විකෘති ලිංගික ආශාවන්

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    විකෘති ලිංගික ආශාවන්

    විකෘති ලිංගික ආශාවන්

    බලන්න වටින වීඩියෝවක්

    සමාජයේ පවතින නොයෙකුත් විකෘති ලිංගික ආශාවන් ගැන පැහැදිලි කරනවා

    කිරියේ පහුගිය කාලේ "මට අරව කරන්න ආසයි මේවා කරන්න ආසයි" කියලා නොයෙකුත් විකෘති ලිංගික ආශාවන් ඇති උන්ගෙන් ත්‍රෙඩ් කීපයක්ම වැටුනා. තවත් සමහරු උන්ට උල්පන්දම් දුන්නා. තවත් සමහරු උන්ව වැඩ්ඩො ගානට දාලා කතාකලා.

    ඉතින් එහෙම මානසික ගැටළුවක් තියෙන කෙනෙකුට කිසියම් හෝ උදව්වක් වෙයි යන අරමුණින් තමයි මෙම වීඩියෝව පබ්ලිෂ් කලේ
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහන ගමන්.... 24 උනුත් බෙදන් කනෝ/// අපි 23 ඉදන් හම්බ කරනෝ .... මොන ජීවිතද

    කව්ද දන්නැනේද මන්ත්‍රී ?
    ෂුවර් එකට නාකි පොරක් වෙන්නැති :sorry:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    මේ චැනල් එක කරන උන්ගෙ අනිත් වීඩියෝ බැලුවම මොලයක් තියෙන එකෙක්ට යමක් තේරෙන්න ඕන.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ චැනල් එක කරන උන්ගෙ අනිත් වීඩියෝ බැලුවම මොලයක් තියෙන එකෙක්ට යමක් තේරෙන්න ඕන.

    ඔව් මටත් පුදුම හිතුනා අනිත් විඩියොත් එක්ක උන් මේකත් දැම්මම.
    හැබැයි මේකනම් ගොඩක්ම වටිනා විඩියොවක්
    සමාජයේ පවතින නොයෙකුත් විකෘති ලිංගික ආශාවන් ගැන පැහැදිලි කරනවා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    ඔව් මටත් පුදුම හිතුනා අනිත් විඩියොත් එක්ක උන් මේකත් දැම්මම.
    හැබැයි මේකනම් ගොඩක්ම වටිනා විඩියොවක්
    සමාජයේ පවතින නොයෙකුත් විකෘති ලිංගික ආශාවන් ගැන පැහැදිලි කරනවා

    baluwa .. ekanam hondai :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මරණ දඬුවම දෙන්න කියල මනෝ වයිද්‍යවරයෙක් කියන්නේ මොන පදනමක් උඩද?
    පොඩි එකාව රේප් කරන්න එන එකාටත් මානසික ලෙඩක් තියෙන නිසයි එහෙම එන්නේ. ඒ මිනිහටත් PTSD තියෙන කෙල්ලට වගේම උදව් අවශ්‍යයි.

    වෙන ගොඩක් රටවල් වල schools වල ඉන්න Therapists ල එහෙම ගොඩක් තරුණ අය ඉන්නේ. Sex කියන මාතෘකාව කාලෙන් කාලෙට වෙනස් වෙනවා. තරුණ කෙනෙක් සමාජය දකින විදිහට වඩා වයසක කෙනෙක් දකින්නේ ගොඩක් වෙනස් විදිහට.

    Specially ලංකාවේ වගේ රටක generation gap එක ගොඩක් වැඩියි. Internet වගේ දේවල් ඒ කාලේ මිනිස්සුන්ට අද්දැකීමක් වෙලා තබුනේ නැහැ. (අනික් රටවල් වල ආච්චිලා ට උනත් Playstore එකෙන් ගිහින් app එකක් දාගෙන කෝල් කරන්න තේරෙනකොට අපේ තාත්තලට වත් හරියට ඒ ගැන තේරුමක් නැහැ)
    ඒවගේම මේ subject එක නිතර නිතර අලුත් වෙන දෙයක්. හැමතිස්සෙම update එකේ ඉන්න ඕන. විවුර්තව ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන.

