Rich Dad & Poor Dad - සිංහල PDF

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Capture.jpg


    10.gif

    ගිණ්දර...!!.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Repost ද දන්නේ නෑ,, ලින්ක් එක දැම්මේ කවුද කියලත් දන්නේ නෑ ,, හැබැයි තාම ලින්ක් එක වැඩ....
    ඕනෑනම් මෙන්න ලින්ක් එක...


    https://www.mediafire.com/file/7jiha6esxpawfir/Rich+dad+poor+dad+Sinhala.pdf

    nvD3NUx.png


    සිරාවට එහෙම උන් තමයි වැඩිපුර ඉන්නේ
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    මම දැක්කා මේ ලගදි ඔය ඩයල් එක බැන්ක්‍රප්ට් උනා කියලා නිව්ස් එකක්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    up bagatta rep na ban.. set una gaman denawa umbata... hoya hoya idiye meka brother.. thanks again...
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    ඉතාමත් වැදගත් පොතක් ! මම මේකේ ENG version එක කාලෙකට කලින් කියෙව්වා . මේ පොතත් හොද පරිවර්තනයක් . නමුත් මේකේ තියන රුපසටහන්ටික ටිකක් පැටලිලිකාරී වගේ පෙන්නේ . පුලුවන්නම් ENG version එකේ තියන රුප බලන්න. ලංකාවේ ඉන්න රිනාත්මක මිනිස්සු සියල්ලම කියවියයුතු පොතක් !!


    මෙහි එකම අපට (ලංකාවට) ඒ තරම්ම අදාල නොවන කොටස තමයි TAX විලිබදව දක්වා ඇති අදහස් ටික. මොකද US වල tax හා එයින් මහජනතාවට වන බලපෑම හා අපේ tax හා එයින් මහජනතාවට වන බලපෑම බොහෝ වෙනස් !! ඒකනිසා එම අදහස් කෙලිම අපට ඒ අයුරින්ම බලපාන්නේ නෑ



    rep+