Rathu aliyata ranil hamu thama podi saddayak dala enna kiyala nathuwa athi

Rathu aliyata ranil hamu thama podi saddayak dala enna kiyala nathuwa athi

ඒ මනුස්සයට් නං ගානක් නැතුව ඇති මීට වඩා මඩ කෑවා නෙ පහුගිය කාලේදැනටමත් කාගෙන ඉවරයි වගේ බන්![]()
මේකනේ බන්, ඒක එක්කෙනාට විෂයන් වෙන් කරලනේ තියෙන්නේ. ආර්ථිකය හඳුන්නෙත්ති. එයා ඒක විතරයි, ලේකම් ටිල්වින් එයා ඒක විතරයි, චන්ද ඉල්ලන්නේ නෑ, වංචා දුෂණ වසන්ත සමරසිංහ (හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්රී) . ලාල්කාන්ත වෘත්තීය සමිති.
දැන් කියන්න එපා ඉතින් වසන්ත සමරසිංහ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්රී වෙලා හිටියා කියල දන්නේ නැහැයි කියල. උඹල ඉතින් ඔක්කොම දැනගෙන වෙන්න ඇතිනේ කතා කරන්නේ..ලොල්

ඌ JVP නේ..උබට මොකෝ රිදුනේ උගෙන් අහපු ප්රශ්නෙට
![]()
රිදෙන්නේ මොකටද බන්. මම දැකලා තියෙනවා කාගේ හරි වංචාවක් දූෂනයක් ගැන විස්තර කියනකොට අනුර ගැන අහන කමෙන්ට් එකක්...ඌ JVP නේ..උබට මොකෝ රිදුනේ උගෙන් අහපු ප්රශ්නෙට
![]()
දී කිරට බළල්ලුත් සාක්කි කියල කතාවක් අහල නැද්ද ,ඌ ජෙවිපේ, උපුල් බුවා unp, ඉතින් රිදෙන් නැද්ද..![]()

අනුරගේ කතාවක් විනාඩි පහක් අහලා බලපන්.විනාඩි 4 කතා කරන්නේ මරාගේ දූෂණ නාස්තිය,හොරකම් ගැන.මේකට විතරක් ඒ ඒ විෂයන් සම්බන්ධ උනේ කොහොමද..?![]()

ඔය ඉන්නේ අනිකා... රාජිත පනිනවලුද ආයෙත්![]()

දන්නෙ නැ රාජිතද උබට කියුවෙ?? ඇත්තටම අරලිය ගහ මන්දිරේ රාජය දේපොලක් නෙමේද බන්..![]()

දන්නෙ නැ රාජිතද උබට කියුවෙ?? ඇත්තටම අරලිය ගහ මන්දිරේ රාජය දේපොලක් නෙමේද බන්..![]()
මේ පෝස්ට් එක දැකලා නෑ.. ඌට පේන්නේ ජෙප්පන්ට සපෝට් කලා කියලා. ගොනාදෙන්න පුලුවන් තොරතුරු දෙන්න එපැයි.හෝල් එක දුන්නු එක, හමුදාව ගත්තුවා ගැන කියන්න එපැයි... කෑම බීම රජයේ වියදම් නැතුවැති. බිස්නස් කාරයො ගෙවයි. රජයේ වියදමක් නොවන නිසාඒ තොරතුරු දෙන්න බැඳිලා නෑ... මහේන්ද්රන් ගේ සල්ලි ඇතිනේ වියදමට..
මේකනේ බන්, ඒක එක්කෙනාට විෂයන් වෙන් කරලනේ තියෙන්නේ. ආර්ථිකය හඳුන්නෙත්ති. එයා ඒක විතරයි, ලේකම් ටිල්වින් එයා ඒක විතරයි, චන්ද ඉල්ලන්නේ නෑ, වංචා දුෂණ වසන්ත සමරසිංහ (හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්රී) . ලාල්කාන්ත වෘත්තීය සමිති.
දැන් කියන්න එපා ඉතින් වසන්ත සමරසිංහ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්රී වෙලා හිටියා කියල දන්නේ නැහැයි කියල. උඹල ඉතින් ඔක්කොම දැනගෙන වෙන්න ඇතිනේ කතා කරන්නේ..ලොල්

ඇයි බන් රාජිත යූ එන්පිනේ.. උගේ වංචා ගැන කියනකොටත් උඹට ජෙප්පොන්ට ගහන්න හිතෙන්නේ?
රටකට ගිය කල එක අතකට ඔහොම වෙන එකත් හොදයි .. රාජය දේපොල අවභාවිතය වලක්කනවෝ කියල පාරම්බාපු උන්දලනෙ..ඔහොම උන් එක හොදයි ගුඩ්..![]()

ඕවා කෙරෙන වැඩ නෙවෙයිනෙ.......නොදකින් අනාත සිංහලු....අවුරුදු70ක් තිස්සෙ ඇර ගන්නවා.තවත් මුන්ට දීගෙනම ඉන්නවා.....
![]()

මොකද බන් ඔච්චර තේරුමක් නැති පෝස්ට් දාන්නේ.. අනුරට සපෝට් එකෙක්ද ඌ?
ඔච්චර කුහක වෙන්නෙපා
ඉතිං බං වෙන කාටද දෙන්න කියන්නේ?![]()