විකෘති ලිංගික ආශාවන්

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    mama danna, ahata dakala thiyena, ashraya karala thiyena, ekata jeewath wena, athdakeem sahithawa thamai deyak kiwwe.
    uba danna deyak kiyapan "pons" :yes:

    Palayan miniho yanna nikan boru nodaa. Gen gap eka kohet ekai.
    Phone ekak touch karaganna wat danne nati Hampada suddo kochchara innawada..

    Ubalata suddek kiwama hithanne un serama danna un kiyala... Cultural difference ekai generation gap ekai patalawa ganna epa miniho..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    Gon part ban.
    Mage ex girlfriend ge grand mother dating apps use karanna dannawa.
    ee wage thawa personally danna wayasa aya innawa.

    uba suddo kiyala hithan inna emigrant wechcha ewunge lamai passport hadagaththa paliyata, citizen gaththa paliyata ethanin explain karanna baha kisi deyak.

    like you said, Danna deyak kiyapan "pons"
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ලන්කාවෙ ඉන්නවා OCD එක්ක GID පටලගන්න දොස්තරලා එතකොට ..එතකොට hypersexuality disorder තියන ගෑනු ලමයින් වලත්තකම කියලා පරිවාසභාරයට නියම කරන නිලධාරීන්..හැමෝම නෙවේ සමහර අය..ඕවානම් කතාකරල මොකටද.. අපි දන්න ගොඩාක් මෙන්ටල් ඩිසෝඩර්ස් වලට විසඳුම් හොයාගෙන තියනවා ..ඒක නිසා ඒවා ගැන අප්ඩේටඩ් දොස්තර කෙනෙක් ලඟට ඔය වගේ සාකච්චාවක් ගන්න යනවානම් හොඳයි:dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ලන්කාවෙ ඉන්නවා OCD එක්ක GID පටලගන්න දොස්තරලා එතකොට ..එතකොට hypersexuality disorder තියන ගෑනු ලමයින් වලත්තකම කියලා පරිවාසභාරයට නියම කරන නිලධාරීන්..හැමෝම නෙවේ සමහර අය..ඕවානම් කතාකරල මොකටද.. අපි දන්න ගොඩාක් මෙන්ටල් ඩිසෝඩර්ස් වලට විසඳුම් හොයාගෙන තියනවා ..ඒක නිසා ඒවා ගැන අප්ඩේටඩ් දොස්තර කෙනෙක් ලඟට ඔය වගේ සාකච්චාවක් ගන්න යනවානම් හොඳයි:dull:
    මමත් ඒකයි කියන්නේ. මේ සබ්ජෙක්ට් එක ලේසි දෙයක් නෙමෙයි. කටපාඩම් දොස්තරලට කොහෙත්ම හරියන සබ්ජෙක්ට් එකක් නෙමෙයි මේක. මේකට ලොවෙත් හොද මොලයක් අවශ්‍යයි මනුස්සයෙක් තේරුම් ගන්න.

    මේ වගේ සාකච්චා අනිවරෙන් අවශ්‍යයි, අප්ඩේට් වෙච්ච කෙනෙක් ගෙන්නන්න ඕන, තරුණ මීටර් එකක් හොද. යල් පැනපු පප්පල තනිකර ට්‍රැක් අවුට් යනවා යනකොට.
     
    Last edited:

    :yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලන්කාවෙ ඉන්නවා OCD එක්ක GID පටලගන්න දොස්තරලා එතකොට ..එතකොට hypersexuality disorder තියන ගෑනු ලමයින් වලත්තකම කියලා පරිවාසභාරයට නියම කරන නිලධාරීන්..හැමෝම නෙවේ සමහර අය..ඕවානම් කතාකරල මොකටද.. අපි දන්න ගොඩාක් මෙන්ටල් ඩිසෝඩර්ස් වලට විසඳුම් හොයාගෙන තියනවා ..ඒක නිසා ඒවා ගැන අප්ඩේටඩ් දොස්තර කෙනෙක් ලඟට ඔය වගේ සාකච්චාවක් ගන්න යනවානම් හොඳයි:dull:

    මමත් ඒකයි කියන්නේ. මේ සබ්ජෙක්ට් එක ලේසි දෙයක් නෙමෙයි. කටපාඩම් දොස්තරලට කොහෙත්ම හරියන සබ්ජෙක්ට් එකක් නෙමෙයි මේක. මේකට ලොවෙත් හොද මොලයක් අවශ්‍යයි මනුස්සයෙක් තේරුම් ගන්න.

    ඔවා පැහැදිලි කරන්න අමාරුයි..ඔවට පොතෙ දැනුම විතරක් නෙමෙයි අවශ්‍ය වෙන්නෙ.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~

    මේ වගේ සාකච්චා අනිවරෙන් අවශ්‍යයි, අප්ඩේට් වෙච්ච කෙනෙක් ගෙන්නන්න ඕන, තරුණ මීටර් එකක් හොද. යල් පැනපු පප්පල තනිකර ට්‍රැක් අවුට් යනවා යනකොට.

    වයසක කට්ටියත් ඉන්නවා මචන් හොඳට අප්ඩේට් වෙන ,:yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කිරියේ පහුගිය කාලේ "මට අරව කරන්න ආසයි මේවා කරන්න ආසයි" කියලා නොයෙකුත් විකෘති ලිංගික ආශාවන් ඇති උන්ගෙන් ත්‍රෙඩ් කීපයක්ම වැටුනා. තවත් සමහරු උන්ට උල්පන්දම් දුන්නා. තවත් සමහරු උන්ව වැඩ්ඩො ගානට දාලා කතාකලා.

    ඉතින් එහෙම මානසික ගැටළුවක් තියෙන කෙනෙකුට කිසියම් හෝ උදව්වක් වෙයි යන අරමුණින් තමයි මෙම වීඩියෝව පබ්ලිෂ් කලේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    කිරියේ පහුගිය කාලේ "මට අරව කරන්න ආසයි මේවා කරන්න ආසයි" කියලා නොයෙකුත් විකෘති ලිංගික ආශාවන් ඇති උන්ගෙන් ත්‍රෙඩ් කීපයක්ම වැටුනා. තවත් සමහරු උන්ට උල්පන්දම් දුන්නා. තවත් සමහරු උන්ව වැඩ්ඩො ගානට දාලා කතාකලා.

    ඉතින් එහෙම මානසික ගැටළුවක් තියෙන කෙනෙකුට කිසියම් හෝ උදව්වක් වෙයි යන අරමුණින් තමයි මෙම වීඩියෝව පබ්ලිෂ් කලේ

    නෑ.. මචන් මෙතන කාගෙවත් වැරැද්දක් නෑ:yes::yes::cool::cool:
    පුලුහන් නම් තව වීඩියෝස් දාන්න මේ වගේ:yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වයසක කට්ටියත් ඉන්නවා මචන් හොඳට අප්ඩේට් වෙන ,:yes::yes:
    Agree මචං.
    මීටර් එක තියෙන කෙනා කොයි වෙලෙත් හොදට අප්ඩේට් එකේ ඉන්න දන්නවා. බහුතරයක් ඉන්නවා වයස ගිය ගොඩක් කරුණු මිස් වෙන. එක්ස්පිරියන්ස් එක හරියට එන්නේ හරි විදිහට අප්ඩේට් එකත් ලැබෙනකොට.

    මේ සබ්ජෙක්ට් එකේ බුලක් කෙලිය කියන්නේ හෙන ගහන අපරාදයක් නේ බන්. පවු ඒ මිනිස්සු... දුක විඳින මිනිහ එන්නේ පිළිසරණක් හොයාගෙන ලොවෙත් අනාත වෙලා දොස්තරලා ලඟට. දොස්තරලා ලගේ වගකීමක් තියෙනවා නිවැරදි දෙය ගැන හොයල දැනගෙන ඉන්න.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කිරියේ පහුගිය කාලේ "මට අරව කරන්න ආසයි මේවා කරන්න ආසයි" කියලා නොයෙකුත් විකෘති ලිංගික ආශාවන් ඇති උන්ගෙන් ත්‍රෙඩ් කීපයක්ම වැටුනා. තවත් සමහරු උන්ට උල්පන්දම් දුන්නා. තවත් සමහරු උන්ව වැඩ්ඩො ගානට දාලා කතාකලා.

    ඉතින් එහෙම මානසික ගැටළුවක් තියෙන කෙනෙකුට කිසියම් හෝ උදව්වක් වෙයි යන අරමුණින් තමයි මෙම වීඩියෝව පබ්ලිෂ් කලේ
    ඒක හරි බං. අපි discussion එක අරගෙන ගියේ. members ල කාව වත් විවේචනය කිරීමක් නෙමෙයි කලේ. video එකට related contents ගැන
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    අර උබ තැනක කිව්වා වගේ නමට බෞද්ද නිසා ඔහොම කිව්වට කමක් නැහැ. හැබැයි උබ අදහන දර්ශනයේ තියෙන්නේ මම කියපු දේ තමයි.
    හබැයි එකට බුදුහාමුදුරුවෝ අවශ්‍යත් නැහැ තේරුම් ගන්න මොලයක් තියෙනවනම් ඇති.

    • සමහරු කියනවා බල්ලෙක් හපුවහම උබ බල්ලව හපන්න යන්නේ නැහැ කියල.

    • සමහරු කියනවා ප්‍රශ්නය තමන්ගේ නොවනකන් පිළිතුර දාර්ශනිකයි කියල.

    • සමහරුන්ට ඒක depend වෙනවා බල්ලා කන ප්‍රමාණය අනුව :rolleyes:

    ඔය කරුණු එකින් එක අරගෙන කල්පනා කරලා නිවැරදියි කියල හිතෙන මතයේ ඉන්න. මම එතනින් එහාට මොකුත් කියන්නේ නැහැ.

    ප්‍රශ්නය personal වෙන තරමට උබගේ reaction එක base වෙන්නේ emotional feelings උඩ .
    ඒකියන්නේ brain එක හරියට use කරන්න තියෙන වාතාවරණය සීමා වෙනවා උබේ feelings ඉස්සරහට ඇවිල්ල.

    එවෙලාවට ගන්න reaction එකේ නිවැරදිතාවය ගොඩක් accurate නැහැ. ඒකයි උසාවියේ judge ට මල පනින එක අඩු එකෙක් ව දාන්නේ.
    for an example: උබේ අම්ම, උබ ගෑනියෙක් ගෙනාව දවසට ගෑනි එක්ක මරාගන්නවා, එතකොට උබ emotionally අවුල් ගිහිං ගන්නවා action එකක්.

    හැබැයි පස්සේ පසු තැවෙනවා ගොඩක්. නමුත් උබට advice දෙන්න එන එවුන්ට කියන්නේ ප්‍රශ්ණය තමන්ගේ නොවනතෙක් උත්තරේ දාර්ශනිකයි කියල.

    දැන් මේ වීඩියෝ එකේ ඉන්න දොස්තර, වනචර කම සහ අසහනෙයි කියන එක මානසික රෝගයක් කියලද කියන්නේ උබ හිතන විදිහට?

    තමන්ගේ වයසට අවුරුදු දෙකක් හෝ තුනක් අඩු, වයස 18 ට වැඩි ගැහැණු කෙනෙකුගේ යෝනියට පුරුෂ ලිංගය ඇතුල් කරමින් ලිංගික ක්‍රියාකාරකමේ නොයෙදී, ගුද මාර්ගයේ හෝ මුක හෝ වෙනත් කොහේ හරි තැනක ඔබන එකට ඇතිවෙන ආසාව හෝ ඔබන එක වනචරකම?
    එතකොට කවුද ඔය මිම්මවල් හරියටම වෙන් කලේ? (GOD?) මොනවද ඒ වෙන් කරපු අයට තිබෙන සුදුසුකම්? එහෙම වෙන් වල් කමයි හොදයි අතර දෙක වෙන් කරන පාර්ශවය ට ලිංගික අසහනයක් / මානසික රෝගයක් තිබුනා වෙන්න බැරිද? ප්‍රශ්න ගොඩක් එනවා එතකොට.

    උබම නේද පොඩි එකාට කියන වචනය කිව්වෙ? අපි කතා කරන්නෙ අවුරුදු 18ට වැඩි හෝ තමන්ට වඩා අවුරුදු දෙකක් හෝ තුනක් අඩු කෙනෙක් ගැන නෙවේ නේද? මම වනචරයා කිව්වෙ ඔබන්නෙ යෝනියටද ගුදයටද කටටද කියන එක මතත් නෙවේ නේද? මම වනචර කම අසහනය කිව්වෙ ළමා අපචාර කරන උන්ට. ගොඩක් දුරට අවුරුදු 10ට අඩු හෝ වැඩි අය තමයි අපචාර වලට ලක් වෙන්නෙ. නොදනුවත්කම වගේම අකමැත්තෙන්. එහෙම කරන්නෙ වනචර කම නිසා නෙවේද? අසහනය නිසා නෙවේද? හයක් හතරක් නොතේරෙන පොඩි දරුවෙකුට, බලහත් කාරයෙන් ඕවා කරන්න හිතෙන්නෙ උන් මානසික ලෙඩ්ඩු නිසා කියලද කියන්නෙ? ඒ වගේ අයට අපි අනුකම්පා කරන්න ඕනේද.

    මම නම් දෙවි කෙන්කුගෙ මැවීම විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා මට චෝදනා කරන්න පුද්ගලයෙක් නෑ. ඒ නිසා මගේ චෝදනාව, රේප් කරපු කෙනාගෙ හිතටයි. ඒ හිතට යට වෙලා ක්‍රියා කරපු කයටයි. ඒ හිතයි කයයි පාලනය කරන පුද්ගලයටයි. සමහර විට රේපිස්ට් කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි. දරුවා ලස්සන නිසයි රේප් කරන්න හිතුනෙ කියලා. අපිට තියෙන සාමාන්‍ය දැනුමෙන් හිතුවොත් අම්මා හෝ තාත්තා ලස්සන නම් ඒ ඩීඑන්ඒ දරුවට පිහිටලා දරුවත් ලස්සන වෙනවා ඒ නිසා දරුවගෙ දෙමව්පියන්ගෙ වැරද්ද කියලා කිව්වොත් පුදුම වෙන්න එපා.

    උබ කිව්ව එක ඇත්ත. ඔය ප්‍රශ්නෙ මගේ නෙවේ නිසා මම දාර්ශනික වදන් දෙනව ඇති. රේපිස්ට් කෙනෙක්ගෙන් ඇහුවොත් ඌ කියයි "අපි වගේ අයට ජනාධිපති සමාව දෙන්න ඕනේ" "අපි වගේ අයට සමාජය අනුකම්පා කරන්න ඕනේ" "අපි වගේ අයට තව තවත් ඒ අපචාර කරන්න ඉඩ ලබා දෙන්න ඕනේ" වගේ දේවල්. මොකද ප්‍රශ්නෙ ඌගෙ එකක් නිසා ඌට දාර්ශනික වෙන්න ගිහින් පු# ඉරාගන්න කැමති නෑ. ඒ නිසා ඌ බොහොම සිරියස්ලි හිතලයි කතා කරන්නෙ.
     
    මම අදහස් කළේ මෙක වනචරයි, මේක වනචර නැහැ යන දෙක වෙන් කරන රේඛාව අැඳපු එකා මොන පදනම මත ද ඒක කරේ, මොනවද ඒ කෙනාට තියෙන සුදුසුකම්? ඒ කෙනා කිසිම mental disorder එකකින් පෙළෙන කෙනෙක් නොවී ඒ line එක draw කල බව අපි කොහොමද දන්නේ? අපි කොහොමද ඒ කෙනාව විශ්වාස කරගෙන මේක තමයී standard එක කියලා ඔලුවට දාගෙන ජීවත් වෙන්නේ කියන එක. මොකද මේ සේරම දේවල් සොබාදහම විසින් මීට කලින් නීති දාලා තියෙන්නේ අපි හැමෝම අන්න ඒ නීතියට අනුව තමයී ජීවත් වෙන්නේ. ඒ නීතිය යටතේ දැනගෙන හෝ නොදැන වෙනස් දේවල් කරන්න ගියහම ප්‍රශ්න ගොඩක් ඇති වෙනව.
    මේ වනචර ද නැද්ද වගේ වෙන් කරන දේවල් සහ standards හදපු අය ට නැති අයිතියක් සොබාදහම ට තියෙනව. මම කිව්වේ එහෙම දෙයක්.

    වයස 18 ට අඩු අය ගැන නම් කතා කරන්නේ, ප්‍රශ්නයක් නෑ. එතකොට හිතමු අවුරුදු 15ක පිරිමි ලමයෙක් ඇවිල්ල dating site හරහ කෙල්ලො හොයනව අවුරුදු 12, 10 පොඩි කෙල්ලො ව. පොඩි කෙල්ලො එතකොට අවුරුදු 10, 12 English කෙල්ලො හොයනව African American 9 inch අහවල් ඒවා (social apps වල ඕන තරං ඉන්නවා)
    එතකොට ඔතන වනචර කවුද? Rape කියන දේට මම විරුද්ධයි පෞද්ගලිකවම මම එකඟයි ඌ ව එල්ලන්න ඕන කියලා. මොකද මම රහත් වෙලත් නැහැ, දොස්තර කෙනෙකුත් නෙමෙයි. මම කලින් පෝස්ට් එකේ rapist ට උදවු අවශ්‍යයි කියලා කිව්වේ, මම නම් කරන උදවුව තමයී එල්ලන එක, මොකද මට වෙන කරන්න දෙයක් නැහැ මම දන්නේ නැහැ වෙන ඌ ට උදවු කරන්න ක්‍රමයක්, මට සුදුසු කම් නැ ඒ පිළිබඳ, ඉතින් ඌ ව heal කරන්න බැරි නම් තව අසරණ ලමයෙක් rape කරන්න කලින් එක්කෝ ඌ ව හිර කරලා හරි අනික් මිනිස්සුන්ට හානියක් නොකරන්න වගබලා ගන්න මම උත්සහ කරයි මට අවස්ථාවක් ආවොත්. නමුත් දොස්තර කෙනෙක් උනහම දැනගන්න පුළුවන් වෙන්න ඕන. ඔහු මනෝ වෛද්‍ය වරයෙක්. ඔහුව පුනරුත්ථාපනය කරන්න පුළුවන් නිසි ක්‍රමයක් ගැන.

    අද සමාජයේ ගොඩක් වෙලාවට මේ Internet එකේ දකින්න ලැබෙන්නේ මිනිස්සුන් ගෙ සාගරයක් වගේ ජීවිතෙන්, පුංචි කන් හැන්දක් වගේ කොටසක් උලුප්පා අරගෙන ඒ කොටස highlight කරලා ඒ මිනිහව හංවඩු ගහලා judge කරන එක. ඒ මිනිහා ඒ තත්වයට පත් වෙන්න හේතුව, අතිතය ගැන කිසිම interest එකක් නැහැ. ආවේගය නිසා comment කරපු දේවල්, emotionally සහ ඒ contents පෝස්ට් කරන්නෙත් මිනිස්සුන්ව psychologically exploit කරන්න ක්‍රමයට. මෙවා highlight නැති උනත් මෙවා යට ගොඩක් මිනිස්සුන්ට මුහුණ දෙන්න, naked eye එකට නොපෙනෙන ugly truth එකක් තියෙනව.
     
    වනචරකම වගේ වචන සේරම සාපේක්ෂයිනෙ බන්. ඕක කාලයෙන් කාලයට රටෙන් රටට ගමින් ගමට ආගමෙන් ආගමට වගේ නොයෙකුත් දේවල් මත සම්මුතියක් හදාගෙන තියෙනවා. උදාහරණයක් හැටියට ඉස්ලාම් ආගමේ ළමා විවහ ගැන ලොකු ප්‍රශ්ණයක් නෑ. ඒත් මුස්ලිම් මිනිස්සු ළමා මනමාලියො අරගෙන යනකොට අනිත් අය පිලිකුලෙන් බලන්නෙ. මොකද අද ලෝකේ සම්මතයක් හැටියට සලකන්නෙ අවුරුදු 18. ඒ නිසා ඔය ලයින් ඇඳන් ඉන්නෙ අපිමයි. ඒක කතිකාවකින් නොවුනත් සම්මුතියක් තියෙනවා. මගුල් ගෙදරකදි උනත් 10 පරක් බෙදාගෙන කන කෙනෙක් දිහා බලන හැටි උබට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒ වගේ තමයි අවුරුදු තිහේ හතලියෙ පනහෙ හැටේ මිනිස්සු අවුරුදු දහයෙ හයක් හතරක් නොදන්න දරුවොන්ව බලෙන්ම තමන්ගෙ කාම ආශාව සංසිදුව ගන්න යොදා ගන්න එක අනුමත කරන්නෙ කොහොමද? අපි වැඩ කරනකොට කතා කරනකොට යම්කිසි සම්මුතියක පිහිටලා කතා කරන්න වෙනවා. පරමාර්ථ අර්ථය ඇප්ලයි කරන්න ගියොත් අපිට දෙයක් කතා කරන්න හම්බෙන්නෙ නෑ.

    අපේ රටේ ළමා අපචාර වෙන්නෙ ඩේටින් සයිට් හරහා නෙවේනෙ බන්. පත්තරයක් බැලුවත් උසාවියකට ගියත් තියෙන්නෙ පට්ට නාකියො තලපු මල් ගැන මිසක් පොඩි කොල්ලො කෙල්ලො ගත්තු ආතල් නෙවේනෙ.

    රේපිස්ට්ලව එල්ලන්න ඕනයි කියලා උබ දැන් කියනව නම් ඒකට මම මුකුත් කියන්නෙ නෑ. මොකද උබ කලින් කතා කරපු විදිහට තේරුනෙ වෙන දෙයක්. ඒක මට විතරක් නෙවේ තව මෙම්බර්ස්ලටත් එහෙමයි උනේ. සමහර විට සංනිවේදනයෙ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    රේපිස්ට්ලව එල්ලන්න ඕනයි කියලා උබ දැන් කියනව නම් ඒකට මම මුකුත් කියන්නෙ නෑ. මොකද උබ කලින් කතා කරපු විදිහට තේරුනෙ වෙන දෙයක්. ඒක මට විතරක් නෙවේ තව මෙම්බර්ස්ලටත් එහෙමයි උනේ. සමහර විට සංනිවේදනයෙ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

    අපි සිංහල බෞද්ධ තලේබාන් වෙලාද බන්? නබි නායක මුහම්මඩ් නම් ඔය වගේ දඬුවම් දුන්න, බයිබලයේත් තියෙනවා හොඳ හොඳ ඒවා. ඒත් මේ අපි සිංහල බෞද්ධ කියා ගන්න උන්? අනේ මන්දා රටකට ගිය කල!:lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    අපි සිංහල බෞද්ධ තලේබාන් වෙලාද බන්? නබි නායක මුහම්මඩ් නම් ඔය වගේ දඬුවම් දුන්න, බයිබලයේත් තියෙනවා හොඳ හොඳ ඒවා. ඒත් මේ අපි සිංහල බෞද්ධ කියා ගන්න උන්? අනේ මන්දා රටකට ගිය කල!:lol::lol::lol:

    මම ඉන්නෙ රේපිස්ට්ලට දඩුවම් දෙන්න ඕන කියන මතයෙ. මගේ දඩුවම බරපතල වැඩ එක්ක ජීවිත කාලෙම හිරේ යවන එක. එල්ලන්න ඕනයි කියන එක මම එකඟ නොවුනත් අඩුම තරමේ රේපිස්ට් කෙනෙක්ට දෙන දඩුවමක්. බ්ලැක්ලිස්ට් මෙම්බර් කලින් කතා කරේ රේපිස්ට්ලා මානසික ලෙඩ්ඩු නිසා උන්ව ඩොක්ටර්ස්ලා ගවට යවලා බෙහෙත් කරන්න ඕන වගේ කතාවක්. ත්‍රෙඩ් එකේ මුල ඉඳන් කියවගෙන ආවොත් උබට තේරෙයි. (මටත් මේකේ ඉන්න අනිත් මෙම්බර්ස්ලටත් තේරුනේ එහෙමයි) එහෙම කතා කරපු කෙනෙක් සංවාද කීපයකට පස්සෙ එල්ලන්න ඕනයි කියපු එකම මදැයි. අනික මම එල්ලන එකට කත කරන්නෙ නෑ කිව්ව මිසක් එකඟ උනේ නෑනේ.
     
    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    අපි සිංහල බෞද්ධ තලේබාන් වෙලාද බන්? නබි නායක මුහම්මඩ් නම් ඔය වගේ දඬුවම් දුන්න, බයිබලයේත් තියෙනවා හොඳ හොඳ ඒවා. ඒත් මේ අපි සිංහල බෞද්ධ කියා ගන්න උන්? අනේ මන්දා රටකට ගිය කල!:lol::lol::lol:

    අනේ පල. අපේ රටේ මිනිස්සු හොඳ සිංහල බෞද්ධයො නං ඔය වගේ අපරාධ කරයිද. උඹේම ගෑනිට, අම්මට, නංගිට, දුවට ඔය වගේ පාහර වැඩ කවුරු හරි කරොත් උඹ මෛත්‍රී කර කර ඉන්නවද? ප්‍රශ්නය අපේ නොවෙන තෙක් පිළිතුර දාර්ශනිකයි කියනවනෙ. ඕකුන් මරල දාන්න තියෙන්නෙ. කාලකන්නි.
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    අපි සිංහල බෞද්ධ තලේබාන් වෙලාද බන්? නබි නායක මුහම්මඩ් නම් ඔය වගේ දඬුවම් දුන්න, බයිබලයේත් තියෙනවා හොඳ හොඳ ඒවා. ඒත් මේ අපි සිංහල බෞද්ධ කියා ගන්න උන්? අනේ මන්දා රටකට ගිය කල!:lol::lol::lol:

    පොඩි උන්ව rape කරන උන්ව එල්ලන්නේ නැතුව නලවන්න ඕනේ කියන උන් ඔය කතාවම කියයිද බලන්න ඕනේ උන්ගේ ළමයෙක්ව rape කරානම් හරි උන්ට rapist කෙනෙක් පොඩි කාලේ හොඳ *කේ පාරක් ඇරලා තිබ්බනම් හරි