Wadiya sathutu wenna epa machan..rassa diyaw kiyala udgoshanaya karanne ithaama sulu pirisak percentage ekak widihata.Bahutharaya bohoma saarthaka jeewitha gathakaranawa..habayi udgoshanaya karana pirisa thamai highlight wenne. Anith eka ubala kiyana kathaa ekakwath science untanam adaalama na
![]()
දැන් කොතනද සහෝදරයා මම සතුටු වෙලා තියෙන්නේ මේ පවතින තත්වය ගැන ? ලංකාවෙන් එලියට ඇවිත් බලන්න විශ්වවිද්‍යාල ප්‍රජාව පත්වෙලා ඉන්න තත්වය දිහා.. ලංකාවෙන් එලියට ගිහින් බලන්න ඔයාලාගේ අධ්‍යාපන තත්වය ලෝකයට සාපේක්ෂව කොතනද තියෙන්නේ කියල.. ලංකාවෙන් එලියට ගිහින් සංසන්දනය කරලා බලන්න ඔයාල ඔය මහා ඉහලින් වර්ණනා කරන ලංකාවේ විශ්වවිද්‍යාල ලෝකයේ University Rankings වල කොතනද තියෙන්නේ කියල..
ඔයා ඔය කියන සාර්ථක වෙච්ච උපාධිධාරීන් සාර්ථක ජීවිත ගතකරන්නේ එයාල ස්මාර්ට් මිනිස්සු නිසා මිසක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තිබෙන විශේෂත්වය නිසා නෙවෙයි කියලයි මගේ අදහස.. ඒ සාර්ථක වෙච්ච මිනිස්සු උපාධිය නැතත් ඒ සාර්ථකත්වය දක්වා ගමන් කරනවා සාපෙළ අසමත් උනත්.
ලංකාවේ විශ්වවිද්‍යාලය සහ උපාධිය කියන්නේ ආභරණයක් ගන්නට වැටිච්ච එකක් උනාට ලංකාවෙන් පිට විශ්වවිද්‍යාලය සහ උපාධිය කියන්නේ සාර්ථක ජීවිතයක් අත්පත්කරගැනීමට භාවිතා කරන මෙවලමක් පමණයි. ලංකාවේ විශ්වවිද්‍යාල වල තියෙන්නේ නිදහස් අධ්‍යාපනය අවභාවිතය කිරීමක් සහ ආචාර්යවරුන්ගේ මාෆියාවක්. ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ තිබෙන මාෆියාව ගැන වසර ගානක් සජීවීව දැකලා තිබෙන නිසයි මේ ටික ලිව්වේ.
Bahutharaya bohoma saarthaka jeewitha gathakaranawa..habayi udgoshanaya karana pirisa thamai highlight wenne. Anith eka ubala kiyana kathaa ekakwath science untanam adaalama na 