    ලංකාවේ මනෝවිද්‍යා ගැන කතා කරන්න ඉන්න ගොඩක් එවුන් තනිකර බුල කෙලින්නේ. සබ්ජෙක්ට් එක ගැන හරියට තේරුමක් නැහැ. ළමයෙක් ව ගෙනිච්චම ඒ ළමයාගේ mind එක තේරුම් ගන්න පුළුවන් මොලේ තියෙන මිනිහෙක් හොයාගන්න හරි අමාරුයි. හරියට මීටර් එක තියෙන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් තව කෙනෙක්ව, වයිද්‍යවරයෙක් වෙන්නම අවශ්‍යත් නැහැ. නමුත් දැන් ගොඩක් මනොවයිද්‍යවරුන් ට ඒ ටික වත් හරියට තේරෙන්නේ නැහැ.
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මේන්න මේ උත්තරෙ ගන්න දෙවල් ගොඩාක් තියෙනවා.ලංකාවෙ මානසික සෞඛ්‍ය කියන එක හරි පහල තැනක තියෙන්නෙ..වෙන රටක නම් psychiatrist කෙනෙක් ලගට ගිය ගමන් බෙහෙත් නෙමෙයි ඉස්සර කරන්නෙ..එත් මෙහෙ ලොට් පිටින් බෙහෙත් තමා දෙන්නෙ..අනික පෙශන්ට් කෙනෙක් ගැන හොයන්නෙ බලන්නෙ ඇහුන්කම් දෙන්නෙ හරි අඩුවෙන්...
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    travel with wife එකත් දැන් යනවා...

    එයා දැන් චතුරත් එක්ක :rofl::D:P
    ywO48AO.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711
    113
    මරණ දඬුවම දෙන්න කියල මනෝ වයිද්‍යවරයෙක් කියන්නේ මොන පදනමක් උඩද?
    පොඩි එකාව රේප් කරන්න එන එකාටත් මානසික ලෙඩක් තියෙන නිසයි එහෙම එන්නේ. ඒ මිනිහටත් PTSD තියෙන කෙල්ලට වගේම උදව් අවශ්‍යයි.

    වෙන ගොඩක් රටවල් වල schools වල ඉන්න Therapists ල එහෙම ගොඩක් තරුණ අය ඉන්නේ. Sex කියන මාතෘකාව කාලෙන් කාලෙට වෙනස් වෙනවා. තරුණ කෙනෙක් සමාජය දකින විදිහට වඩා වයසක කෙනෙක් දකින්නේ ගොඩක් වෙනස් විදිහට.

    Specially ලංකාවේ වගේ රටක generation gap එක ගොඩක් වැඩියි. Internet වගේ දේවල් ඒ කාලේ මිනිස්සුන්ට අද්දැකීමක් වෙලා තබුනේ නැහැ. (අනික් රටවල් වල ආච්චිලා ට උනත් Playstore එකෙන් ගිහින් app එකක් දාගෙන කෝල් කරන්න තේරෙනකොට අපේ තාත්තලට වත් හරියට ඒ ගැන තේරුමක් නැහැ)
    ඒවගේම මේ subject එක නිතර නිතර අලුත් වෙන දෙයක්. හැමතිස්සෙම update එකේ ඉන්න ඕන. විවුර්තව ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන.

    ලංකාවේ මනෝවිද්‍යා ගැන කතා කරන්න ඉන්න ගොඩක් එවුන් තනිකර බුල කෙලින්නේ. සබ්ජෙක්ට් එක ගැන හරියට තේරුමක් නැහැ. ළමයෙක් ව ගෙනිච්චම ඒ ළමයාගේ mind එක තේරුම් ගන්න පුළුවන් මොලේ තියෙන මිනිහෙක් හොයාගන්න හරි අමාරුයි. හරියට මීටර් එක තියෙන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් තව කෙනෙක්ව, වයිද්‍යවරයෙක් වෙන්නම අවශ්‍යත් නැහැ. නමුත් දැන් ගොඩක් මනොවයිද්‍යවරුන් ට ඒ ටික වත් හරියට තේරෙන්නේ නැහැ.

    උබත් මාර කතානෙ කියන්නෙ. එතකොට රේප් කරන හැමෝම මානසික ලෙඩ්ඩු වෙනවනෙ. මානසික ලෙඩ්ඩුත් සුළු පිරිසක් ඉන්න පුළුවන්, ඒත් ගොඩ දෙනා කරන්නෙ උන්ගෙ වනචර කමටයි අසහනෙටයි. එහෙනම් ඉතින් වනචර කමයි අසහනෙයි කියන එකත් මානසික රෝගයක් වෙනවා. රේප් කරපු උන්ට මානසික ලෙඩක් තිබ්බා හෝ නැතා ආයිත් ඒ වගේ දෙයක් නොකරන්න බෙහෙත් දීලා හරි ඇට දෙක ලාච්චුවෙ දාලා හරි පාඩමක් උගන්නන්න වෙනවා. උන්ගෙ ආතල් වලින් හයක් හතරක් නොදන්න ළමයින්ගෙ අනාගතය තීරණය වෙනවයි කියන්නෙ ඒ වගේ උන් ගැන තීරණයක් ගන්න වෙනවා. අනුකම්පා කර කර ඉඳලා හරියන්නෙ නෑ. බෞද්ධයෙක් හැටියට මම මරණ දඩුවමට විරුද්ධයි ඒත් බරපතල වැඩ එක්ක ජීවිත කාලෙම හිරේ දාන්න ඕනේ කාලකන්නින්ව.
     
    අර උබ තැනක කිව්වා වගේ නමට බෞද්ද නිසා ඔහොම කිව්වට කමක් නැහැ. හැබැයි උබ අදහන දර්ශනයේ තියෙන්නේ මම කියපු දේ තමයි.
    හබැයි එකට බුදුහාමුදුරුවෝ අවශ්‍යත් නැහැ තේරුම් ගන්න මොලයක් තියෙනවනම් ඇති.

    • සමහරු කියනවා බල්ලෙක් හපුවහම උබ බල්ලව හපන්න යන්නේ නැහැ කියල.

    • සමහරු කියනවා ප්‍රශ්නය තමන්ගේ නොවනකන් පිළිතුර දාර්ශනිකයි කියල.

    • සමහරුන්ට ඒක depend වෙනවා බල්ලා කන ප්‍රමාණය අනුව :rolleyes:

    ඔය කරුණු එකින් එක අරගෙන කල්පනා කරලා නිවැරදියි කියල හිතෙන මතයේ ඉන්න. මම එතනින් එහාට මොකුත් කියන්නේ නැහැ.

    ප්‍රශ්නය personal වෙන තරමට උබගේ reaction එක base වෙන්නේ emotional feelings උඩ .
    ඒකියන්නේ brain එක හරියට use කරන්න තියෙන වාතාවරණය සීමා වෙනවා උබේ feelings ඉස්සරහට ඇවිල්ල.

    එවෙලාවට ගන්න reaction එකේ නිවැරදිතාවය ගොඩක් accurate නැහැ. ඒකයි උසාවියේ judge ට මල පනින එක අඩු එකෙක් ව දාන්නේ.
    for an example: උබේ අම්ම, උබ ගෑනියෙක් ගෙනාව දවසට ගෑනි එක්ක මරාගන්නවා, එතකොට උබ emotionally අවුල් ගිහිං ගන්නවා action එකක්.

    හැබැයි පස්සේ පසු තැවෙනවා ගොඩක්. නමුත් උබට advice දෙන්න එන එවුන්ට කියන්නේ ප්‍රශ්ණය තමන්ගේ නොවනතෙක් උත්තරේ දාර්ශනිකයි කියල.

    එහෙනම් ඉතින් වනචර කමයි අසහනෙයි කියන එකත් මානසික රෝගයක් වෙනවා.

    දැන් මේ වීඩියෝ එකේ ඉන්න දොස්තර, වනචර කම සහ අසහනෙයි කියන එක මානසික රෝගයක් කියලද කියන්නේ උබ හිතන විදිහට?

    තමන්ගේ වයසට අවුරුදු දෙකක් හෝ තුනක් අඩු, වයස 18 ට වැඩි ගැහැණු කෙනෙකුගේ යෝනියට පුරුෂ ලිංගය ඇතුල් කරමින් ලිංගික ක්‍රියාකාරකමේ නොයෙදී, ගුද මාර්ගයේ හෝ මුක හෝ වෙනත් කොහේ හරි තැනක ඔබන එකට ඇතිවෙන ආසාව හෝ ඔබන එක වනචරකම?
    එතකොට කවුද ඔය මිම්මවල් හරියටම වෙන් කලේ? (GOD?) මොනවද ඒ වෙන් කරපු අයට තිබෙන සුදුසුකම්? එහෙම වෙන් වල් කමයි හොදයි අතර දෙක වෙන් කරන පාර්ශවය ට ලිංගික අසහනයක් / මානසික රෝගයක් තිබුනා වෙන්න බැරිද? ප්‍රශ්න ගොඩක් එනවා එතකොට.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මරණ දඬුවම දෙන්න කියල මනෝ වයිද්‍යවරයෙක් කියන්නේ මොන පදනමක් උඩද?
    පොඩි එකාව රේප් කරන්න එන එකාටත් මානසික ලෙඩක් තියෙන නිසයි එහෙම එන්නේ. ඒ මිනිහටත් PTSD තියෙන කෙල්ලට වගේම උදව් අවශ්‍යයි.

    වෙන ගොඩක් රටවල් වල schools වල ඉන්න Therapists ල එහෙම ගොඩක් තරුණ අය ඉන්නේ. Sex කියන මාතෘකාව කාලෙන් කාලෙට වෙනස් වෙනවා. තරුණ කෙනෙක් සමාජය දකින විදිහට වඩා වයසක කෙනෙක් දකින්නේ ගොඩක් වෙනස් විදිහට.

    Specially ලංකාවේ වගේ රටක generation gap එක ගොඩක් වැඩියි. Internet වගේ දේවල් ඒ කාලේ මිනිස්සුන්ට අද්දැකීමක් වෙලා තබුනේ නැහැ. (අනික් රටවල් වල ආච්චිලා ට උනත් Playstore එකෙන් ගිහින් app එකක් දාගෙන කෝල් කරන්න තේරෙනකොට අපේ තාත්තලට වත් හරියට ඒ ගැන තේරුමක් නැහැ)
    ඒවගේම මේ subject එක නිතර නිතර අලුත් වෙන දෙයක්. හැමතිස්සෙම update එකේ ඉන්න ඕන. විවුර්තව ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන.

    ලංකාවේ මනෝවිද්‍යා ගැන කතා කරන්න ඉන්න ගොඩක් එවුන් තනිකර බුල කෙලින්නේ. සබ්ජෙක්ට් එක ගැන හරියට තේරුමක් නැහැ. ළමයෙක් ව ගෙනිච්චම ඒ ළමයාගේ mind එක තේරුම් ගන්න පුළුවන් මොලේ තියෙන මිනිහෙක් හොයාගන්න හරි අමාරුයි. හරියට මීටර් එක තියෙන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් තව කෙනෙක්ව, වයිද්‍යවරයෙක් වෙන්නම අවශ්‍යත් නැහැ. නමුත් දැන් ගොඩක් මනොවයිද්‍යවරුන් ට ඒ ටික වත් හරියට තේරෙන්නේ නැහැ.

    Danna deyak kiyapan pons. Api weda karanne anik ratawal wala minissu ekka. Unui Ape ammala tattalai atara loku wenasak na. Generation gap eka kohet tiyanawa.

    Chat rooms dating sites eminissuntath terumak na. Eth e ratawal wala laws hadana unta oya dewal hodata dannawa..

    Lankawe eke anik patta.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Danna deyak kiyapan pons. Api weda karanne anik ratawal wala minissu ekka. Unui Ape ammala tattalai atara loku wenasak na. Generation gap eka kohet tiyanawa.

    Chat rooms dating sites eminissuntath terumak na. Eth e ratawal wala laws hadana unta oya dewal hodata dannawa..

    Lankawe eke anik patta.
    mama danna, ahata dakala thiyena, ashraya karala thiyena, ekata jeewath wena, athdakeem sahithawa thamai deyak kiwwe.
    uba danna deyak kiyapan "pons" :yes:
     
    Last edited: