයේ (30) පැවති පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්නගේ විවාහ මංගල්‍ය උත්සවය සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු සමාජගතවෙමින් පවතින බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

    එම කාර්යාලය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්නගේ විවාහ මංගල උත්සවය පැවැත්වුයේ අග‍්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේ නොව එම පරිශ‍්‍රයේ ඇති උත්සව ශාලාවේදී බවයි. මෙම උත්සව ශාලාව සම්මත ක‍්‍රමවේදයක් ඔස්සේ රාජ්‍ය හා වෙනත් උත්සව අවස්ථා සදහා ලබාදීම පිළිගත් ක‍්‍රමවේදය බවද අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සදහන්.

    - http://nethnews.lk/article/57781

    :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකනේ බන්, ඒක එක්කෙනාට විෂයන් වෙන් කරලනේ තියෙන්නේ. ආර්ථිකය හඳුන්නෙත්ති. එයා ඒක විතරයි, ලේකම් ටිල්වින් එයා ඒක විතරයි, චන්ද ඉල්ලන්නේ නෑ, වංචා දුෂණ වසන්ත සමරසිංහ (හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී) . ලාල්කාන්ත වෘත්තීය සමිති. :yes::yes:
    දැන් කියන්න එපා ඉතින් වසන්ත සමරසිංහ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා හිටියා කියල දන්නේ නැහැයි කියල. උඹල ඉතින් ඔක්කොම දැනගෙන වෙන්න ඇතිනේ කතා කරන්නේ..ලොල්
    අහ්...
    එහෙමත් සීන් එකක්ද...:eek: