බුදුන් උපන්නේ ලoකාවේ බව ඔප්පු වෙයි.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    මේව ගේම් බන් ගේම් ඩොලර් සෑහෙන ගානක් එනව බුදු දහම විනාශ කරවන්ඩ...දැන් එක පැත්තකින් අලි ඇත්තු ගැන අඩනව උන්ගෙ හිමිකම් අරක මේක අනික කියල..තව ගොල්ලක්ට රස්තියාදුවක් මතක් වෙලා කුරුලෙ ළමයගෙ බෙල්ලෙ එල්ලල රැඩිකල් කියාගන්න මීහරක් පොත් ලියනව...තව පැත්තකින් ගුවන් විදුලි නාට්ය හැදෙනව බුදු දහමට අපහාස කරල...ඔය ඔක්කොම බාහිර මඩ ගැසීම්..

    ඇතුලෙන් භේදයක් හදන්ඩ ඔනෙ කමට තව උන් ටිකක් කියාගෙන යන්ව බුදුන් උපන්නෙ ලන්කාවෙ අරක මේක අනික කියල...මධයස්තව බලපුවාම ඔය ඔක්කොම NGO ගේම්..

    :yes::yes: මාරයාගේ ඩියුටිය කරන සෙට් එකක් ඕකුන්.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes: මාරයාගේ ඩියුටිය කරන සෙට් එකක් ඕකුන්.

    ඔව් සාතන්ගෙ අනුගාමිකයො දගලනව ඒත් උන්ට අමතක උනාට, උන්ගෙ කලවන් උනාට, ලේ නගර ඇට මිදුලුවල පවා බුදු දහම දුවන, ජානවල බුදු දහම තැම්පත් වෙලා තියෙන මිලියන ගානක් මිනිස්සු අදටත් හුස්ම ගන්නව මේ ලoකාවෙ.. ඩොලර් වලට නටන අවජාතකයන්ගෙ,නැටිලි වලින් කිසිම වැදගත් දෙයක් වෙන්නෙ නැ, නටන උන් බලු වෙනව ඇරෙන්ඩ..:):)
     
    අනිවාර්යෙන් මචං.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මේව ගේම් බන් ගේම් ඩොලර් සෑහෙන ගානක් එනව බුදු දහම විනාශ කරවන්ඩ...දැන් එක පැත්තකින් අලි ඇත්තු ගැන අඩනව උන්ගෙ හිමිකම් අරක මේක අනික කියල..තව ගොල්ලක්ට රස්තියාදුවක් මතක් වෙලා කුරුලෙ ළමයගෙ බෙල්ලෙ එල්ලල රැඩිකල් කියාගන්න මීහරක් පොත් ලියනව...තව පැත්තකින් ගුවන් විදුලි නාට්ය හැදෙනව බුදු දහමට අපහාස කරල...ඔය ඔක්කොම බාහිර මඩ ගැසීම්..

    ඇතුලෙන් භේදයක් හදන්ඩ ඔනෙ කමට තව උන් ටිකක් කියාගෙන යන්ව බුදුන් උපන්නෙ ලන්කාවෙ අරක මේක අනික කියල...මධයස්තව බලපුවාම ඔය ඔක්කොම NGO ගේම්..

    :yes::yes::love: ඔය ටික තේරෙන්නෙ නෑ මචං අපේ හරක්කුන්ට
     
    • Like
    Reactions: erozan

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    සිංහළුන්ගෙ ස්වරූපය සැකෙවින්.

    වෙනත් රටක ඉපදුන දර්ශනයක් අනුගමනය කිරීම පදිරි වීමක් වගේ හැඟීමක් දැනීමට පටන් ගනී.
    ඒ නිසා ඒ දර්ශනය තමන්ගේ කර ගැනීමට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් කොහොම හරි තමන්ගේ දෙයක් බවට ඔප්පු කරයි.
    කාලය ගතවෙයි.
    තමන්ගේ දේවල් අගය නොකිරීමේ ජෙනටිකලි එන අවුල ඉස්මතුවෙයි, බුදු දහම ප්‍රතික්ශේප කරමින් පිස්සු කෙලීමට පටන් ගනී.

    :yes::yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇයි බුදුහාමුදුරුවොම කියල තියෙනව නේද හැම දේම විනාශ වෙලා ආය අලුතින් ලෝකෙ හැදිල ඊලඟට පහල වන බුදුවරුත් හැමෝම(සහ කලින් අයත්) ඉන්දියාවේ එකම තැන ඉපදෙන්නෙ කියල..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේව ගේම් බන් ගේම් ඩොලර් සෑහෙන ගානක් එනව බුදු දහම විනාශ කරවන්ඩ...දැන් එක පැත්තකින් අලි ඇත්තු ගැන අඩනව උන්ගෙ හිමිකම් අරක මේක අනික කියල..තව ගොල්ලක්ට රස්තියාදුවක් මතක් වෙලා කුරුලෙ ළමයගෙ බෙල්ලෙ එල්ලල රැඩිකල් කියාගන්න මීහරක් පොත් ලියනව...තව පැත්තකින් ගුවන් විදුලි නාට්ය හැදෙනව බුදු දහමට අපහාස කරල...ඔය ඔක්කොම බාහිර මඩ ගැසීම්..

    ඇතුලෙන් භේදයක් හදන්ඩ ඔනෙ කමට තව උන් ටිකක් කියාගෙන යන්ව බුදුන් උපන්නෙ ලන්කාවෙ අරක මේක අනික කියල...මධයස්තව බලපුවාම ඔය ඔක්කොම NGO ගේම්..

    :yes::yes: මාරයාගේ ඩියුටිය කරන සෙට් එකක් ඕකුන්.

    ඔව් සාතන්ගෙ අනුගාමිකයො දගලනව ඒත් උන්ට අමතක උනාට, උන්ගෙ කලවන් උනාට, ලේ නගර ඇට මිදුලුවල පවා බුදු දහම දුවන, ජානවල බුදු දහම තැම්පත් වෙලා තියෙන මිලියන ගානක් මිනිස්සු අදටත් හුස්ම ගන්නව මේ ලoකාවෙ.. ඩොලර් වලට නටන අවජාතකයන්ගෙ,නැටිලි වලින් කිසිම වැදගත් දෙයක් වෙන්නෙ නැ, නටන උන් බලු වෙනව ඇරෙන්ඩ..:):)

    :yes::yes::love: ඔය ටික තේරෙන්නෙ නෑ මචං අපේ හරක්කුන්ට

    :):):)

    no religion = attention seeking :rofl:

    :lol::lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Thamange ge dey ma neve ,try karanna ona, Hari deyai. Thamange deyak unath varadi nam remove karanna ona. Vena country ekaka deyak unath, hari nam select karanna ona. Mea internet eka , vena country ekaka hoya gatthu ekak. Kandy vala ,pahath kulaye Kanthavanta , Udu kaya vahenna cloths adinna rules ave English Law eka avata pasuva.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oka thamai Budun Vahanse kiwwe, Kenek usas venne, karana kriyava anuva misak, Birth eken novana bava.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,044
    4,590
    113
    සිංහළුන්ගෙ ස්වරූපය සැකෙවින්.

