If giving reception hall services not registered and paid VAT, PM wil be in trouble.Then other party can challenge Temple trees not in a business but favoured Chathura by giving free service i.e. misuse of public property




ඉල්ලුවට දෙයිද ඉතින්..
අග්‍රාමාත්‍ය නිල නිවාස රාජ්‍ය දේපලක්. බලමු දෙයිද කියල.


ඉල්ලුවට දෙයිද ඉතින්..
රටකට ගිය කල එක අතකට ඔහොම වෙන එකත් හොදයි .. රාජය දේපොල අවභාවිතය වලක්කනවෝ කියල පාරම්බාපු උන්දලනෙ..ඔහොම උන් එක හොදයි ගුඩ්..![]()


රාජිත කියන ඒවා තමයි දැන් අහන්න ඕන, මොනවා කියයිද දන්නේ නෑ පරාජිත![]()
චතුරගේ වෙඩින් එකේ තොරතුරු දුෂණ විරෝධී පෙරමුණෙන් ඉල්ලයි..
![]()
![]()

මොකද බන් ඔච්චර තේරුමක් නැති පෝස්ට් දාන්නේ.. අනුරට සපෝට් එකෙක්ද ඌ?
ඔච්චර කුහක වෙන්නෙපා
ඌ JVP නේ..උබට මොකෝ රිදුනේ උගෙන් අහපු ප්‍රශ්නෙට
Main Banquet Hall of Temple Trees. This Hall can accommodate 5000 persons.
ඊයේ (30) පැවති පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්නගේ විවාහ මංගල්‍ය උත්සවය සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු සමාජගතවෙමින් පවතින බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.
එම කාර්යාලය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්නගේ විවාහ මංගල උත්සවය පැවැත්වුයේ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේ නොව එම පරිශ්‍රයේ ඇති උත්සව ශාලාවේදී බවයි. මෙම උත්සව ශාලාව සම්මත ක්‍රමවේදයක් ඔස්සේ රාජ්‍ය හා වෙනත් උත්සව අවස්ථා සදහා ලබාදීම පිළිගත් ක්‍රමවේදය බවද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සදහන්.

අහ්...මේකනේ බන්, ඒක එක්කෙනාට විෂයන් වෙන් කරලනේ තියෙන්නේ. ආර්ථිකය හඳුන්නෙත්ති. එයා ඒක විතරයි, ලේකම් ටිල්වින් එයා ඒක විතරයි, චන්ද ඉල්ලන්නේ නෑ, වංචා දුෂණ වසන්ත සමරසිංහ (හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී) . ලාල්කාන්ත වෘත්තීය සමිති.
දැන් කියන්න එපා ඉතින් වසන්ත සමරසිංහ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා හිටියා කියල දන්නේ නැහැයි කියල. උඹල ඉතින් ඔක්කොම දැනගෙන වෙන්න ඇතිනේ කතා කරන්නේ..ලොල්
