මේව මේ නොදන්නා කම නිසා කියන කතා..ඉන්දියාවෙ පුරා වස්තු ගවේශනය කරේ සුද්දො නම් ලකාවෙ කරේ කවුද??? අතිශය බහුතරයක් කැනීම් කරේ සුද්දො..ලකාවෙ එක හරි යන්ඩත් ඉන්දියාවේ එක සුවර් නැති වෙන්ඩත් හේතු මොනාද??? ??
ඉන්දියාවෙ අශෝක රජතුමා හදපුව වගේම ලoකාවෙ තියෙන්නෙ දුටුගැමුණු සහ වලගම්බා රජවරු හදපුව බහුතරයක්, අනිත් රජවරු හදපුව නැත්තෙ නැ ඉන්දියාවෙත් එහෙමයි..
මේ දාන කෙස් පලෙන බොරු තර්ක ඔක්කොම කරන්නෙ ඩොලර් වෙනුවෙන් නැතුව වෙන අහවල් දෙයක් වෙනුවෙන් නෙමේ..
ලගදි සිදුහත් කුමරු ඉපදුන තැන හොයා ගත්ත. එතන ලී වලින් හදපු දේවල් පවා තිබිලා අවරුදු 2500 කට වඩා පරණයි. අනිත් එක බුද්ධ චරිතයේ එන ගම් නගර ඔක්කොම ඉන්දියාවේ/ නේපාලයේ අදටත් තීනවා. බුදුහාමුදුරුවෝ පෙනුම අතින් ගත්තමත් ඉපදුන හරියේ උතුරු ඉන්දියානුවන්ට ගොඩක් සමානයි. ලංකාවේ ඒම අය නෑ මෙහෙ ඒ කාලේ ඉඳල තින්නේ කලු කොට සිංහලු.
ඉන්දියාවේ තව ගවේෂණ කළා නං තව සාක්ෂි මතු වෙනව. උන්ගේ හින්දු කේස් නිසා ඉඩ දෙන්නේ නෑ ගොඩක් ඒවා කඩල එක්කෝ හින්දු ඒවාට කන්වර්ට් කරලා. ධර්මපාලතුමා තමා සැහෙන්න කොටසක් ගොඩ දැම්මේ.
ඉන්දියාවේ සුද්දෝ කරපු ගවේෂණ බොරු නං ලංකාවෙත් බොරු වෙන්න ඕනා. එතකොට අනුරාධපුරේ, පොළොන්නරුවේ අපි දකින්නේ බොරුවට හදපු ඒවාද මුන්ට පිස්සු ngo කාරයොන්ට ඕනා බුදුහාමුදුරුවෝ කියල කෙනෙක් හිටියේ නෑ කියල කියන්න. ඉන්දියාවේ නෑ ලු ලංකාවේ හිටිය කිව්වට ඕක අනිව බොරු වෙනව ඊට පස්සේ ඉතිං පදනමක් නෑ කියයි.
අපි තමා කලේ කියල ශින්හලු හැමදේම බදාගන්න ගිහිං පිචන් වෙනව.
බුද්ධගම ඉන්දියාවෙන් බිහිවෙලා ආසියාව පුරාත් බට ආසියාවේ කොටසකටත් උතුරු කොටසටත් පැතිරුණ හැටි සාක්ෂි සහිතව ඔප්පු කරලා තින්නේ.