    වෙනත් රටක ඉපදුන දර්ශනයක් අනුගමනය කිරීම පදිරි වීමක් වගේ හැඟීමක් දැනීමට පටන් ගනී.
    ඒ නිසා ඒ දර්ශනය තමන්ගේ කර ගැනීමට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් කොහොම හරි තමන්ගේ දෙයක් බවට ඔප්පු කරයි.
    කාලය ගතවෙයි.
    තමන්ගේ දේවල් අගය නොකිරීමේ ජෙනටිකලි එන අවුල ඉස්මතුවෙයි, බුදු දහම ප්‍රතික්ශේප කරමින් පිස්සු කෙලීමට පටන් ගනී.
    :lol::lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මුන්ගෙ මීවනපලානෙ හොර ගණින්නාන්සෙගෙ සිවුරු ගලවලා සාසනෙන් නෙරපුවා මේ වගෙ බේගල් දෙසා බාපු හින්දා.. මූ තවත් ත්‍රෙඩ් දදා යනවා..:lol::lol::lol:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    පෝරිසාදයා;23582818 said:
    මුන්ගෙ මීවනපලානෙ හොර ගණින්නාන්සෙගෙ සිවුරු ගලවලා සාසනෙන් නෙරපුවා මේ වගෙ බේගල් දෙසා බාපු හින්දා.. මූ තවත් ත්‍රෙඩ් දදා යනවා..:lol::lol::lol:
    අනිත් අයව අන්දන්න බොරු කිව්වට පවු පුරෝගන්නේ තමන්මයි කියන එක පොඩ්ඩක් හිතල බලන්න. ඊයෙත් සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ කඩවත බණ දේශනා කළා මහා පිරිසකට. පරම සත්‍ය අහන්න එන පිරිසගේ වැඩිවීමක් මිස අඩුවීමක් වෙලා නැහැ පහුගිය අවුරුදු 11 ඇතුලත.

    එහෙම වෙනකොට බුද්දාගම ලාබ ලබන ව්‍යාපාරයක් කරගත්තු චීවරධාරියන්ට ලැබෙන ලාබ ප්‍රයෝජන අඩු වෙන එක නවත්තන්න බැහැ. ඒ අය කොළ කෑලි වලින් භික්ෂුත්වය අවලංගු කරන්න උත්සාහ කිරීම වගේ ළාමක දේවලින් පරම සත්‍යය යට ගහන්න උත්සාහ කරාට වෙන්නේ ඒ අයටම පවු පිරෙන එක විතරයි. වතුර බාල්දි ගහලා ඉර නිවන්න බැහැනේ.

    ඔබතුමාට අනුකම්පා කරනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සිංහළුන්ගෙ ස්වරූපය සැකෙවින්.

    වෙනත් රටක ඉපදුන දර්ශනයක් අනුගමනය කිරීම පදිරි වීමක් වගේ හැඟීමක් දැනීමට පටන් ගනී.
    ඒ නිසා ඒ දර්ශනය තමන්ගේ කර ගැනීමට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් කොහොම හරි තමන්ගේ දෙයක් බවට ඔප්පු කරයි.
    කාලය ගතවෙයි.
    තමන්ගේ දේවල් අගය නොකිරීමේ ජෙනටිකලි එන අවුල ඉස්මතුවෙයි, බුදු දහම ප්‍රතික්ශේප කරමින් පිස්සු කෙලීමට පටන් ගනී.

    ශින්හලු බෞධයෝ වීම -> බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ (නේපාලයේ) ඉපදුනි -> අපෝ උන් එපා -> ලංකාවේ ඉපදුනා වෙන්න බැරිද -> ඔව් නේ ශින්හළේ -> බුදුහාමුදුරුවෝ ලංකාවේ , බුධාගම ලංකාවේ බිහිවිය -> අඩෝ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝත් ෂින්හලයෙක් ? -> ශින්හලු පජාතයි -> එහෙනං බුදුහාමුදුරුවෝත් ඒ වගේ පජාතයි -> එයාගේ අගමැත එහෙමයි -> එහෙනං එපා :lol::lol::rofl::baffled:
     
    • Like
    Reactions: ruchira55

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව්. ලිඛිත ඉතිහාසයේ ඕනේ තරම් සාක්ෂි තියෙනවා. ඉන්දියාවේ නැහැ. තියෙන ඒවා සුද්දෝ හොයා ගත්ත මනහ්කල්පිත. උන්ටත් ෂුවර් නැහැ ඒවා. ඉන්දියාවේ තියෙන්නේ අසෝක රජතුමා හදපු බෞද්ධ ඉතිහාසයක්.

