Danne na bn. Free internet neh. Wanse hoyanda giye nah.
Free wifi th thiyanawa.![]()
අඩෝ මටත් ටිකක් දියන්කෝ![]()
...උඹ සිරාවටද කියන්නේ
පුලුවන්නම් දෙනව බන්, කොහෙද මේව කෑලි කෑලි වලට කඩන්න කියලද.........

උඹ සිරාවටද කියන්නේ![]()
...සීරියස් බොලව් කිව්වෙ...

Speed කොහොමද මචං?Hutch 1970 day time Blast
Day time 12a.m to 6.pm = 43.2GB
night time 6.p.m to 12 a.m = 2.2GB
ඇතිද?
එහෙනම් අවුලක් නැ මචංGedara inna set unothnm madi mcn.. issra thibbe Web Family Plus eka downgrade karala.. use wenne nethi nisa hugak wita mcn


aheka masayak thibbanm1T X 2![]()

උඹට බිල් එක කීයක් එනවදWedak bn, thiyeddi baanna dewal ne bn, anika kohe kiyla dannda bn, lap hard okkoma pirila film walinma![]()
Last month 80 GB bn...
View attachment 73400