    අපේ රටේ S.W.R.D බණ්ඩාරනායකගේ ඉතිහාසය කතෝලික දෙමළ කියල නොදන්නා උන් කොහොමද බන් අවුරුදු දෙදහස් ගානක ඉතිහාසයක් හොයන්නේ.

    ඉන්දියාවේ හිටියේ නෑ කියන එකෙන් මෙහෙ හිටියාය කියල ඔප්පු වෙනවද :oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ශින්හලු බෞධයෝ වීම -> බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ (නේපාලයේ) ඉපදුනි -> අපෝ උන් එපා -> ලංකාවේ ඉපදුනා වෙන්න බැරිද -> ඔව් නේ ශින්හළේ -> බුදුහාමුදුරුවෝ ලංකාවේ , බුධාගම ලංකාවේ බිහිවිය -> අඩෝ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝත් ෂින්හලයෙක් ? -> ශින්හලු පජාතයි -> එහෙනං බුදුහාමුදුරුවෝත් ඒ වගේ පජාතයි -> එයාගේ අගමැත එහෙමයි -> එහෙනං එපා :lol::lol::rofl::baffled:

    ammo eeka. sinhaluntama galapenna kiyala thiyenawa :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්. ලිඛිත ඉතිහාසයේ ඕනේ තරම් සාක්ෂි තියෙනවා. ඉන්දියාවේ නැහැ. තියෙන ඒවා සුද්දෝ හොයා ගත්ත මනහ්කල්පිත. උන්ටත් ෂුවර් නැහැ ඒවා. ඉන්දියාවේ තියෙන්නේ අසෝක රජතුමා හදපු බෞද්ධ ඉතිහාසයක්.

    අපේ රටේ S.W.R.D බණ්ඩාරනායකගේ ඉතිහාසය කතෝලික දෙමළ කියල නොදන්නා උන් කොහොමද බන් අවුරුදු දෙදහස් ගානක ඉතිහාසයක් හොයන්නේ.
    ඉන්දියාවේ ඉන්න ඉතිහාසඥයෝ පුරාවිද්‍යාඥයෝ ඔක්කොම මෝඩයි කියල නං මම හිතන්නේ නෑ නැති ඉතිහාසයක් තියෙනව කියල කියන්න මනස්ගාත විස්වාස කරල. අනික මීවනපලානේ හාමුදුරුවන්ගේ ගෝලයෝ ටික ඇරුනම ලංකාවේ පිළිගත්ත පුරාවිද්‍යාඥයෝ කවුරුත් ඕක ගැන කියනව මමනං අහල නෑ.

    රාජ් සෝමදේව මහත්තය එහෙම ඕක ගැන අදහසක් දක්වල තියෙනවද :oo:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අද ඉන්දියාවේ ඕක බිස්නස් එකක්.

    ඔව් රාජ් සෝමදේව මහත්මය ඉන්නෙත් ඔය මතයේම තමයි. ඒ විතරක් නෙමෙයි මහාචාර්ය සෙනරත් පරනවිතානත් ඔය කතාව කිව්වා තැන් දෙක තුනකදී. හැබැයි ඒ කාලේ හාමුදුරුවරුන්ගෙන් එල්ල වෙච්ච දැඩි විරෝධය නිසා එතුමා ඒ ගැන කතා කලේ නැහැ.

    ඉන්දියාවේ ඉන්න ඉතිහාසඥයෝ පුරාවිද්‍යාඥයෝ ඔක්කොම මෝඩයි කියල නං මම හිතන්නේ නෑ නැති ඉතිහාසයක් තියෙනව කියල කියන්න මනස්ගාත විස්වාස කරල. අනික මීවනපලානේ හාමුදුරුවන්ගේ ගෝලයෝ ටික ඇරුනම ලංකාවේ පිළිගත්ත පුරාවිද්‍යාඥයෝ කවුරුත් ඕක ගැන කියනව මමනං අහල නෑ.

    රාජ් සෝමදේව මහත්තය එහෙම ඕක ගැන අදහසක් දක්වල තියෙනවද :oo:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ

    :lol::rofl: